Dracula [S01 : E01] – Sinhala Subtitles | පළිගැනීම ඇරඹුනා…[සිංහල උපසිරැසි සමඟ]
හරි ඔන්න කාලයක් බලාගෙන හිටපු රූපවාහිණී කතාමාලවක පළවෙනි කොටස ගෙන එන්නයි සූදානම. ගොඩක් අය Dracula චිත්‍රපටි නරඹලා ඇතිනේ. පොඩිකාලේ ඉදන්මනේ ඩ්‍රැකියුලාට ආස හැමෝම. ඒකේ ලොකු පොඩි බේදයක් නැහැ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ කියලා මම හිතනවා. Dracula කියන්නේ බ්‍රිතාන්‍යයේ රූපවාහිණී කතා මාලාවක්. NBC නාලිකාවේ ඊයේ (2013 ඔක්තෝම්බර් 25) ඉදන් සෑම සිකුරාදා දිනයකම හවස 9 සිට 10 දක්වා විකාශණය වෙනවා. (අපි ඉතිං සෙනසුරාදා දවල් හෝ හවස් වෙලා තමා දෙන්නේ ඔයාලට බලන්න :D). කෝල් හැඩොන් තමයි මේ කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නේ. ඒවගේම බ්‍රාම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා කියන පොත සිනමාවට නැගීමක් තමයි මේ. ඇමරිකාවේනම් මේ කතාව පටං ගන්නේ ඔක්තෝම්බර් 31 වෙනිදා. 2013 පෙබරවාරි මාසයේදි තමයි මේ චිත්‍රපටියේ නිෂ්පාදනය එහෙමත් නැත්නම් වැඩකටයුතු කරන්න පටං ගත්තේ.
වැඩි කතා මොකටද ? කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
ඩ්‍රැකියුලා ලන්ඩන් වලට එනවා, ඒ වික්ටෝරියා සමාජයට අලුත් විද්‍යාවක් හඳුන්වලා දෙන්න. නමුත් සත්‍ය තත්වය තමයි, දශකයකට කලින් ඔහුට කරපු ද්‍රෝහිකම් වලට පළිගන්නයි ඔහු ලන්ඩන් වලට පැමිණෙන්නේ. ඉතින් ඩ්‍රැකියුලාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ඔහු නොයෙක් දේවල් කරනවා. නමුත් ඩ්‍රකැයුලා හිතපු නැති විදිහට යම් ගැහැණියක් සමඟ ආදරයෙන් වෙලෙනවා. හැබැයි ඒ ගැහැණිය නොදන්නවා වුනාට දශකයකට කලින් ඩ්‍රැකියුලාගේ බිරිද තමයි ඒ. ඉතිං….
ඔය ආරම්භයකට ඇති කියලා හිතනවා. සහමුලින්ම තමන්ගේ බද්ධ වෛරය පිරිමහගන්න ආපු කෙනෙක් විදිහට තමයි මේ කතාව දිවයන්නේ. ඉතින් එහෙනම් ඊලඟ සතියේ සෙනසුරාදා හම්බවෙමු දෙවෙනි කොටසින්. ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4269 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Link akak dendako
thanks
thanks bro
අන්ටොල්ඩ් එක බැලුවත් හරි.දැන් Dracula කතා වලට වහ වැටිලා ඉන්නේ.මේක අනිවා බලනවා.සබ් එකට තෑන්ක්ස්
machan meka thami supirima aka. puluwannam vampire diareis aketh sinhala subtitiles dhapan.
server nt found lu
Fztvseries.mobi meke godak tv series thiyanawa.ewatath sinhala subtitles dennako.me tvseries eke subtitles danawata godak tnks.
thanks bro
sub ekata thanx aaa
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
thanks
එලස් කිනා… බොහොම ස්තුතියි සබ් එකට…
episode 2 ada (saturday) denawadooooooo????
great work.thank you bro
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thank you so much chalidu !!! keep in touch !
chess !!! 😀
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් නොවැ තෝරගෙන තියෙන්නේ. ජය෴෴ 😛 😛
jayen jayakma wenna onaaa
බයිස්කෝප් එකෙන් පොලු තියන්නෙ නැති නිසා ඔන්න 1න්ම බලන්න පටන් ගත්තා.
ela ela meka blnna oneee digatamahh…
kinage thawath wadak niyamai atlantisthuth denawane..
හප්පේ එලනෙ කිනෝ.ඔන්න ඉතිං මේකත් බලන ලිස්ට් එකට දාගත්ත.වෙලාව තමයි බොලව් අවුල.මොනව කරන්නද ඉතිං.කොහෙන් හරි හොයා ගන්නව.
ජයවේවා.බොහෝ…………………………………………………………….ම ස්තූතියි…!
පට්ට කතාවක්නේ චලිදු සහෝ මේ පාරත් අරන් ඇවිත් තියෙන්නේ. මම මේක එනකම් මග බලාගෙන හිටියේ. ලොවෙත් මේක නම් අනිවා බලනවා. දිගටම සබ් දෙමු සහෝ. බොහොම තුති.
එල එල මාත් මේක බලන්න පටන් ගන්න ඕනේ. 300mb එකේ ඩිරෙක්ට් ලින්කුව දෙන නිසා ලේසියි බා ගන්නත්,ඔන්න එහෙනම් මාත් පටන් ගත්තා නොවැ..
Thanks mchn
ඔබට ජය
බොහෝම ඉස්තුතියි සහෝ !
“The Big Bang Theory”/”How I Met Your Mother” me TV series walatath sub dunnanam maru…………………………….!!! 🙂
“The Big Bang Theory”/”How I Met Your Mother” me TV series walatath sub dunnanam maru…………………………….!!!
pattaiii… jaya wewaaaaa
ගොඩක් ස්තූතියි අලුත් සීරීස් එකක් පටන් අරගෙන වගේ නේ! ඕං මාත් බාන්න පටන් ගත්තා.
Thanks..!!!
අඩේ උඹලා අපිට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ බන්.. මොකක් හරි අලුත් එකක් ගෙනත් ගහනවා.. දැන් ඉතින් නොබලා කොහොමද?
maxaaaaaaaaaa
වැඩි නෑ බං එල එල ඔන්න බෑවා තැංකුයි මචං
aniwa..uba hari thawa denna..
supiri bn
නියමයි මචෝ
sirawata meyka balanna one maamth kiyanne tv nath athi wage kollane
thanks.
ෙම්ක සිංහල සබ් ඒක්ක ෙදයිද කියලා හිත හිත හිටිෙය්
බොහොම තුති මචං
පසුවට බැලීමට අදහසක් ඇතත් කොමෙන්ටුවක් දමා යන්නට පැමිණියෙමි.
ඉරියටම කරගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.!
එල සහෝ…
දිගටම දෙමු.
thanks kina digatama denna ahenam
එල එල
මේකත් බලන්න පටන් ගමුකො එහෙනම්…
ජය කිනෝ…
txz balamu ne
එලස් මමත් කියන්න හිටියේ ටීවී කතා වැඩි මචං මේ දෙන ඒවා වලින් 50% ඉවර වෙනකම් අලුත් ඒවා පටන් නොගෙන ඉමු නේ 🙂
බලන්න හිතෙනේ නෑ වැඩි උනාම
ලාස්ට් එක මගෙත් , දැනට බලන ඒවා ඉවර වෙනකොට අලුත් එකක් දාමු
ජය වේවා!!!!
aththa seen aka 😀
අනිවා
ehema epa thawa denna.
super wage balamu ne
අම්මෝ බය හිතෙන ටීවී
ශෝ එකක් නෙ
එල එල මචන් පහරක් වෙයි වගෙ ඉදිරියට
සබට තුති
දිගටම දියන්කො සහෝ එහෙනම්
ඔබට ජය…………
wow,,maru 😀
tv s nam oya athi man kiyanne 😀 last aka widiyata meyka balanwa 😀
Thanks
අප්පා මේකනම් බලන්නමයි හිතෙන්නේ,තවත්නම් tv සීරියස් බලන්නේ නෑ කියලා හිතන් හිටියේ,කමක් නෑ බලමු,මේක විතරයි,thanks
පට්ට පජාත ආයෙ කියන්න දෙයක් නෑ 😀
ජයවේවා කිනා
subs nam baiscope lk thama apita niyamai hode digatama demu macho
meyka denakam unne machan req damma api
maxxa maxxa 😀
නියමයි කිනා ලොවෙත් නැහැ
ජය වේවා!
thanks
oya thiyenne thawath maru akak
thankssss lot
පට්ට මචං