Watch Trailer

Doosukeltha (2013) | උදව්වට උදව්වක්…. [සිංහල උපසිරැසි සමඟ]

මගෙ දෙවනි උපසිරැස (Journey to the center of the earth) දාලා සතියක් යනවත් එක්කම වගේ ඔන්න මම අද මගේ තුන්වෙනි උපසිරැසත් ගෙනාවා. අද එක නම් මට හසන්ත අයියම කියපු එකක්. මේක නම් පරණ එකක් නෙවෙයි අළුත්ම තෙලිගු එකක්. මං කලින් හින්දි ඉංග්‍රීසි 2ක් කරපු හන්දා හසන්ත අයියා අහපු ගමන් වැඩේට කැමති උනා. ඒත් ඉතින් ලංක…

Doosukeltha (2013)මගෙ දෙවනි උපසිරැස (Journey to the center of the earth) දාලා සතියක් යනවත් එක්කම වගේ ඔන්න මම අද මගේ තුන්වෙනි උපසිරැසත් ගෙනාවා. අද එක නම් මට හසන්ත අයියම කියපු එකක්. මේක නම් පරණ එකක් නෙවෙයි අළුත්ම තෙලිගු එකක්. මං කලින් හින්දි ඉංග්‍රීසි 2ක් කරපු හන්දා හසන්ත අයියා අහපු ගමන් වැඩේට කැමති උනා. ඒත් ඉතින් ලංකාවේ බල ශක්ති ප්‍රශ්න හන්දා මට වැඩේට දවස් 7ක්ම ගියා. මොකද අපේ පැත්තට දවස් දෙකක්ම කරන්ට් කැපුවනේ. ඒ ගැන මට පොඩි සමාවක් වෙන්න ඕනේ.

හරි එහෙනම් ෆිල්ම් එක් ගැන කියන්නම්කෝ. කලින් කිව්වා වගේම මේක ලගදිම නිකුත් උන එකක්. ඒ කියන්නේ 2013 මයි . කොහොමහරි කතාව පටන් ගන්නකොටම යන්නේ ආස හිතන දර්ශනයක් තමයි. ඒ මොකක්ද දන්නවද අපේ කතාවේ කොල්ලා , ඒ කියන්නේ චින්නා දුවනවා. මිනිහගේ පස්සෙන් සෙට් එකක් මරන්න එළවනවා. ඒක දැක්කට පස්සේ මටත් මාර ආසාවක් ආවේ මේ වඩේට. කොහොම හරි ඊගාවට කතාවේ අවුරුදු 13කට කලින් අපේ චින්නා මූණ දුන්න සිද්ධියක් යනවා. අපේ චින්නට පුංචි කාලෙදිම ගෑණු ළමයෙක් හම්බ වෙනවා. මේ ගෑණු ළමයා චින්නගේ ගමට ටික කාලෙකට එන්නේ පස්සේ. නම තමයි චින්නි. කොහොමහරි චින්නි එන ගමන්ම චින්නට පොඩි උදව්වක් කරනවා. මේකට ආපහු උදව් කරන්න ගිහින් දෙන්නටම ගමෙන් යන්න වෙන වැඩක් තමයි වෙන්නේ. චින්නිගෙ තාත්තා ලොකු ඒ වගේම මැර පවුලක කෙනෙක්. කතාවේ දුෂ්ඨයෝ ඔක්කොම ටික ඉන්නෙ ඒ ගෙදරම තමයි. කාලේ ගෙවිලා ගිහින් අපේ චින්නා පුවත්පත් වාර්තා කරුවෙක් වෙලා චින්නිගේ මාමා කෙනෙක්ගේ හොරයක් අල්ලන්න යනවා. වැඩේ කරලා එන වෙලාවේ වුන ටික තමයි අර කතාවේ මුලම පෙන්නන්නේ. කොහොමහරි ආයේ අපේ චින්නට චින්නි නොදැනම උදව් කරනවා. මේ උදව්වට ආයේ උදව් කරන්න ගිහින් වෙන දේවල් ටිකක් තමයි කතාවේ ඉස්සරහට, ඒ කියන්නේ රසම හරියට වෙන්නේ. බාගෙන බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි බලමුකෝ චින්නගෙයි චින්නිගෙයි දෛවය කොහොම එකක්ද කියලා…..

ඒ වගේම තව කියන්න ඕන ගොඩක් දෙමළ චිත්‍රපටිවල වගේ බලන්න ටිකක් කැමති නැති විදිහේ සටන් නෙවෙයි, බලන්න මාරම ආස හිතෙන විදිහේ සටන් ටිකක් තමයි මේකෙනම් තියෙන්නේ. ඒ වගේම ලස්සන ආදර කතාවකුත් මේ එක්කම යනවා. ඇයි ඒත් එක්කම අපිට දැකලා පුරුදු හාස්‍ය උත්පාදක නළුවෙකුත් මේ කතාවේ ඉන්නවා. ඔක්කොම ගත්තම මේක කාලෙකින් ආව හොදම තෙළිඟු චිත්‍රපටියක්. නොබැලුවොත් නම් වැඩක් නෑම තමයි. හරි එහෙනම් තව සබ් එකක් අරන් හමුවෙන තුරු ජයෙන් ජය!

Doosukeltha (2013) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න F99B8EEBC9FABE52BD537945D797BE12EB7B0E67 1.45 GB (DVD) කොපිය මෙතනින් බාගන්න C9FF4F2555259732D3066E7E2C984769FDD3B893 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

6,573 downloadsDownload Doosukeltha-2013-www.baiscopelk.com-.zip159 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/බුද්ධි-සේනානායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි සේනානායක (ලසා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධි සේනානායක

Subtitles

6,573 downloadsDownload Subtitles159 KB

63 comments

  1. nipuna prasad

    ado patta aluth awatama diyan digatama txxxx

  2. yasomal

    thanks sahota

  3. asiri

    baiscope aka nam pattama pattama pattama site aka
    tx

  4. amilatk

    jayen jaya!!!

  5. dev

    bohoma stuti saho......... .

  6. chamath cafe

    පට්ටම හොදේ දිගටම අලුත් හින්දි තෙලිගු වගේ ඒවා දෙමු අලුත් ඉංග්‍රීසි ඒවාත්

  7. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මචෝ...
    දිගටම ගේමු
    ජය වේවා..

  8. Rakitha Ranathunga

    Patta film ekak thiyenne
    thanks sub ekata

  9. jana,

    tx machan

  10. vee

    meyka maxxa film akak

  11. tharindu

    R Rajkumar taggala danna supiri baiscope

    1. bandula

      thama cam copy witharayi

  12. bandula

    thawath hoda awata subs damu

  13. siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

  14. ganidu

    තෑන්ක්ස් වේවා!

  15. harsha

    thanks lot

  16. එරංග

    එලස් බාන්න දැම්ම

  17. wow

    wow,maru :D

  18. mudiya / මුදියා

    එලකිරිනෙ බුද්ධියො.
    තෙළිඟු නම් අතඅරින්නෙ නෑ.
    අනිව බාන්න දානව හෙටම.
    ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!

  19. Shashika Tharanga

    ගොඩක් ස්තුතියි මම ගොඩක් අසාවෙන් තෙලිගු ෆිල්ම් බලන්නේ . ඉදිරියටත් මේ වගේ ඒවා දාන්න. ජයවේවා

  20. සමීර චතුරංග

    දිගටම සබ් දෙමු සහෝ..වෙලාව තියෙන හැටියට බලනවා.

  21. “චූටී මල්ලි”

    කියලා තියෙන විදිහට නම්
    බඩු හොදා වගෙ
    බලන්ඩ ඔනි
    සබට තුති
    ඔබට ජය....

  22. shakil

    maru. thanks...

  23. shann

    ස්තූතියි

  24. chami

    txz boss

  25. maduranga

    supirima bandayak ne Buddi Sahoo genath thiyenne.thanks sahoo sub 1kata.ela ela ohoma yn.jaya wewa.......onna mmth banawa.

    1. maduranga

      Attarintiki Daredi(2013) telugu film 1kath sub denn.....

  26. lakshitha viraj

    Maxxxxxxxxxxxxxxxxxxxxxxaaaaaaaaaaaaa

  27. Ashan ravihansa

    ela machao

  28. Ashan ravihansa

    sub ekata thank z macho me Attarintiki Daredi(2013) me film ekatai Om 3D kiyala film ekak thiyenava me dekata sub eka dendako

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.

  30. Sara Yohani Epa

    thanks brother.curent giyata kamak ne kohomahari dunnane.godak thanks.keep it up great job

  31. shan aravinda

    patta , keep it up :)

  32. me

    Thanks

  33. tharindu

    Niyama film ekak vagee sahooo..danma bagena blnna oneee...thankss sub ekatahh

  34. gayan

    onna gatthao

  35. Saman Prasad ( Black Cobra )

    ela ela... sub ekata thanks...

  36. Pushpa Kumara

    thanx wewa macho

  37. SK_Sashi

    Thanks Broooo FOr SUb....

  38. Amia Madhusankha

    Brahmanandam නේ ඉන්නේ.. ජෝකර්ට

  39. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Nisal Lakshan

    thelugu film balana aya godak baiscope eke innawa thawa thelugu denna maru..

  41. නලින්

    "නොබැලුවොත් නම් වැඩක් නෑම තමයි" ‍ඔහොම කියන්න එපා මචං

    හොම කිව්වම බලන්නම හිතෙනවා බං

    ස්තුතියි කොල්ලෝ

    ජය වේවා!

    1. බුද්ධි සේනානායක

      ekane ehema kivve...

  42. amal

    Fattta machang... tnkz wewa....

  43. Ishara

    සබ් එකට තැන්ක්ස් සහෝ.........

  44. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  45. ishan

    ela broooo.bohoma pin

  46. chanuka

    ela

  47. sp පියමල්

    තෙලිගු නම් නියමයි,thanks සහෝ

  48. yashan

    thanx sahoo ela wedak

  49. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

Load more comments