අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිකොමඩියක්චිත්‍රපටිපවුලේ සැමටප්‍රභාෂණ හිරුෂාන් (හිරූ)වික්‍රමාන්විතසිංහල උපසිරැසිළමයින්ට

Deep (2017) with Sinhala Subtitle | ගැබුරු සාගරයෙන් ඉපදුනු වීරත්වය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 29 votes.
Please wait...

මුලින්ම කියන්න ඕනේ…මේක මගෙ පලවෙනි සබ් එක..හැමදාම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් ගන්න එකේ මටත් හිතුනා සබ් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒහෙම හිතලා ෆිල්ම් එකක් හොයද්දි හසන්ත අයියා මේ ඇනිමේශන් එක සෙට් කලා..ඇත්තටම කියනවා නම් මේකෙ විශේෂ ස්තූතිය හිමිවෙන්න ඕනේ හසන්ත වික්‍රමරත්න අයියට..මොකද තිබ්බ හැම අඩුපාඩුවක්ම පෙන්නලා දුන්නා මට..ඒ වගේම වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් පෙන්නලා දෙන්න කියලා ඔයාලගෙනුත් ඉල්ලනවා..

ෆිල්ම් එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Action/Adventure වර්ගයට.මේ චිත්‍රපටය අධයක්ෂනය කරලා තියෙන්නේ Julio Soto Gurpide විසින්.ඒ වගේම IMDb අගය 5.2 ලබාගෙන තියෙනවා.Justin Felbinger (Deep) ප්‍රධාන චරිතයටද , Stephen Hughes (Evo) හා Lindsey Alena (Alice) උප ප්‍රධාන චරිතටත වලට හඩ කැවීමෙන් දායක වී තියෙනාවා.ඉතින් මේක පවුලේ සැමට ආසාවෙන් බලන්න පුලුවන් කතාවක්,එ වගේම ගොඩක් විහිලු එහෙම තියෙනවා

හරි දැන් මේ කතාව ගැන කියනවා නම් 2100 වෙද්දි පෘතිවිය විනාශ වෙලා ඒකෙන් බේරිලා ජීවත් වෙන සත්ව ජනපතයක් වටේ තමා කතාව ගෙතිලා තියෙන්නේ..ඉතින් මේ ජනපදයෙ නායකයා තමා ක්‍රැකෙන් කියන්නේ…ඒත් එයාගෙ මුනුපුරා ඒ කියන්නේ ගැබුරු..ඒයා ගොඩක් මුරන්ඩු චරිතයක්.හැමතිස්සෙම ගැබුරුට ඕනේ උනේ..එයාගෙ ජනපදයෙක් එලියට ගිහින් ගවේශනය කරන්න..ඒත් ක්‍රැකෙන් ඒකට කැමති වුනේ නෑ..මොකද ජනපදයෙන් එහාට ආරක්ශිත නැති නිසා..ඒත් එක දවසක් ගැබුරු එයාගෙ යාලුවො දෙන්නත් එක්ක ඒ කියන්නේ ඉවෝයි අලිසුයි එක්ක සීයාට හොරෙන් එලියට යනවා..එතනින් වෙන සිද්දියක් නිසා මුලු ජනපදයම විශාල පර්වතයක් ඇතුලෙ හිර වෙනවා..ඉතින් ඒ ගැබුරුගෙ අකීකරු කමට වුන ඒ වැඩේ නිසා හැමෝගෙම ජිවිත අනතුරේ වැටුනා..ඒත් එයාලව බේරගන්න පුලුවන් වුනේ එකම කෙනාටයි ඒ නේතන් කියලා විශාල තල්මසාටයි.ඔහුට පමනයි ඒ විශාල ගල ඉවත් කරාලා එලියට එන්න මග හදන්න පුලුවන්. ඒ වගෙම ඔහු ක්‍රැකන්ගේ පරන මිතුරෙක්.ඉතින් ගැබුරු එයාගෙ යලුවොත් එක්ක මේ නේතන්ව හොයාගෙන යනවා..ඒ අතර තුර එයාලට විශාල බාදක ගොඩකට මුහුන දෙන්න සිද්ද වෙනවා. ඉතින් ඔයලා හිතනවද ඩීප්ටයි එයාගෙ යාලුවොන්ටයි මේ ජනපදය බේරගන්න පුලුවන් වුනා කියලා..? ඒක ඔයලා බලන්නකො…මේ කතාවේ ඊවෝ කියනා චරිතේ නම් සුපිරි..ගොඩක් විහිලු එහෙම තියෙනවා..

ඔයලා හැමෝටම මේ කතාව බලන්න කියලා පුංචි ආරාධනාවක් කරනවා ඔන්න..බයිස්කෝප් සයිට් එකටත් ඔයාලා හැමෝටමත් ජයවේවා..හැමෝටම බුදුසරණයි…!

 

Deep (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Deep.2017.WEB-DL.x264-FGT-HI

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4966 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/09/Prabhashana-Hirushan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂණ හිරුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

27 thoughts on “Deep (2017) with Sinhala Subtitle | ගැබුරු සාගරයෙන් ඉපදුනු වීරත්වය [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • kevin D...

    elama… thankz…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ….
    සහෝගෙ දෙවන උපසිරැසියත් ලගදීම බලාපොරොත්තු වෙනවා….
    ඔබට ජය…..!

    Reply
  • bohoma sthuthi sahoooo thanks

    Reply
  • supiri .ජයෙන් ජය

    Reply
  • නියමයි.. තවත් උපසිරැසි නිර්මාණයට ශක්තිය
    ලැබේවා!

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි.

    Reply
  • Lasantha Chandimal

    Thnkzzz saho….great work…

    Reply
  • teen wolf sub eka dennako

    Reply
  • ස්තුතියි

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තුතියි උපසිරැසියට
    digatama yan

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    පලමු උපසිරැසට සුබ පැතුම් සහෝ..ඉදිරියට උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Akash De Silva

    උපසිරැසියට බොහෝම ස්තුතියි. ඉදිරියටම මේ වැඩෙ කරගෙන යන්න ජයවේවා.

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • suhpiri sahoooo……

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
  • Ela…ela..twa aluth kollek…supiri…digatama sub demu..bro…devi pihitai..

    Reply
  • දමිත්

    බොහොම ස්තුතියි උපසිරැසියට.
    ජයෙන් ජය.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *