අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළකන්නාඩචානක ඉඳුනිල්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නවෙනත් භාෂාසිංහල උපසිරැසි

Dia (2020) Sinhala Subtitles | ජීවිතේ පුදුමාකාරයි… [සිංහල උපසිරැසි සමග]

Rating: 7.8/10. From 197 votes.
Please wait...

දමිල එකක් දීල ඒ ගමන්ම ඔන්න කන්නාඩ චිත්‍රපටයකටත් සබ් කරන්න හිතුව. Drama කාණ්ඩයට තමයි අදාල වෙන්නෙ. IMDb අගය අද වෙනකොට 9ක් දක්වා ඉහලට ගෙනියපු චිත්‍රපටයක්. ඉතින් එච්චර ප්‍රචාරක ඇගයීමක් ලැබෙන්න මේ චිත්‍රපටියෙ මොනවද තියෙන්නෙ? යතාර්ථය. ජීවිතේදි වෙන්න පුලුවන් සත්‍ය දේවල්. සාමන්‍ය චිත්‍රපට කාලවෙන් ඔබ්බට ඉහින් අලුත් දෙයක් කරන්න අධ්‍යක්ෂවරයා ( K.S. Ashoka) උත්සහ අරන් තියනව. මම හිතන්නෙ ඔහුගෙ ඒ උත්සහය සාර්ථකයි කියල. ලස්සන ආදර කතාවක්. එකදිගට ඉදගෙන කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන්. ඉන්නෙනම් හැබැයි අලුත් නලු නිලියො.

චිත්‍රපටිය නිකුත් වෙන්නෙ 2020 පෙබරවාරි 7වෙනිද, ප්‍රධාන චරිතය දියා හැටියට රන්ගනයෙන් දායක වෙන්නෙ Kushee Ravi, මීට අමතරව Pruthvi Ambaar, Dheekshith Shetty, Pavithra Lokesh වගේ නලු නිලියනුත් රන්ගනයෙන් දායක වෙනව. කාලය මිනිත්තු 136ක්. ඒ මිනිත්තු 136 ඇතුලත ප්‍රේක්ෂකයන් වෙනමම ලෝකෙකට ගෙනියන්න මේ චිත්‍රපටිය සමත් වෙනව, අහිමිවීමක කටුක අත්දැකීම් ඔයාලට අත්විඳගන්න මේ තුලින් අවස්ථාව ලැබෙයි.

කතාව ටිකක් කියල ඉන්නම්, දියා කියන්නෙ ජීව විද්‍යා පාඨමාලාවක් කරන කෙල්ලෙක්. දවසක් මෙයාගෙ හිතේ කොල්ලෙකුට කැමැත්තක් පහල වෙනව. හැබැයි කොලේජ් එකේ ඉන්න කාලෙ තුල මෙයාට යෝජනා කරන්න වෙන්නෙ නැහැ. ටික කාලෙකට පස්සෙ ඔන්න දියා රස්සාවක් කරන කෙනෙක්. එක සැරේම අර කොල්ල රෝහිත් ඔන්න කොහේද ඉදන් කඩා පාත් වෙනව. ඔන්න කොහොමින් හරි මේ දෙන්න එකතුවුනා කියමුකො. ටික කාලයක් ගතවුනා කියමුකො..මේ දෙන්න දවසක් බයික් එකේ ගමන් කරමින් ඉන්නකොට අනතුරකට ලක් වෙනව. ඒ දෙන්න ගොඩක්ම තුවාල වෙන බවක් තමයි පෙන්නන්නෙ. හරි කතාව වැඩිය විස්තර කරන්නෙ නැහැ. අනතුරෙන් පස්සෙ කතාව සබ් එක බාගෙන දන්න සිංහලෙන්ම බලන්න. අලුත් අත්දැකීමක් වේවි. එහෙනම් සමුගන්නවා.

ජය ශ්‍රී!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 55431 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

51 thoughts on “Dia (2020) Sinhala Subtitles | ජීවිතේ පුදුමාකාරයි… [සිංහල උපසිරැසි සමග]

  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Shehan Nimsara

    film eke link update karannako. link expire wela

    Reply
  • Dushan Lakshitha

    හුස්ම නැවතුන එක දිගට දවස් ගානක්ම යයනකල් මොනාද උනේ කියල හිතාගන්න බැරි උන ෆට්ට ලස්සණ ෆිල්ම් එකක් ❤️ සබට ස්තූතියි ❤️❤️

    Reply
  • Dushan Lakshitha Marasinghe

    මටම පුදුමයි මේක බලල හාට් ඇටෑක් නොහැදිච්චි එකට. ඒ තරම් හුස්ම නවතින ෆිල්ම් එකක් ❤

    Reply
  • මේ ෆිල්ම් එක මෙච්චර කල් නොබල හිටිය එක මගේ කරුමේ. සබ් එකට බොහෝම ස්තූතියි සහෝදරයා.

    Reply
  • Dushan Lakshitha Marasinghe

    හාට් ඇටෑක් හැදෙව්ව, කොල්ලෙකුටත් අඩන්න වෙච්ච ෆිල්ම් එකක් … සබට ස්තූතියි

    Reply
    • සුපිරි සහොදරයා

      Reply
  • සබට තුති වේවා මලේ…‍
    සුපිරි ෆිලුම ඈ…
    සබ ඉතින් වෙනදා වගේම ගින්දර…
    දිගටම සබ් දෙමු ආ… ජය!

    Reply
  • laksandapathum

    සිරාවටම කාලෙකින් බලපු ලස්සන ෆිල්ම් එකක්..සුපිරි මචං අවංකවම..සබ් එක හදන්න මහන්සි වුන සහෝදරයට ස්තුති කරන්න හිතුනා ෆිල්ම් එක බැලුවට පස්සේ..උඹට ජය සහෝ…ස්තුති ,දිගටම මේවගේ දේවල් කරන්න හැකි වේවා…

    Reply
  • honadata karapu sub aekak

    Reply
  • Shashika333

    Thank you.. link eka nathda

    Reply
  • Dwnld krnne kohomada pls kiyanna

    Reply
  • Thank you for sub. Jiwithe yatharthaya pennana movie ekak.

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි චානක සහෝ
    මාර ලස්සන කතාවක් ❤️❤️❤️
    ජය වේවා !!!

    Reply
  • Tharusha Dihara

    Thanks bro !!!

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • onward 2020 film ekata sub eka dennakoo

    Reply
  • Asanka Malaka

    මෙිකේ ෆිල්මි එක බාගත කරන්නේ කොහොමද

    Reply
    • චානක ඉඳුනිල්

      baiscopedownload.com

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි චානක සහෝ.ජයෙන් ජය !

    Reply
  • i dont watch kannada movies normely, but in this case, i am still shokking

    Reply
    • Movie Advisor

      Plz dont watch this movies ,if u do u will never watch kannada again…..

      Reply
  • Dulmi Sapna

    attatama niyama kathawak meka. kalekin balapu lassana film ekak . antimata godak duka hitenawa

    Reply
    • shashika anjana

      e unata awasanayak na wagene kella thani una neda dr.

      Reply
      • pekshakayata sithanna yamak ithuru karana eka sarthaka kramayak

        Reply
  • supiri Love story yak, thanxx sub ekata.

    Reply
  • isuru srinath sjs

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට !!

    Reply
  • LInk eka mokadda aluth.download bane bn

    Reply
    • චානක ඉඳුනිල්

      baiscopedownload.com බලන්න.

      Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…. දෙනකන් බලන් හිටපු ෆිලුමක්…. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා….ජය වේවා…..

    Reply
  • malith sandeepa

    සබ් එකට ස්තුතියි❤

    Reply
  • කෙල්ලනම් ලොකුම පවක් කරල තියෙනවා.
    thanks BRO sub එකට එල කිරි

    Reply
  • Isuru minipa

    Thanks broo mekata sub dunnata puluwannam Guntumoote 2019 film eka denna Kannada supiri love story ekak Kannada film walata wediya kauruth sub den ne ekai

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 🙂

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • පට්ට කාලෙකින් බලපු නියම ලව් ස්ටෝරි එකක්

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *