Watch Trailer

Water For Elephants (2011) | පෘථිවියේ තියෙන විශිෂ්ටතම සහ විචිත්‍රම සංදර්ශනය තමයි.. ජීවිතය [සිංහල උපසිරැසි සමග]

ඉතින් යාලුවනේ මේක තමයි මගේ පළවෙනිම උපසිරැසි නිර්මාණය. ඒ වගේම මේකත් නියම බයිස්කෝප් එකක්. තියෙන අධික වැඩ අස්සේ හිතපුවත් නැති තරම් කාලයක් ගියා වැඩේ ඉවරකරන්න. කොහොමහරි කරනකොටම තමයි තේරුනේ මේ වැඩේ කොච්චර අමාරුද කියල. . ඒක හින්ද මුලින්ම මගේ කෘතඥතාව පුද කරන්න ඕන උපසිරසි ලබාදෙන සියලුම සහෝදරයන්ට. මේක මගේ පළ…

Water For Elephants (2011)

ඉතින් යාලුවනේ මේක තමයි මගේ පළවෙනිම උපසිරැසි නිර්මාණය. ඒ වගේම මේකත් නියම බයිස්කෝප් එකක්. තියෙන අධික වැඩ අස්සේ හිතපුවත් නැති තරම් කාලයක් ගියා වැඩේ ඉවරකරන්න. කොහොමහරි කරනකොටම තමයි තේරුනේ මේ වැඩේ කොච්චර අමාරුද කියල. . ඒක හින්ද මුලින්ම මගේ කෘතඥතාව පුද කරන්න ඕන උපසිරසි ලබාදෙන සියලුම සහෝදරයන්ට. මේක මගේ පළවෙනි උත්සාහය හින්ද ගොඩක් අඩුපාඩු ඇති. ඔයාලගේ අදහස් ඉතාමත් වටිනව තවත් එකක් කරන්න ගන්න.

මේක නිර්මාණය වෙලා තියෙන්නේ Sara Gruen කියන ලේඛිකාවගේ “Water For Elephants” කියන නව කතාව පාදක කරගෙන, මෙය imdb දර්ශකයේ 6.9ක අගයක් ලබාගෙන තියෙන සලරුවක්.ප්‍රධාන චරිත රඟපාන්නෙ ඔයාල කවුරුත් දන්නා Robert Pattinson, Reese Witherspoon, සහ Christoph Waltz. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.


මුළු කතාවම ගලාගෙන යන්නේ Jacob (Robert Pattinson)ගෙ ජීවිතයේ යම්කිසි කාල වකවානුවක් පිළිබඳව. ජීවිතකතාවේ ප්‍රධාන සංදිස්ථාන දෙකක් කිව්වොත් නිවැරදියි. එකක් තමයි අපේ කතා නායකයා පශු වෛද්‍යවරයෙක් විදියට ජීවිතේ පටන් ගන්න ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න අවස්ථාවක හදිස්සියේම තමන්ගේ දෙමව්පියන් රිය අනතුරකින් මිය යනවා. ඒක මෙයාගේ ජීවිතයේ ඉතා විශාලතම පසුබෑමක් වෙනව වගේම ජීවිතේ ඒක සංදිස්ථානයකුත් වෙනව. මං එහෙම කිව්වේ ඇයි කියල සහ මොකද්ද මේ අනික් සංදිස්ථානය කියල, ඔයාල බයිස්කෝප් එක රසවිඳලම තේරුම් ගන්න.

Water For Elephants (2011) on IMDb

 

 

 700 MB කොපිය මෙතනින් බාගන්න 9f929da7438a4b7fe0fcb7459e6dc30fd8f825c0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,272 downloadsDownload Water-For-Elephants-2011.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කසුන්-හේවාගම.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් හේවාගම” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,272 downloadsDownload Subtitles49 KB

36 comments

  1. ANJANA

    thanks..

    1. lapcool.info

      එල කොල්ලෝ............එල දිගමට කරන් යන්න......

    2. කිලික් කරන්න

      එලලලලලලලලල

  2. udara

    palamau wadeyta suba pathum thawath susb demu

    1. lapcool.info

      බයිස්කෝප් එකට තැන්ක්ස්……………….
      පට්ට පටට පට ෆිල්ම් එක ඇ……………..

  3. chami

    txxxxxx

  4. tharanga

    බොහොම තුති පළමු වැඩේට සුභ පැතුම්!

  5. wow

    wow, maru :D

  6. asiri

    all the best 1st sub

  7. yasomal

    bohoma thuthi suba pathum

  8. f_live

    එළනේ 2 වෙනි සබ් එකත් දෙන්න එහෙනම් මේ විගහටම

  9. ccnp

    Thanks

  10. mudiya / මුදියා

    ඔන්න කසුනො පළවෙනි වැඩේට මගෙන් උණුසුම් සුභ පැතුම් හොඳේ.
    රේටින්ග්ස් මෙච්චර වැඩි වෙලා තියෙන්නෙ පට්ට එකක් වෙන්න ඕනි.
    බලනව වෙලාවක් ලැබුන ගමන්ම.
    දිගටම සබ් දෙමු කොල්ලො.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  11. vernie

    maru

  12. කේ.යූ.ජී. උදාර

    පළමු වැඩේට සුබ පැතුම් සහෝ.........
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.
    දෙවැනි සැරේ දි ලිපිය තව ටිකක් විස්තර ඇතිව ලියමු.

  13. tharindu

    Palamu vadetaa yaja sahooo....thavath digatama subs demuu...

  14. සමීර චතුරංග

    පළමු උපසිරැසි නිර්මාණයට සුබ පැතුම්...දෙවෙනි එක ගේනකම් බලන් ඉන්නවා ඔන්න.ජය.

  15. හර්ෂ ලහිරු

    ස්තුතියි කසුවා පලවෙනි සබට සුභ පැතුම් :P
    තව එකක් දෙමු :D ජය

  16. madusanka

    අලුත් කොල්ලෙක්ගෙ සිරා වෑඩක්නේ..වෙල් ඩන් සහෝ…සිංහල සබ් දාන වැඩේ කොහොම හරි කරන්න. සුබ පැතුම්.

  17. NCJD

    ෆිල්ම් එක බලල තියෙනවා. හොඳ කතාවක් තමයි තෝරාගෙන තියෙන්නේ. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  18. නලින්

    ස්තුතියි කසුන් සහෝ

    ජය වේවා!

  19. DILAN ASANKA

    බොහොම තුති පළමු වැඩේට සුභ පැතුම්!

  20. gihan

    පළමු උපසිරසියට සුභ පතනවා.
    සිංහල උපසිරැසට බොහොමත්ම ස්තූතියි

  21. Saman Prasad ( Black Cobra )

    niyami saho... arambaya nm hodi... dekath ikmanatama gemu neda. :) nice work Bro. Thumbs up... (y)

  22. sp පියමල්

    පළමු නිර්මාණයට සුබ පතනවා,මන් ආසම නළුවෙක් ඉන්නේ,thanks සහෝ

  23. nalaka

    suba pathum saho..palamu nirmanayata...idiriyatath honda nirmana labadenna..sub eka dunnata bohoma sthuthiyi

  24. siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු ‍නේ.

  25. “චූටී මල්ලි”

    අදමයි මේ නම ඇහුවෙත්
    හොද ඇති කියලා හිතනවා
    සබට තුති
    ඔබට ජය.....

  26. indika

    thnq

  27. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි නිර්මාණයට බොහොම වටිනාකියන එකක් වගේ ගෙනත් තියෙන්නේ
    එහෙනම් සහෝ පලවෙනි වැඩේට සුබපැතුම්
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා
    දිගටම මේ වගේ හොද නිර්මාණ වලට උපසිරසි අරන් ඒවි කියලා බලාපොරොත්තු වෙනවා!

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.

  29. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  30. sumudu

    "පෘථිවියේ තියෙන විශිෂ්ටතම සහ විචිත්‍රම සංදර්ශනය තමයි.. ජීවිතය" ඒක ඇත්ත,ලස්සනට වැඩේ කරල තියෙනවා.සුබපැතුම්.

  31. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  32. nimal dissanayake

    අපරාදේ කසුන්!
    අපරාදේ කිව්වේ මේ ෆිල්ම් ඒකට සබ්ස්
    දීම ගැන එහෙම නෙවෙයි.
    ඊට පස්සේ ඒ රාජකාරියට සමුදීලා තියෙන එක ගැනයි.
    ලස්සන ෆිලුමක් සහ සබ්ස් ටිකක්!
    ආසාවෙන් බැලුවා. තෑන්ක්ස්!

  33. Sri Lanka Yala Park

    බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.