Magnum Force (1973) | පිස්තෝල කල්ලිය [සිංහල උපසිරසි සමඟ]
වැඩේ පටන් ගන්නකොටම අත ගැහුවෙ පරණ film සෙට් එකකින්. ඔයාල කැමති වෙයිද දන්නෙ නෑ. ඔන්න පලවෙනි එකනම් දැනටම ඉවරයි. මේක මගෙ තුන්වෙනි එක. දෙවනි එක උනේ WINGS OF LIFE. ඒකනම් දැන් බලලත් ඇති.
කැලහැන් දුර්ජන සැන් ප්‍රැන්සිස්කෝ නගරයේ සුපිරි පොලිස් නිළධාරීයා. පරීක්ෂක කණ්ඩායමක්, අලුගෝසුවාගේ වෘත්තීය භාරගෙන. නීතියෙන් පනින අපරාධකරුවන්ට දඬුවම් දීමට නව ක්‍රමවේදයක්. දුරදිග යන මිනීමැරුම් වැලක්, පරීක්ෂණය අවසායේ හැරී ගේ දෑතට. තම සගයාටම සැකයේ වාසිය තිබෙත්දීත් තවදුරටත් මෙම අපරාධවලට වගකිවයුත්තේ කවුද?මේ තමයි මේ පාර කැලහෙන්ට ලැබෙන පරීක්ෂණය. වැරදි කාරය උනත් උසාවියෙන් නිදහස් වෙලා යන රීකාට නියම දඬුවම පාරෙදි ලැබෙනව. නමුත් දඬුවම ලැබෙන්නෙ නීති විරෝධී ලෙස. මෙතනින් පටන් අරගෙන මුලු නගරෙම මැරයො ටික සුද්ද කරන්න හිතාගෙන මේ වැඩේ පටන් ගන්නෙත් පොලිසියෙම සෙට් එකක්.උන් මැරයො කියල නීතිය තමන්ගෙ අතට ගන්නත් බෑනෙ.
මුලින්ම මේකට සැක කරන්නෙ හැරීගෙම යාලුවාව. නමුත් හැරීත් නොදැනම යාලුවත් මැරුම් කනව. එතනින් තමා කතාව අනිත් පැත්ත හැරෙන්නෙ. මේවට වග කියන්න ඕන තමන්ගෙම ටීම් එකේ කොල්ලො කියල දැනගන්නකොට යාලුව අවසන් ගමන් ගිහින්. වෙනදා වගේම හැරීත් සෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දීල ගැටලුව විසඳනව. මේ 70 දශකයේ ක්‍රියාදාම චිත්‍රපටයක්. ඒ කාලෙ කොල්ලෙක් තමා මටත් මේ ගැන ඔත්තුව දුන්නෙ. එයාටත් ස්තුතිවන්ත වෙනගමන් මේකත් බලන්න.
Dirty Harry (1971)
Magnum Force (1973)
The Enforcer (1976)
Sudden Impact (1983)
The Dead Pool (1988)
[button link=”http://tinyw.in/RIw1″ type=”icon” “center” newwindow=”yes”] 1.67 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 336 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
බොහොම ස්තුතියි සබට !
Tnx macho digatama yamu
පරණ ෆිල්ම් ප්‍රිය කරන කෙනෙක් හැටියට උපසිරැසිය මම ඉතා අගය කරනවා.
ඔබ මේ වෙබ් අඩවියට වෙනසක් ලබාදෙන අගය කළයුතු දුර්ලභ කෙනෙක් හැටියට මම දකිනවා මෙම තෝරා ගැනීම් තුළින්ම.
ස්තුතියි!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
niyamai machan man asai 70 ganan wala film walata e kale thama film wala golden era eka…… thanks dipu sub walata mewage ewa digatama karanna……
නියමයි නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!
elz
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
1 beluwa mekat balanawa tanks ilaga erkath genna
niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මම මේ වගේම දෙමල ෆිල්ම් එකකුත් බලල තියෙනවා….එහෙනම් ඔන්න ඔරිජිනල් එක හම්බුනා.උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…
ස්තුති සහෝ!!!
ජය!!!
ස්තුතියි බුද්ධික සහො!… ඉතිරි කථා සැට් එකත් ඉක්මනින් ගෙන්න
ජය වේවා!
තෑන්ක්ස් සහෝ!
ජය!