Deep Impact (1998) with Sinhala Subtitles | ගැඹුරු ඝට්ටනය… [සිංහල උපසිරැසි සමඟ]
මේ මගේ පලමු උපසිරැසි ගැන්වීම. දින 2කට වඩා ගියා වැඩේට. හිතුව තරන් ලේසි උනෙත් නෑ. මොකද පලමුවෙන්ම තෝර ගත්තේ lines 1350 ක් පමණ තියෙන එකක්නෙ. මුලින්ම ස්තුති වන්ත වෙනවා මෙම උපසිරැසි ගැන්වීමට ඉඩ සලසා දුන් baiscopelk team එකට. ඒ වගේම මෙම උපසිරසි ගැන්වීම වඩා සාර්ථක කර ගැනීමට මා හට නොමද සහය ලබා දුන් මගේ මල්ලීට. එයා ඇත්තටම lines විශාල ප්‍රමාණයක් කරා. ඉතින් මේක මගේ පලමු උපසිරැසි ගැන්වීම. වැරදි තිබුනොත් හැමෝම පෙන්වලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා… එහෙනම් බලමු මොකක්ද මේ කතාව කියලා…
මේක හැමෝම දන්නවා ඇති කියලා මට විශ්වාසයි. 1998 නිර්මාණය වූ මෙම විශිෂ්ට නිර්මාණයේ තේමාව අපි කවුරුත් දන්න Armageddon movie එකට ටිකක් සමානයි. පෘථිවියට උල්කාවක් නිසා ඇතිවන තර්ජනයට ඇමරිකාව ප්‍රමුඛ රටවල් විසින් කේසේ මුහුණ දෙයිද? මේ පැනයට පිළිතුරු මෙම නිර්මාණයේ ඇතුලත්. ඉතින් හැමෝටම මේක නරඹන්න කියලා ආරාධනා කරනවා.
අමතක උනා කියන්න.. මේකට IMDB 6.1 ක් තියෙනවා.. ආයෙත් හමුවෙමු මේ වගේ නිර්මාණයකින්ම…
Due to copyright issues, we do not provide any torrent links.
Deep Impact (1998) 720p BrRip x264 – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5886 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/thilna-wijewardane.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිළිණ ලක්මින්ද විජේවර්ධන” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Link eka nane
උපසිරසියට බොහෝම ස්තූතියි
thanks
thanks machan
thanks Thilina, denthamai film eka bagena beluwe. hondai, lassanai.
බොහොම ස්තූතියි තිළින සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට. ජය෴෴ 😛 😛
ටිකක් පරණ උනාට පට්ටම ෆිල්ම් එකක්.thanks සහෝ sub එකට.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි….
ජය~!
එල මචෝ
මේකෙ නම අහලා මතකයක්
තිබ්බා දැන්නෙ ෆිල්ම් එක ගැන දැනගත්තෙ
සබට තුති
ඔබට ජය…………….
පලමු උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා!!
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
niyamai suba patum.. degatama ona supery wadak….!
යාලුවේ… කාටහරි පුළුවන්ද ඊයේ (13) ඉරිදා සිරසේ දවල් ගිය හින්දි movie එක මොකක්ද කිලා…. ????????
බොහොම ස්තුතියි
ස්තුතියි සියලුම දෙනාට.. සුභ පැතුම් වලට…
මේක පලමුවෙනි එක නිසා වැරදි ඇති.. ඒ පෙන්නලා දෙනවනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.. ඉක්මණටම තව එකක් දෙන්නම්. මේ මාසේ අන්තිමට final Year Exam එක. ඒකට කලින් අනිවා තව එකක් දෙනවා… ජය වේවා හැමෝටම..
ආ….පළමු වැඩේට සුභ පතනවා… ඔන්න එහෙනම් බෑවා. ඒක නෙවෙයි, අර ෆොටෝ එකේ දාලා තියෙන කොන්ඩෙ ඇත්තටම උඹගෙද බං… :v ජෝක් එකක් කොලේ ඔදේ… 😀
තැන්ක් මචං… මැච් බලන්න ගිහින් මාලිංගගේ wig එකක් හම්බුනා.. ඒක… 🙂
1st sub1kaneda THILINA saho….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks again………jaya wewa…………
ස්තුතියි තිළිණ සහෝ! එවගේම මල්ලිටත්
මෙ මුවි කලින් බලලා තිබුනා උනත් සබ් එක්ක අායි සැරයක් බලන්න ඔනේ!
පළමු නිර්මාණයට සුභ පැතුම් එක්කරන ගමන්ම දෙවන නිර්මාණයකුත් ඉක්මනටම ගෙන්න..
ජය වේවා!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
පළමු වැඩේට සුබ පතනවා!!!
Thanx saho sub 1ta
elazzz ahhh machann..
pattama kathavak vageee…
thanks machan sub ekatahh……
thava ekak karamu nee…..
බොහොම ස්තුතියි සහො 😛
thanks
1st sub1ka neda THILINA saho….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks again….jaya wewa…………
Good Work Bro..My Congratulation..!
Idiriyata Thawath Honda Nirmana Aragena Enna…
පලමු උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා!!
ස්තුතියි..
නියමයි
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
බලමුකෝ බලමුකෝ කොහොමද කියලා
ඔන්න මමත් සබ් එක ගත්තා
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට 🙂 🙂 ජය.
ඒකත් බලමුකො.
meka denakan thamai balan hitiye.
film 1 bagena tiyenne…
dan eten baleemak thamai…
mama asma film 1k thamai…
niyamai sahoooo…
oyata jayama wewa…!!!
Ela Macho Onna Bewa. Ada Mamai 1.