කට්ටියට මාව මතකද මංදා??? සති දෙකකට විතර කලින් විතර කලින් තමයි මම මගෙ මුල්ම උපසිරැස බයිස්කෝප් එකට දාගෙන වැඩේට සෙට් වුනේ. කොහොම උනත් මං දාපු Prince සබ් එකේ මේ වෙනකොට downloads 1100 කට එහා…ඒක දැක්කකම මාරම සතුටක් ආවේ. අහ්!..ඒ වගේම ගොඩක් හොඳ comments ටිකකුත් දාලා තිබුනා සහෝලා ටික සුභ පතලා. සබ් එක ගත්ත ක…

කට්ටියට මාව මතකද මංදා??? සති දෙකකට විතර කලින් විතර කලින් තමයි මම මගෙ මුල්ම උපසිරැස බයිස්කෝප් එකට දාගෙන වැඩේට සෙට් වුනේ. කොහොම උනත් මං දාපු Prince සබ් එකේ මේ වෙනකොට downloads 1100 කට එහා…ඒක දැක්කකම මාරම සතුටක් ආවේ. අහ්!..ඒ වගේම ගොඩක් හොඳ comments ටිකකුත් දාලා තිබුනා සහෝලා ටික සුභ පතලා. සබ් එක ගත්ත කට්ටියටයි , සුභ පතපු කට්ටියටයි ඔක්කොටම මගෙ ස්තූතිය. වැඩේට උදව් කරපු හසන්ත අයියට ආයෙමත් ස්තූතියි.
හරි එහෙනම් අද ගෙනාපු මගෙ දෙවනි සබ් එක ගැන කියන්නම්කෝ…
මේක ගැන කලින් බයිස්කෝප් මංසලේ ලිපියක් ගිහින් තියෙනවනේ, ඒ හන්දා කට්ටියම මේ ෆිල්ම් එකේ නම දැක්ක ගමන් විස්තරේ දන්නවත් ඇති. ඒත් කමක් නෑ කියලා මං පොඩ්ඩක් කියන්නම්.
මේක ඉග්‍රීසි විද්‍යා ප්‍රබන්ධයක්. කතාවේ තියෙන්නේ මැක්ස් කියන තමන්ගෙ සහෝදරයට සිද්ධ වුනේ මොකක්ද කියලා හොයා ගෙන ට්‍රෙවර් කියන මහාචාර්‍ය වරයයි , එයාගේ බෑණයි (ඒ කියන්නේ මැක්ස්ගේ පුතයි) යන ගමනක් ගැන. මෙයාලා මේ ගමන යන්නේ මැක්ස්ගේ සටහන් වල උදව්වෙන් තමයි. කොහොමහරි අන්තිමට මෙයාලා විශ්වාස කරන්න බැරි තැනකට යනවා.ඒ තමයි පෘථිවියේ මැද්දෑව…කොහොම උනත් ඇතුලට ගියාට වඩා කට්ටියට එළියට එන එක අමාරුයි. තව දෙයක් මේ ගමනට හැනා කියන උපදේශිකාවකුත් එකතු වෙනවා. මේ තුන් දෙනා ආපහු මතු පිටට ඒවිද?? මැක්ස්ට මොකක්ද වෙලා තියෙන්නේ? ? බාගෙනම ඒ ටික බලන්නකෝ.
මේ ෆිල්ම් එක ගැන ලිපියක් තිබුනත් සබ් එක තිබුනෙ නැති හන්දා, ඔන්න මං ඒ අඩුවත් පිරෙව්වා. කොහොම උනත් වැඩේට මං තාම අළුත් හන්දා වැරදි නම් එමට ඇති. ඒව වැඩිය ගණන් ගන්න එපා, හොදේ. හරි අපි තව සබ් එකකින් හමුවන තුරු ජයෙන් ජය!
මීට පෙර පළකල ලිපිය.
කව්රුවත් හිතුවද පොලව මෑදට ගිහින් එන්න?
මම අද ඔගොල්ලන්ට ගෙන්නෙ බොහොම අසාවෙන් බලන්න පුලුවන් film 1,කතාව නම් හරිම ලස්සනයි. මම් හිතනවා මෙ කතාව ඔගොල්ලන්ට හොදට හිතට අල්ලයි කියල, මෙහි කතාව කෙටියෙන් කියනව නම් කතාව පටන් ගද්දි නම් ටිකක් අමුතුයි,කතව වෙනස් වෙන්න පටන් ගන්නෙ මෙකෙ කතා නයකයාව හම්බවෙන්න එනවා එයගෙ බෑන.
එත් එන්නෙ නිකම් නෙමෙ. එයාගෙ තාත්තාගෙ පොතකුත් අරගෙන,එ පොතෙ තමයි තියෙන්නෙ පොලව යටට යන්නෙ කොහොමද කියල, එතනින් තමයි කතවෙ හොද හරිය පටන් ගන්නෙ ඉතින් එගොල්ලො පොතෙ විදිහට පාර හොයාගෙන යනවා, ගොඩක් කරදර වලටත් පෑටලෙනවා, ඉතින් මෙ ගොල්ලො පොලව යටට යයිද ?
Journey 2: The Mysterious Island (2012)
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,711 downloadsDownload Journey-to-the-Center-of-the-Earth-2008-www.baiscopelk.com-.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/බුද්ධි-සේනානායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි සේනානායක (ලසා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධි සේනානායක
Subtitles
78 comments
marvelTracker
lapcool.info
එල එල “බුද්ධි සේනානායක (ලසා) ස්තූතිය.......................
මමත් තාක්ෂණික දෙවල් ලියනවා ඔන්න ඕන්නන් මගේ නම වන lapCool කියන එක ඔබලා එන්න.........!!!!!!!!
ප්‍රභාත්
බාගෙන බලමුකො කෝමද කියලා
DareDevil87
අප්පේ... මොකද මේ අද torrent එකේ direct link එක දීලා...? මොනවා උනත් බාන්න දැම්මා...
නිර්ණාමික
එල තෑන්ක්ස්... සෑර්, මේ වගේ තව ෆිල්ම් එකක් තිබ්බා... ඒකෙ වෙන්නෙ පොලෝ කුහරයේ විද්‍යුත් චුම්බකතාවය නැති වෙන සීන් එකක්. එතකොට කට්ටියක් ඒක හදන්න පොලොවෙ ඇතුලට යනවා. ඒක මෙහෙ TV එකෙත් ගියා. මේකෙ නම දන්නව නම් කියන්න. බයිස්කෝප් එකක් ලිව්වත් පාඩු නෑ, මරු ෆිල්ම් එක. ;)
Rukshi
T
ela
Desh
@නිර්ණාමික;
The film u r saying is - The Core, I think. It's a Sci-fi, but it's not realistic I believe. I watched it with the Italian version and had Eng subs, which were not matching..
@ others,
This film is really an adventurous one and better for Vernians - those who belive Jules Verne,.. The journey really starts with the arrival to Reykjavik, the Icelandic capital, where they enter through a volcano to a Vernian tunnel and end up in low gravity world with Jurassic creatures..
Watch this to see how they return..
නිර්ණාමික
@Desh, Thanks for the name. I found the movie rather interesting though.
Uraj Deemantha
බාමි බාමි .... :)
සමන් කලුබෝවිල
eka thama...mamath banna demma.....thanksssss
උදිත ඉසුරංග
ටිකක් පරක්කු වුනත් බාම් බාම්
Desh
@ නිර්ණාමික
You're welcome..
btw, what's your name?
දිනුක
බාමි බාමි බාමි.........
AL1717
Meka NAm Beluwa Machan Hoda Film Ekek Kiyanna Puluwan.......
ඉන්දික
මේ බයිස්කෝප් එකනම් බැලුවා හොදටම හොදයි ඒත් සමහර තැන් විද්‍යාත්මකව තේරැම් ගන්න අමාරුයි ස්තූතියි
yohan
ෂා..... මේවනෙ අප්ප film කියන්නෙ......
sujan
thank u very much brother...
Ridmaya
onna macho math banawa. pin honde.
gessy
man meka balala thiyenwa..ela ela
Ramraj
මම බැලුවානේ.හොදයි.
Dilshan
2009 dunna 1k unata mama balala nethi nisa onna 2011/04/09 download wenda demma...
Shashi Fernando
badu have, but tama baluwe naha, jarawak kiyala hitenawa, akai.
suneth
thanks
Lahiru
meke sinhala sub ganne kohomada yaluwe???
ranga
thanks sub dunna akata
isuru
sub akata pin thawath hoda parana hindi awa demu
rusuru | රුසිරු
ජය වේවා තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!
Nisal Lakshan
maru sahoo meke dewani ekak thiyanawa neda puluwannam ekatath denna
yasomal
tx lot
jack
පට්ට සහෝ. මාත් ගත්තා. දිගටම වැඩේ කරන්න.
හර්ෂ ලහිරු
එල එල මේකෙ අඩුවත් දැන්හරි :-)
ස්තුතියි සහො :P ජයsameera
thanks
“චූටී මල්ලි”
1 බලලා නෑ
2නි එකනම් බැලුවා
තව එකක් කරමු එහෙනම්
සබට තුති
ඔබට ජය........ACHiNTHA
kalin balala nam tiyenawa!!! niyama film eka. onna ayet balanda hithuna hinda banda demma!!!!!!! :D
සමීර චතුරංග
අහ්හ්..මේ තව එකක් දීල තියෙන්නේ..තුන් වෙනි එකත් ගේමු.
sp පියමල්
thanks සහෝ
tharindu
thanks sahoooo......meka ayemath sub eka ekkama balanna onee...thanks sub ekatahh sahooo
mudiya / මුදියා
නියමයි ලසා.
උදා මේකෙ දෙවෙනි එකට සබ් දුන්න ගමන් මේකත් බාගෙන බැලුව.
දැන් ඉතිං සිංහලෙන්ම තියෙන නිසා ආයෙත් පාරක් දෙකම බලන්න ඕනි.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!lahiru
thanks...........
Sewwandi
මම මේකේ දෙකත් බැලුවා ,ඒත් මේක තමයි ලස්සනම එක,දෙකට වඩා මේක ගොඩක්ම හොදයි ,සබ් එකට ස්තූතියි .
Menu
Thank you bro :)
ශාන් විමුක්ති [ විමා]
ෂාහ් මරු කොල්ලෝ
එහෙනම් ඔන්න ඇඩ්මින් මහතුනේ තවත් කතා එකතුවක් සම්පුර්ණයි
බොහොම ස්තුතියි සහෝ උපසිරස වෙනුවෙන් ඒ වගේම කතා එකතුව සම්පුර්ණ කිරීම වෙනුවෙනුත්
තව අරන් එමු :Dරොයිලි
බොහොම ස්තූතියි බුද්ධි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sohan
ස්තූතියි
Ranga C
me film eka baagena godak dawa..sinhala sub ekak nathi nisai kal mara mara hitiye,, dan nam balathaheki.. sub ekata thanks!!
නලින්
ස්තුතියි බුද්ධි සෙහා්
ජය ෙව්වා!
nimo
බලාපොරොත්තු උනා වගේ තවත් සිරා වැඩක්. සුපිරි සහෝ,,,,,,,,,,,,,
siraj
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Denuthu Kawinda
Thanks
indika
thnq
Advertisement
Ela ela banawa..