අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅදිත ප්‍රවීන්අප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S02: E03] | අනතුරක් අතළඟ…! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24-2

මේ ඔයාලට අරගෙන එන්නේ 24 කතා මාලාවේ දෙවෙනි දිනයේ තුන්වන කොටසයි. ආයෙත් කතාංගයක් අරගෙන එන්න පුලුවන් වුණාට සතුටුයි. ටිකක් හදිසියෙන් තමයි මේක ඉවර කළේ. අඩුපාඩු තිබුණොත් සමාවෙන්න. බැන්නත් කමක් නෑ ඉතින් :D.

මේ කොටසේ දැක්වෙන්නේ උදෑසන 10:00 ත් 11:00 අතර සිදුවන සිදුවීම්. CTU එකට බෝම්බ ප්‍රහාරයක එල්ලවෙන එක නතර කරන්න ජැක් බවර් සහ එයාගේ සගයන් කටයුතු කරන හැටි තමයි මේ කොටසේ තියෙන්නේ. මේ කොටසට IMDb හි අගය 8.7ක් ලෙස සටහන් වෙනවා.

එහෙනම් ඊළඟ කොටසත් ඉක්මනින්ම ඔයාලට ලැබේවි. මම සමුගන්නවා එහෙනම්. හැමෝටම සුභ දවසක් !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

16 thoughts on “24 [S02: E03] | අනතුරක් අතළඟ…! [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • Nishshanka Ruwan

    ස්තූතියි 🙂

    Reply
  • ane meke okkoma denawa neda thank you very much

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල අදිත
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • බොහොම ස්තූතියි සබට…..ජය වේවා….. 😀

    Reply
  • dedunu- yatalamatta

    Superb
    Thnx..

    Reply
  • නලින්

    ස්තුතියි අදිත්‍ය

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *