Watch Trailer

Deception [S01 : E03] Sinhala Subtitles | කැඩපත, මායාව, කැමරාව. [සිංහල උපසිරැසි සමඟ]

සතියක් හරියටම ප්‍රමාද වෙලා අද වෙලාවක් හම්බුනා දෙන්න. ඇත්තටම හිතලා පරක්කු කලා නෙමෙයි. ඒක නිසා පුලුවන් ඉක්මනට අද කොටසත් ලබන සතිය වෙන්න කලින් දෙන්න බලන්නම්. අද කතාවේදී කට්ටියට සිද්ධ වෙන්නේ කෞතුකාගාරයක තියෙන චිත්‍ර ටිකක් බේරගන්න. මේ චිත්‍ර ටික කාමරයක් ඇතුලේ බෝම්බ අටවලා, ඒ එක්කම හිර වෙලා තමයි තියෙන්නේ.…

සතියක් හරියටම ප්‍රමාද වෙලා අද වෙලාවක් හම්බුනා දෙන්න. ඇත්තටම හිතලා පරක්කු කලා නෙමෙයි. ඒක නිසා පුලුවන් ඉක්මනට අද කොටසත් ලබන සතිය වෙන්න කලින් දෙන්න බලන්නම්.

අද කතාවේදී කට්ටියට සිද්ධ වෙන්නේ කෞතුකාගාරයක තියෙන චිත්‍ර ටිකක් බේරගන්න. මේ චිත්‍ර ටික කාමරයක් ඇතුලේ බෝම්බ අටවලා, ඒ එක්කම හිර වෙලා තමයි තියෙන්නේ. ඉතිං ඒ විතරක් නෙමෙයි. ඒ බෝම්බ අටවපු චිත්‍ර එක්ක කෞතුකාගාර සේවිකාවකුත් හිර වෙලා ඉන්නේ. ඉතිං මේ සේවිකාවගේ ජිවිතේ එක්ක චිත්‍ර ටික බේරගන්න නම් මෙයාලට පැය දෙකක් ඇතුලත කප්පමක් ගෙවන්න වෙනවා. ඒත් කැමරන් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්ණෙට විසදුමක් හොයන්නයි මේ කතාවේ සූදානම් වෙන්නේ. ඒ වගේම මලයාගේ ජීවිතය මේ වෙනකොට අමුතු වේගෙන එන්න ගන්නවා. ඉතිං මේ වැඩෙන් පස්සේ කැමරන්ගේ මලයගේ ජීවිතය සැහෙන වෙනස් වෙලා යාවි ඉදිරියේදී. ඒ වගේම මේකේ මම කලින් කරපු මෙන්ටලිස්ට් කතා මාලාවේ ස්භාවය පෙන්නුම් කරන්න අරගෙන තියෙනව මේ වෙනකොට. එහෙමනම් ඉතිං ඉක්මනට පරක්කු වුනු කතාව බලලා අලුත් කතාවත් බලන්න ලෑස්ති වෙන්නකෝ… එහෙනං අපි ගියා….

ආයු -බෝ -වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

8,607 downloadsDownload DeceptionS01E03.221420180402.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

8,607 downloadsDownload Subtitles63 KB

56 comments

  1. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ .. ඔබට ජය

  2. Udeesha Bandara

    ela ela aulak na..thanks sub ekata

  3. Kanchaka

    Thanks bro.......niyama wedak.........

  4. Charith Eranga Munasinghe

    elama.enakan hitiye.thanks

  5. piyumal sanjeewa

    ගොඩාක් ස්තූතියි සහෝ

  6. Jehank

    Thanks bro..........

  7. Chamath15

    Elama brooo...eelaga eka tikak kalin demuuuu

  8. Thisal

    thanks

  9. naughty

    ගොඩාක් ස්තූතියි

  10. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  11. Nilush Angana

    Sub ekata thanx

  12. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  13. Maleesha pathirana

    late kiyannath ba..eth itini late

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. sanjuMadhu

    thanks broo sub ekata.. digatama ikmnatma demu asama tv series eka meka..

  17. 3dwije

    අඩේ ඔවු බං පුලුවන් ඉක්මනට මේකට සබ් දියං මචං.
    උබලත් ගොඩක් වැඩ එක්කයි මේක කරන්නේ කියලා දන්නවා.
    දවස් 4ක් වගේ ඇතුලතවත් පුලුවන්නම් ලොකු දෙයක් සහෝ.
    ගොඩක් ස්තූතියි මචං සබ් එකට

  18. Chanky

    Thnx bro

  19. Pradeepkumara

    Thanx brooo....

  20. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  21. JL Fernando.

    Thanks bro.

  22. Mr.pamz

    thnks

  23. Shiromal

    Late Unata aulak ne bro..
    Thanks for Sub..
    GoodLuck..

  24. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරසට...බුදුසරණයි..!

  25. Hard Rock

    thanks macho. anith akath ekmanatama dendoo..

  26. Sasitha Asaranga

    thanks. waiting for e04

  27. Malith Weeramuni

    meh ai Todaytvseries.com wada karanne natte....

  28. Ravindu Wasantha

    Todatvseiries site eka weda nene.mkv download krnna wena site ekk kiyahallako

  29. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉක්මනට 4 වෙනි එකටත් සබ් දෙන්න.....

  30. blacktask

    adooo patta aeeee...nathra karnna nm epa dena eka api digtma blnwa.

  31. Yushan Malith

    fatta bro

  32. Udith

    parakku krnda epa broo thank u...

  33. Hiran Eranda

    jaya wewaa

  34. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි
    ela ela

  35. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  36. YasasPerera

    thanx bro, pls 4 puluwan ikmanata denna

  37. rasangarasanga7

    Tnx mcn.
    4ta ikmanata demna

  38. lokumannage

    ela ela bro....

  39. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  40. Dias

    නියමයි බං.තැන්ක්ස්.පරක්කු නොකර දෙන්න සබ් එක.

  41. Devaka Sadaruwan

    ස්තුතියි සහෝ.......................

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. උදයංග සම්පත් හතරසිංහ

    Thanks Machan... Jaya wewa... :D

  44. උදයංග සම්පත් හතරසිංහ

    Thanks Machan... Jaya wewa... :D
    දිගටම සබ් ඕනේ... :D

  45. D.Chamara

    niyamai sahooo niyamai

  46. suranuwan

    ela niyami......

  47. Anuruddha Leo

    සබට තෑන්ක්ස් මචෝ... :)

  48. sameera priyankarawije

    tnx aiya

  49. janeeshawishmika

    Download karanna ba bn page not found kiyala enawa

  50. SanjulaJeter

    thank you

Load more comments