අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නයශෝධ ශ්‍රීමාල්සිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S03 : E03] | තුන්තරා මරණය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 11 votes.
Please wait...

Teen Wolf
පසුගිය කොටසින්…

ගියවර කොටසෙදි ඩෙරෙක් සහ ස්කොට් යනවා ඩියුකේලියන් විසින් බොයිඩ් සහ එරිකා සිරකරගෙන සිටිනවායි සිතන තැනට. නමුත් එතනට පැමිණෙන ඇලිසන්ට දැකගන්න ලැබෙනවා එරිකාගේ මළ සිරුර, ඒ වගේම බොයිඩ් සමඟින් එකට සිරගත කර සිටින්නේ එරිකා නොවන බවත් ඒ ඩෙරෙක්ගේ සොයුරිය කෝරා බවත් ස්කොට්, සහ ඩෙරෙක් දැනගන්නවා. පුරහඳ හේතුවෙන් වියරු වැටී සිටින ඔවුන් සමඟ ස්කොට් සහ ඩෙරෙක් සටන් කරනවා. නමුත් එතනින් ඔවුන් බේරී පලා යනවා.මෙවර කොටස ආරම්භ වන්නේ එතැන් සිට..

ටීන් වුල්ෆ් තුන්වන කතාමාලාව, තුන්වන කොටස :

ඩෙරෙක්, ස්කොට් සහ අයිසැක්, බොයිඩ් සහ කෝරා සොයාගෙන වනය පුරාම සැරිසරනවා. නමුත් ඔවුනට බොයිඩ් සහ කෝරාව අල්ලගන්න හැකිවෙන්නේ නැහැ. ඒ නිසා ස්කොට් ඒ සඳහා ඇලිසන්ගේ පියාගේ සහ පතනවා. මේ අතර බීකන් හිල්ස් මහජන නාන තටාකය අසල තිබිලා ලිඩියා විසින් පිරිමි මළ සිරුරක් සොයාගන්නවා. ස්ටයිල්ස් සැක කරන්නේ ඒක බොයිඩ් සහ කෝරාගේ වැඩක් බවයි. ඇත්තටම ඒක ඔවුන් කරපු මිනී මැරුමක්ද?.. ඉතිරිය ඔයාලා බලන්න. අදහස් ඉදිරිපත් කරන්න කියන ගමන් සමුගන්නවා. ස්තූතියි… ජයම වේවා..!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/Yutt” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න[/button]

b4a67f8d899aa09af268107cc7c7416b45d0c69d

[button link=”http://tinyw.in/3aR2″ type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න[/button]

4f8c75c09fc2548c6f409fde1070d4c169cb2ff1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

14 thoughts on “Teen Wolf [S03 : E03] | තුන්තරා මරණය… [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • රවිඳු නිපුන්

    ela ela…
    thankss!!!!

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Jaya wewa.. Onna bawa..

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එලස් කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • Niyamai Yashoda Sahoo……
    Oya NIyameta Wade Karanawa…. Supiri…
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. 🙂 😛

    Reply
  • Thanks, thanks, thanks,
    godaak thanks……
    Supiri…..
    Anek ewat ikmanin denna lbenna pathanwa…..
    Good luck mchan…

    Reply
  • සජීවි

    ස්තූතියි.

    Reply
  • මං මේ කතා මාලාවට ගොඩක් කැමතියි..
    සුභ පතනවා මේ කතා මාලාව ඉක්මනටම දෙන්න පුළුවන් වෙන්න කියල..
    ඒ වගේම ඔයාට සුභ පතනවා ඉක්මනට 100 වෙනි කඩයිමට යන්න ලැබෙන්න කියල..

    Reply
  • MAMA 1kaa,THANKS FOR THe SUB

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *