Dia (2020) Sinhala Subtitles | ජීවිතේ පුදුමාකාරයි… [සිංහල උපසිරැසි සමග]
දමිල එකක් දීල ඒ ගමන්ම ඔන්න කන්නාඩ චිත්‍රපටයකටත් සබ් කරන්න හිතුව. Drama කාණ්ඩයට තමයි අදාල වෙන්නෙ. IMDb අගය අද වෙනකොට 9ක් දක්වා ඉහලට ගෙනියපු චිත්‍රපටයක්. ඉතින් එච්චර ප්‍රචාරක ඇගයීමක් ලැබෙන්න මේ චිත්‍රපටියෙ මොනවද තියෙන්නෙ? යතාර්ථය. ජීවිතේදි වෙන්න පුලුවන් සත්‍ය දේවල්. සාමන්‍ය චිත්‍රපට කාලවෙන් ඔබ්බට ඉහින් අලුත් දෙයක් කරන්න අධ්‍යක්ෂවරයා ( K.S. Ashoka) උත්සහ අරන් තියනව. මම හිතන්නෙ ඔහුගෙ ඒ උත්සහය සාර්ථකයි කියල. ලස්සන ආදර කතාවක්. එකදිගට ඉදගෙන කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන්. ඉන්නෙනම් හැබැයි අලුත් නලු නිලියො.
චිත්‍රපටිය නිකුත් වෙන්නෙ 2020 පෙබරවාරි 7වෙනිද, ප්‍රධාන චරිතය දියා හැටියට රන්ගනයෙන් දායක වෙන්නෙ Kushee Ravi, මීට අමතරව Pruthvi Ambaar, Dheekshith Shetty, Pavithra Lokesh වගේ නලු නිලියනුත් රන්ගනයෙන් දායක වෙනව. කාලය මිනිත්තු 136ක්. ඒ මිනිත්තු 136 ඇතුලත ප්‍රේක්ෂකයන් වෙනමම ලෝකෙකට ගෙනියන්න මේ චිත්‍රපටිය සමත් වෙනව, අහිමිවීමක කටුක අත්දැකීම් ඔයාලට අත්විඳගන්න මේ තුලින් අවස්ථාව ලැබෙයි.
කතාව ටිකක් කියල ඉන්නම්, දියා කියන්නෙ ජීව විද්‍යා පාඨමාලාවක් කරන කෙල්ලෙක්. දවසක් මෙයාගෙ හිතේ කොල්ලෙකුට කැමැත්තක් පහල වෙනව. හැබැයි කොලේජ් එකේ ඉන්න කාලෙ තුල මෙයාට යෝජනා කරන්න වෙන්නෙ නැහැ. ටික කාලෙකට පස්සෙ ඔන්න දියා රස්සාවක් කරන කෙනෙක්. එක සැරේම අර කොල්ල රෝහිත් ඔන්න කොහේද ඉදන් කඩා පාත් වෙනව. ඔන්න කොහොමින් හරි මේ දෙන්න එකතුවුනා කියමුකො. ටික කාලයක් ගතවුනා කියමුකො..මේ දෙන්න දවසක් බයික් එකේ ගමන් කරමින් ඉන්නකොට අනතුරකට ලක් වෙනව. ඒ දෙන්න ගොඩක්ම තුවාල වෙන බවක් තමයි පෙන්නන්නෙ. හරි කතාව වැඩිය විස්තර කරන්නෙ නැහැ. අනතුරෙන් පස්සෙ කතාව සබ් එක බාගෙන දන්න සිංහලෙන්ම බලන්න. අලුත් අත්දැකීමක් වේවි. එහෙනම් සමුගන්නවා.
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 57296 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
film eke link update karannako. link expire wela
හුස්ම නැවතුන එක දිගට දවස් ගානක්ම යයනකල් මොනාද උනේ කියල හිතාගන්න බැරි උන ෆට්ට ලස්සණ ෆිල්ම් එකක් ❤️ සබට ස්තූතියි ❤️❤️
මටම පුදුමයි මේක බලල හාට් ඇටෑක් නොහැදිච්චි එකට. ඒ තරම් හුස්ම නවතින ෆිල්ම් එකක් ❤
Thanks
මේ ෆිල්ම් එක මෙච්චර කල් නොබල හිටිය එක මගේ කරුමේ. සබ් එකට බොහෝම ස්තූතියි සහෝදරයා.
හාට් ඇටෑක් හැදෙව්ව, කොල්ලෙකුටත් අඩන්න වෙච්ච ෆිල්ම් එකක් … සබට ස්තූතියි
සුපිරි සහොදරයා
සබට තුති වේවා මලේ…
සුපිරි ෆිලුම ඈ…
සබ ඉතින් වෙනදා වගේම ගින්දර…
දිගටම සබ් දෙමු ආ… ජය!
සිරාවටම කාලෙකින් බලපු ලස්සන ෆිල්ම් එකක්..සුපිරි මචං අවංකවම..සබ් එක හදන්න මහන්සි වුන සහෝදරයට ස්තුති කරන්න හිතුනා ෆිල්ම් එක බැලුවට පස්සේ..උඹට ජය සහෝ…ස්තුති ,දිගටම මේවගේ දේවල් කරන්න හැකි වේවා…
Thanks
honadata karapu sub aekak
Thanks a lot
Thank you.. link eka nathda
Thank you so much
Dwnld krnne kohomada pls kiyanna
Thank you for sub. Jiwithe yatharthaya pennana movie ekak.
උපසිරැසියට බොහොම ස්තූතියි චානක සහෝ
මාර ලස්සන කතාවක් ❤️❤️❤️
ජය වේවා !!!
Ftttt love story
Thanks bro !!!
ස්තූතියි සහෝ
onward 2020 film ekata sub eka dennakoo
bohoma sthuthi
මෙිකේ ෆිල්මි එක බාගත කරන්නේ කොහොමද
baiscopedownload.com
thnks
Download
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි චානක සහෝ.ජයෙන් ජය !
i dont watch kannada movies normely, but in this case, i am still shokking
Plz dont watch this movies ,if u do u will never watch kannada again…..
attatama niyama kathawak meka. kalekin balapu lassana film ekak . antimata godak duka hitenawa
e unata awasanayak na wagene kella thani una neda dr.
pekshakayata sithanna yamak ithuru karana eka sarthaka kramayak
thanks bro
supiri Love story yak, thanxx sub ekata.
thanks
Thank you so much.
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට !!
dukai oiii
LInk eka mokadda aluth.download bane bn
baiscopedownload.com බලන්න.
උපසිරැසියට බොහෝම ස්තුතියි
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…. දෙනකන් බලන් හිටපු ෆිලුමක්…. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා….ජය වේවා…..
සබ් එකට ස්තුතියි❤
කෙල්ලනම් ලොකුම පවක් කරල තියෙනවා.
thanks BRO sub එකට එල කිරි
Thanks broo mekata sub dunnata puluwannam Guntumoote 2019 film eka denna Kannada supiri love story ekak Kannada film walata wediya kauruth sub den ne ekai
බොහොම ස්තුතියි සබ් එකට 🙂
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
පට්ට කාලෙකින් බලපු නියම ලව් ස්ටෝරි එකක්