අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)පුබුදු සුපුන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Legend of Korra [S03: E04] | භූමි රාජ්‍යයේ වායු බන්ධකයන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

The Legend of Korra

ගියවර කොටසෙදි ඇවතාර් කණ්ඩායම බා-සින්-සේ නගරයට ගොඩබැස භූමි රැජිණව හමුවුනා. නමුත් අහංකාර මෙන්ම නපුරු ගැහැණියක් වූ ඇය මුල සිටම ඇවතාර් කෝරාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇවතාර් ඈන්ග් සහ සූකෝ එකතුවෙලා ජනරජ නගරය පිහිටවූ භූමිය, භූමි රාජ්‍යයෙන් කොල්ල කාගත් භූමියක් කියලයි ඇය හිතාගෙන ඉන්නේ. ඉතින් මේ නිසා ඇය සියළු ඇවතාර්වරුන් සමඟ තරහෙන් ඉන්නේ. ඒ නිසා ඇය කෝරාට උදව් කිරීම ප්‍රතික්ෂේප කල නමුත් කෝරාගෙන් උදව් ලබාගන්න නම් අමතක කලේ නැහැ.

මේ අතරේ කායි පස්සේ ගිය මාකෝ සහ බොලින් වැරැදිලා පහළ නගරයේ අතරමං වෙන අතර එහෙදී නොසීතු විදිහට ඔවුන්ට ඔවුන්ගේ පියාගේ පවුලේ අයව හමුවෙනවා. එහෙදී ඔවුන් ඔහුගේ පියාගේ අතීතය මෙන්ම අතුරුදහන් වෙන වායු බන්ධකයන්ට මොකක්ද වෙන්නේ කියන එකත් දැනගන්නවා. මෙවර කතාව පටන් ගන්නේ එතැන් සිටයි. එහෙනම් මීළඟ කොටසින් නැවත හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්! 🙂

The Legend of Korra (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/pHmi” type=”icon” “center” newwindow=”yes”] 80 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4530298134df3335b2610d9a4f0ee8a5be1ead8a
[button link=”http://tinyw.in/fnGq” type=”icon” “center” newwindow=”yes”] 160 MB කොපිය මෙතනින් බාගන්න[/button]
771fef4d800e54b1722bd82de5ece01bdbb29a62
[button link=”http://tinyw.in/gQD1″ type=”icon” “center” newwindow=”yes”] 420 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4651395480db3376e9f9393e7de136f2b4c8a328
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

21 thoughts on “The Legend of Korra [S03: E04] | භූමි රාජ්‍යයේ වායු බන්ධකයන්… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

    Reply
  • Udamith Damith (b\k )

    ………….බොහොම ස්තූතියි…………….

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සබට තුති..
    ඉදිරියට යමු..
    ජයම වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • සචිත උදාර

    බොහොම ස්තූතියි…

    Reply
  • තැන්කූ මචං…

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි පුබුදු සහො 😛 😛

    Reply
  • අයේෂ්

    ස්තුතියි උපසිරැසියට..

    Reply
  • avatar aang

    Thnks Machooo..well done…

    Reply
  • ගයන බුද්ධිම

    එල බ්‍රාවෝ තැන්ක්ස් උම්මා උබල මේක දෙන්න පරක්කු උන නිසා මන් ඔන්ලයින් බැලුවත් එක්ක ..එල එල ep 5 ත් දාපන්……එලස් :\

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *