අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළචන්දිම අමරසිංහචිත්‍රපටිබලන්නසිංහල උපසිරැසිහින්දි

Dhadkan (2000)| හදගැස්ම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.1/10. From 29 votes.
Please wait...

Dhadkan (2000)

ආයුබොවන්….!

Dhadkan (හදගැස්ම) මේ මුවි එක 2000දි තමයි තිරගතවුනේ හරියටම කිව්වොත් 2000 අගොස්තු 11 වෙනිද තමයි. ඔන්න පලවෙනි සතියෙම $45,380 (USA) ආදායමක් ලබලා තියෙනවා නරකම නෑනෙද? Dharmesh Darshan තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. 6.3/10-IMDb අගයත් නරකම නෑ මේ මුවි එක Drama | Romance යන වර්ගයන්ට අයත් වෙනවා.

කොහොමද යාළුවනේ ඔන්න මමත් බයිස්කොප් එකකට සබ්දාන්න පටන්ගත්තා. වැඩෙටනම් ගොඩාක් කල් ගියා. මොකද මේක හින්දි සලරුවක් හින්දි ”’මතක හැටියට ලයින් 1294ක් විතර…තව දෙයක් මේක මගේ පළවෙනි සබ් එක නොවුනට මගේ පළවෙනි බයිස්කොප් එක. ඒ නිසාම වැරදි අඩුපාඩු ඇති ඒවා කමාකරගෙන රසවිදින්න කියල කියන ගමන්ම. කතාව පැත්තට හැරෙමු.

මේක ආදර ප්‍රශ්ණයක් දන්නවනේ ඉතින් මේ මුවි එක පරන වුනාට ආදරෙනම් ඉතින් කවදත් අළුත්නේ. සුනිල්සෙට්ටි මේයාතමා කතාවේ නායකයා. මේයාගැන ආයෙ කියන්න දෙයක් තියෙද..? අනිත්පැත්තේ ආක්ෂේ කුමාර්. කොහොමද දෙන්නා එකම මුවිඑකක ඉද්දි. දේව්(සුනිල්සෙට්ටි) දුප්පත් කොල්ලෙක් අපි වගේම කෙල්ලෙකුට බොක්කෙන්ම ලව් කරනවා . කෙල්ල තමයි අංජලි (ශිල්පාසෙට්ටි). දෙව් කියන්නේ මහ අමුතුවිදයට ආදරේ කරන කෙනෙක් රියල් පොරක්. එයාට අම්මා ඇරුනාම ඉන්නේ මේ අංජලි විතරමයි. දෙව්ගේ තියෙන මේ හිතුවක්කාරකම හින්දම අංජලිට වෙන කෙනෙක්ව බදින්න වෙනවා. ඒ කෙනාතමයි රාම්(ආක්ෂේ කුමාර්) ඔන්න දෙන්න විවාහවෙනව. ඊටපස්සේ වෙ දෙවල්නම් මේක බාලෙන බලන්නම වෙනවා. ආදරය.. බැදිමි.. විශ්වාසය.. කියන මිනස් ගුණාංගයන්  මනාව පිළිබිබු කරමින් නිර්මිත මෙම නිර්මාණය රසවිදින්න කියල මම සෙට් එකටම ආරාධනා කරනවා. ගොඩාක් අය බලල ඇති නෙබලපු අයත් ගොඩාක් ඇති. කවුරු කවුරුත් බලල හොද නරක කියලම යන්න හොදේ.මට උදව්දුන් සැමටත් බයිස්කොප් සෙට්එකටයි තුති…..ජයෙන් ජය…

Dhadkan (2000) on IMDb

 

 

 

[button link=”http://goo.gl/JPPUAM” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3F1FF87D2235371AC07B73186FB4D530A97C6F0C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

49 thoughts on “Dhadkan (2000)| හදගැස්ම… [සිංහල උපසිරැසි සමඟ]

  • HDRip ekata update karanna puluwanam hodai.

    Reply
  • arawindasunimal

    thanks sub ekata jayawewa…………..

    Reply
  • Lasantharathnasirirox

    ස්තුතියි සහෝ

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • thanks for hard work bro………elz…..

    Reply
    • down wuna machan. thanks sub ekata. digatama karagena yanna wish karanawa!!!

      Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • fattai kollo ela ah keep it up

    Reply
  • thanks for the subtitles

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි,ජයවේවා.

    Reply
  • Sara Yohani Epa

    thanks for the sub……wish u all the best….keep going brother..

    Reply
  • බොහෝමත්ම ස්තූතියි චන්දිම අමරසිංහ සහෝ මේ බයිස්කෝප් එක සිංහල ලබා දුන්නට උපසිරැසිත් සමග ලබා දුන්නට මක් නිසාද යත් මා කුඩා කල සිට බෝහෝමත් ඇළුම් කල බයිස්කෝප් එකක් තමයි ධද්කන් මේ කරනා උතුම් මෙහෙට ඔබ ඇතුළු බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියළු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි ඔබ සැමට ජය හා සතුට

    Reply
  • බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks, නියමයි නියමයි,

    Reply
  • me movie eke songs godak lassanai.. thank you 🙂

    Reply
  • නලින්

    ස්තුතියි චන්දිම සහෝ! මෙකේ සිංදු ටිකත් පට්ට

    ජය වේවා!

    Reply
  • thanx….

    gunday dvd copy ekak awa gaman apita sub denna

    Reply
  • mama balala thiyena hindi movies walin asama ekak machan…pattama storry eka wagema..patta sindu tika..thanku sinhala sub ekka dunnata..apahu balanawa..

    Reply
  • කටපුරා අදටත් කියන්න පුළුවන් ලස්සන සිංදු තියෙන හොඳ චිත්‍රපටයක්.. මේක දේවි කියලා බලාපොරොත්තු වුනා.. ස්තූතියි උපසිරසට.. ජයම වේවා සහෝ.. එලස්ස්ස…

    Reply
  • Saman Prasad ( Black Panther )

    බොහෝම තුති ඈ……………………………. සබ් එකට.

    Reply
  • Thankzz ‘Chandima” Sahoo Subata….
    Digatama Supiri Film Walata Sub Demu Sahoo
    ..
    TV S. Ekakuth Digatama Demu….
    Jaya Wewa !!! 🙂 🙂

    Reply
  • Thanks Chandi…………………..

    Reply
  • “චූටී මල්ලි”

    පරන උනත්
    එල භාන්ඩයක් වගෙ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • මේක නම් බලලා නෑ…
    බොහෝම ස්තුතියි සබ් දුන්නට.

    Reply
  • ප්‍රදිප්

    බෝහෝම ස්තුතියි යාලුවා සබ් එකට, ඉස්‍‍ස‍ර‍හ‍ටත්‍ දිගටම හින්දි සබ් කරමු.
    ජය………………………………………………………………………

    Reply
  • “දිල් නේ යේ කහාහෙ දිල්සේ” සින්දුව තියෙන්නෙ මේ චිත්‍රපටියෙ නේද. මං පොඩි කාලෙ ගොඩක් ආස සින්දුවක්.

    Reply
  • ඩොක් අයියා

    දැන් ඉස්සර වගේ හින්දි සබ් එනවා අඩුයි නේද මල්ලි, ඉස්සර සතියකට 8-10 වගේ දැම්මා, අනිත් මල්ලිලාත් එකතුවෙලා සපෝර්ට් එකක් දෙමු, තව වැඩිපුර හින්දි සබ් දාන්න තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා.

    ස්තුති මල්ලි මේ සබ් එක දුන්නට

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට. බැලුවා වගේ මතකයි. ඒත් ආයේ බලනවා. ස්තුතියි.

    Reply
  • වලාකුළ

    පට්ට පට පට .. එළ කිරි

    Reply
  • niyamai thanx saho.
    hoya hoya hitapu film ekak.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *