අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත මදුමාල්අභිරහස්අමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නයුද්ධසිංහල උපසිරැසි

Suite Française (2014) | ආදරයේ සංගීතය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Suite Française (2014)

මම එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරං ආව. සමීර අයියට ස්තුතිවන්ත වෙනව මේ ෆිල්ම් එක මට වෙන් කරල දුන්නට. සුයිට් ෆ්‍රැන්සිස් මේ චිත්‍රපටය පදනම් වෙලා තියෙන්නෙ Irène Némirovsky ගේ පොතක් වන සුයිට් ෆ්‍රැන්සිස් කෘතිය මත. මේ පොත හොයාගෙන තියෙන්නෙ ඇය මිය ගියාට පස්සෙ ඇයගේ දුව විසින්. ඇයගේ වැඩිමහල් දුව ඒ පොත වසර ගාණක් කියවන්නෙ නැතුව ළඟ තියාගෙන ඉඳල තියනව. වසර 50ක් විතර. 1990 ගණන් වල ප්‍රංශ රාජ්‍ය ලේඛනාගාරයට එම ලියකියවිලි බාර දීමට සිදු වූ නිසා ඇය එම සටහන් අධ්‍යනය කරල තියෙනවා. පස්සෙ ඇය ඒ පොත ප්‍රකාශයට පත් කරලා තියනව සුයිට් ෆ්‍රැන්සිස් ලෙස. ඒ වගේම 2004 දී වැඩියෙන්ම අලෙවි වෙලා තියෙන්නෙත් ඒක. හරි ඒ ඇසුරෙන් තමයි 2014 මේක චිත්‍රපටියක් වෙන්නෙ. IMDB අගය දැනට 6.8ක් සටහන් වෙනවා.

කතාව ගැන කිව්වොත් ලුසී කියන්නෙ දවස් දෙකක් පමණක් හමුවුණ කෙනෙක් එක්ක විවාහ වෙලා තම නැන්දම්මගේ ගෙදර ජීවත් වෙන ලස්සන ගෑනු ළමෙක්. එයාගෙ සැමියා යුද්ධෙට ගිහිං එනකං තමයි ඉන්නේ. එත් ජර්මනිය විසින් පැරීසිය යටත් කරගන්නව. ඉතින් පැරීසියේ මිනිස්සුත් මෙයාලගෙ ගමට පැනල එනවා. කොහොමහරි මේ ගම ජර්මනිය යටතට පත් වුණාම ගොඩක් නීති වැටෙනව. ගොඩක් ගෙවල් වලට නවාතැන් දෙන්න වෙනව එක් එක් හමුදා නිලධාරීන්ට. එතකොට ලුසීඉන්න ගෙදරට නවතින්න එන්නෙ බෘනෝ. ඔහු ගොඩක් නිහතමානී චරිතයක්. අනිත් නිලධාරීන් වගේ කෲර ලෙස හැසිරෙන්නෙ නෑ. ඉතින් ඊට පස්සෙ ලුසී සහ එයා අතර ඇති වෙන දේ ගැන කියන්න ඕන නෑනෙ. මේක ආදර කතාව විතරක් නෙවෙයි තියෙන්නෙ. ලුසීට ගොඩක් දේ වලට මුහුණ දෙන්න වෙනව. සුයිට් ෆ්‍රැන්සිස් කියන්නෙ බෘනෝ නිර්මාණය කරපු සංගීතයක්. හරි දැන් ඇති මේකෙ වෙන්නෙ මොකක්ද කියල ඔයාලම බලන්න. තව එකකින් හමුවෙනකන් හැමෝටම ජය!!!

Suite Française (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/hRP9y7″ type=”icon” “center” newwindow=”yes”] 990 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

84D2959FF7CA0A75A0CF5717D15048E6C41578A4
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

29 thoughts on “Suite Française (2014) | ආදරයේ සංගීතය. [සිංහල උපසිරසි සමඟ]

  • nimal dissanayake

    අචින්ත!
    හැමදාම වගේ අදත් ගොඩක් ස්තුතියි!
    ඔයා සබ්ස් දුන්
    තවත් ළගන්නා ෆිල්ම් එකක් බැලුවා!
    මට නම් ෆිල්ම් එකයි, සබ්ස් ටිකයි
    දෙකම සුපිරි!

    Reply
  • සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි….. දිගටම මේ වගේ ෆිල්ම්ස් වලට සබ් දෙන්න.

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mama film eka beluwa godak lassana film ekak godak godak lassanay
    fillm ek ganna kalin sthuthi kala eth hithata madi wage,

    sthuthiy achintha malli

    Reply
  • thxxxxxxxxxxxx frnd……….

    Reply
  • අසිත

    බොහොම පින්.
    ජය වේවා!!

    Reply
  • “චූටී මල්ලි”

    elz salman khan ge aluth eka denna try karanna
    a movie eka net ekata leak welaa neda!!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • thanks. The Tourist (2010) 720p BluRay x265 HEVC Anjelina july ge movie ekata sub damu.

    Reply
  • janith dulanjana

    Thankz sub ekata

    Reply
  • මේ වගේ ෆිල්ම් මම බලන්න කැමති.සබ් එකට තෑන්ක්ස්

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

    Reply
  • නලින්

    ස්තුතියි අචින්ත!

    ජය වේවා!

    Reply
  • ලස්සන ආදර කතාවක් වගේ. ගොඩක් ස්තුතියි අචින්ත.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *