MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිචූටී මල්ලිනාට්‍යමයසිංහල උපසිරැසිහොල්මන්

Dead Silence (2007) | මිනීමරන බෝනික්කාගෙ අභිරහස… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 17 votes.
Please wait...

Dead Silence (2007)Planet Earth එක දෙනගමන් ඒ අතරතුර කාලයේ නැරඹු සලරුවකට උපසිරැසිගන්වන්න හිතුනා. මොකද මේක බැලුවම මේකට සිංහල උපසිරැසිත් නැති නිසා අතාරින්න හිතුනෙ නෑ. චිත්‍රපටය නම් ඉතාම හොදයි. ඉතින් මන් මගෙ 26 වෙනි උපසිරැසිය ලෙස ගෙනාවෙ IMdb දර්ශකයෙ ලකුනු 6 ක් ලද 2007 වසරෙ තිරගත වූ Dead Silence නම් සලරුව. මෙය පටන්ගැන්මේ සිට අවසානය දක්වාම ඉතාම උද්යෝගයකින් නරඹන්නට හැකි වර්ගයෙ සලරුවක් කිව්වොත් නිවැරදියි.

කතාව කෙටියෙන් කියනව නම් මේකයි වෙන්නෙ. ජෙමි අශේන් තම බිරිද එක්ක සතුටින් වාසය කරන කෙනෙක්, දිනක ඔවුන්ගෙ නිවසට පාර්සලයක් ලැබෙනවා එහි තිබෙන්නෙ බෝනික්කෙක්, ඉතින් අශේන් ඒ බෝනික්කා තම බිරිදට දිලා කෑමට යමක් ගේන්නට යනවා. නමුත් ඔහු යලි එනවිට තම බිරිද කවුදෝ මරාදාලා. ඇයට මියගොස් තිබෙන්නෙ විරූපි මුහුණක් සමග. ඇගෙ දිවද අතුරුදහන්. පොලිසියෙන් මෙම සිද්ධියට ජෙමිව සැකකරනවා, නමුත් ජෙමිගෙ සැකය යොමුවෙලා තිබෙන්නෙ බෝනික්කාට මෙතනින් එහාට කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ඒක ඔයාලම බලන්න. එමෙන්ම අවසානයෙ සියල්ල උඩුයටිකුරු කරමින් ප්‍රේක්ෂකයාව විස්මයට පත් කරන්නට මෙම සලරුව සමත්වෙනවා.

කවුද ජෙමිගෙ බිරිදව මැරුවෙ? කවුද මේ බෝනික්කා? බෝනික්කා පිටුපස සැඟවුනු අභිරහස කුමක්ද? ජෙමිට අවසානයෙ කුමක් වෙයිද? ඔබලාම මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්න. එහෙනම් මෙය නරඹා හොද හැටි භයට
පත්වේවායි පතමින් මන් යනවා, ගිහින් එන්නම්…

Dead Silence (2007) on IMDb

 

 

[button link=”http://tinyw.in/3A8b” type=”icon” “center” newwindow=”yes”] 750 MB කොපිය මෙතනින් බාගන්න[/button]
236a3549a74ee785dee22a5ba79b2a968807eaff
[button link=”http://tinyw.in/6KWT” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB කොපිය මෙතනින් බාගන්න[/button]
2f37d3235bdf0be18a4e3e3dda161c612cd64cd1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4951 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/චූටී-මල්ලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

48 thoughts on “Dead Silence (2007) | මිනීමරන බෝනික්කාගෙ අභිරහස… [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    ස්තුතියි

    Reply
  • LakshanShanaka92

    ela bn,horror film walata sub demu digatama

    Reply
  • Thilankadissanayake

    Hammo dwal beluwath aga hithala wena film ekak.sub ekata thanks.

    Reply
  • අසිත

    the conjuring ෆිල්ම් එක කරපු අයියගේ නේ.
    නොබලා කොහොමද?ජය වේවා!!

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි චුටි මල්ලී උපසිරැසියට.

    Reply
  • Hirantha Silva

    මං ආයේ බෝනික්කන් දිහා බලන්නෙ නැතෝ………………………………..!

    Reply
  • Malitha Dias

    සුපිරි කොල්ලෝ…එළියට යන්නත් බයයි..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ela down karalama thawa ekek daannam

    Reply
  • Download Manager

    Niyamai Chuti malliyaa

    Reply
  • niyama film ekak wage.thanks

    Reply
  • බොහොම ස්තූතියි චුටි මලේ සිංහල උපසිරැසියට. ඔයා දෙන හින්දම බාගන්නම් කෝ. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරඟ ඉලුක්කුඹුර

    නියමයි චුටි මල්ලියෝ ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
  • ඕකනේ බන් ඉතින් බැරි
    හුග කාලෙකින් ඇවිත් අපිව බය කරන්න හදනවා
    හෙහ් හේ අපිනම් බය වෙයි ඔය කිවුවට
    මාස කීයකට පස්සෙද අප්පේ මේ උපසිරසක් ඇන්න ආවේ
    එහෙම අරන් ආපු එක නොබලා ඉන්න එක හොද නැහැ නොවැ
    උපසිරසට බොහොම තුති චුටි මලේ 😀

    Reply
  • පට්ට පට පට සහෝ..
    මේ සලරුව ගොඩක් කල් හාර්ඩ් එකේ තිබ්බත් බලන්න හිත දුන්නේ නැත්තෙ සිංහල උපසිරැසිත් එක්ක බලන්න තියෙන ආසාව නිසාමයි.. දැන් ඉතිං සුපිරියට බලන්න පුලුවන්..
    ජයෙන් ජය සහෝ…

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • කේ.යූ.ජී. උදාර

    නියමයි චූටියෝ……..
    කාලෙකින් මේ ඇවිත් ඉන්නෙ අපිව බය කරන්න බලාගෙන.
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • yako ashain kiynne mama ne bn…………….he he…ela elaz

    Reply
  • නලින්

    මේක නියම කථාව දෙපාරක් විතර බලලා තියෙනවා

    ස්තුතියි සිංහල සබට

    ජය වේවා

    Reply
  • ‍මා ‍ගා‍ව ‍මේ‍ක ‍ති‍බු‍නා‍ට ‍සිං‍‍හ‍ල ‍සබ්‍ ‍නැ‍ති
    ‍හින්‍‍දා ‍බ‍ලන්‍‍න ‍හි‍තු‍නේ ‍නෑ.
    ‍එ‍හෙ‍නම්‍ ‍දැන්‍ ‍සිං‍‍හ‍ල ‍සබ්‍ ‍එක්‍‍ක ‍බ‍ලන්‍‍න
    ‍පු‍ලු‍වන්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ……………

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • හර්ෂ ලහිරු

    චුටි මල්ලියා කාලෙකට පස්සෙ වැඩ අල්ලලා තියෙන්නෙ
    ස්තුතියි සහො ජය 😛 😀 😛 😀

    Reply
  • Saman Prasad ( Black Cobra )

    baye baa….. holman…. ela ela chootiyo… thanx…

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කාලෙකට පස්සේ මෙන්න චූටි මලයත් බයිස්කෝපුවක් අරන් ඇවිත් නේ…
    හොද හොදා..ඒකත් අපිඅව බය කරන්නයි ලැහැස්තිය හිටි ගමන්ම..
    සබට තැන්ක්ස්..
    ජය වේවා..

    Reply
  • Nisal Lakshan

    ha ha chuti thankxxx

    Reply
  • mudiya / මුදියා

    එලකිරිනෙ චූටි මලයො.
    අමුතුම ස්ටෝරියක්නෙ තියෙන්නෙ.
    බලන්න ඕනි වෙලාවක් ලැබුන ගමන්ම.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • ela ela mama sub 1ka enakal balana unne……

    Reply
  • machan podi copy ekak dennako..
    25gb evara vennath lagngai ban..

    thanks ..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • බොහොම පින් 🙂

    Reply
  • chamath cafe

    ජය වේවා සහෝ!

    Reply
  • kasun maduranga

    උපසිරසියට ස්තුතියි….

    Reply
  • නියමයි සහෝ ඔන්න බාන්න දැම්ම

    ජය!

    Reply
  • isuru samarasinghe

    digatama subs denna saho

    Reply
  • බොහොම තුති!

    Reply
  • ela machan balanna one txz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *