අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඋදාර රාජපක්ෂඑළතීරණය ඔබේනාට්‍යමයයුද්ධසිංහල උපසිරැසි

Dead Drop (2013) | මරණය පැරදවූ පළිගැනීමේ චේතනාව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.0/10. From 1 vote.
Please wait...

dead drop

කොහොමද යාළුවනේ? ඔන්න කලින් කිව්ව වගේම මාසයකට විතර පස්සෙ මගේ දෙවනි සබ් එකත් අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනෙ මගේ පළවෙනි ෆිල්ම් එක seal patrol. ඒකට ගොඩක් හොද ප්‍රතිචාර තිබුණා. ඉතින් කමෙන්ට් කරපු සබ් එක ඩවුන්ලෝඩ් කරපු කාටත් මම ස්තූති කරනවා. මම මේ පාර ගෙනාවෙත් 2013 වසරෙ තිරගත වෙච්ච ඇක්ෂන් ෆිල්ම් එකක්. මේකෙත් කතාව හොද හින්දා මට හිතුණා සබ් එක දාන්න ඕන කියල. කලින් වගේම තමයි වැරදි තියෙනවනම් සමාවෙන්න.

හරි මම දැන් කතාව ගැන කියන්නම්. මේකෙ තියෙන්නෙ සල්ලි ප්‍රශ්නයක් හින්දා ගහගන්න යාළුවො දෙන්නෙක් ගැන. එක්කෙනෙක් මයිකල් අනිත් එක්කෙනා සැන්ටියාගෝ. මුලින් සැන්ටියාගෝ තමන්ගෙ හොදම ගෝලය වගේම හොදම යාළුව වෙච්ච මයිකල්ට ගුවන් යානයකදි වෙඩි තියල පහළට දානවා. ඉතින් කවුරුත් හිතන්නෙ මයිකල් මැරෙනවා කියල. කොහොමහරි මෙයාගෙ ජීවිතේ බේරිලා මෙයා එනව තමන්ට වෙඩි තියපු යාළුවගෙන් ඒ පලිය ගන්න. ඒත් ඒක එච්චර ලේසි නෑ කියලා මයිකල්ට තේරෙනවා. එතන ඉදල තමයි කතාව ඉස්සරහට යන්නෙ. ඉතින් මේ දෙන්නගෙන් කවුද අන්තිමට දිනන්නෙ කියල දැනගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. මම මුලු ෆිල්ම් එකම කිව්වොත් කිසි ගතියක් නෑනෙ.

ඔයාල කවුරුත් සබ් එක ඩවුන්ලෝඩ් කරනව වගේම අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාන්න. එතකොට මට පුළුවන් මගේ ඊළග සබ් එකත් ඉක්මනට අරගෙන එන්න. ඊළගට පොඩ්ඩක් වෙනස් විදියෙ ෆිල්ම් එකකට සබ් දාන්න තමයි හිතාගෙන ඉන්නේ බලමුකෝ….කාටත් ජය වේවා!!!

Dead Drop (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/sUlQ” type=”icon” “center” newwindow=”yes”] 650 MB කොපිය මෙතනින් බාගන්න[/button]

264df3f8c22349ccdab7fa3ad6326ab7d3896afb
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/උදාර-රාජපක්ෂ..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

37 thoughts on “Dead Drop (2013) | මරණය පැරදවූ පළිගැනීමේ චේතනාව… [සිංහල උපසිරැසි සමඟ]

  • හොඳ film එකක් වගේ.. නියමයි. තව දාන්න…

    Reply
  • නියමයි සහෝ..
    ඊලග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply
  • ela…………….z…………..

    Reply
  • Gayan sampath

    Thanks saho…

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Aditha Praween

    නියමයි !
    දිගටම සබ් දෙමු .
    ජය පතනවා !
    😀

    Reply
  • පට්ට මචන්.කලින් එක වගේම මේකත් පස්ට ඇති.උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට
    බොහොම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    බලමුකො සහෝ
    තව හොද ටිකක් බලලා කරමු
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Kavindu Sithmina

    එකෙන්ම එළ මචං..

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • හිරාන් ශාරංග

    මං ආසම ක්‍රියාදාම හා යුධ Film වලට යි. ගොඩක් ස්තුතියි…

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • thanks machan..jaya wewa!!!

    Reply
  • Kasun jayawardhana

    Pin sidda wenawa oyalage me sub hinda thama apita mewa rasa windinna puluwan..

    Reply
  • නලින්

    ස්තුතියි උදාර සහෝ මැක්සා කථාවක් වගේ

    ජය වේවා!

    Reply
  • Udara Rajapakse(shan)

    saw eka balamu… 🙂 🙂
    pineapple express sub eka thyanawa bisecope eke
    search karala balanna 🙂 🙂

    Reply
  • ela ela………… puluwannam SAW eke sub tika dennako… aye Pineapple Express eke sub ekath… puluwannam danna…

    Reply
  • නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ඊලග එකත් ඉක්මනින්ම දෙමු.

    Reply
  • Ada mama 2. ela action ekak neda? elama kiri

    Reply
  • Dwayne rocky johnson

    Ela ayiye.sub ekata thankx.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *