MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅදිශ ජයනාත්ඇනිමේෂන්ක්‍රියාදාමචිත්‍රපටිබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ට

Dragon Ball Z Resurrection of F (2015) with Sinhala Subtitles| ෆ්‍රීසා‘ගේ පුනරුප්පත්තිය සමග… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.3/10. From 3 votes.
Please wait...
Dragon Ball Z Resurrection 'F'
කලින් පාර මම උපසිරැසි දාපු Dragon Ball Z: Battle of Gods කියන චිත්‍රපටයට පස්සෙ නිකුත්කරපු Dragon Ball Z Revival of F කියන චිත්‍රපටියෙ උපසිරැසි තමයි මේ පාර ගෙනාවෙ. වරදක් තියනවනං සමාවෙන්න. නිකංම නිකං පරිවර්තනයකට වඩා ස්වභාවිකව උපසිරැසි ඉදිරිපත් කරන්න පොඩි උත්සාහයක් ගත්ත.
 
විනාශයේ දෙවියත් සමග කල සටනින් පසු, පෘතුවියේ ආහාර වලට රසට වශීවූ විනාශයේ දෙවියගේ සහයකයා ගෝකු සහ වෙජිටා සටන් පුහුණු කිරීම සඳහා විනාශයේ දෙවියගෙ දේවාලය වෙත ගෙන්වාගනී. සටන් පුහුණුව සඳහා ගාස්තුව වන්නේ රසවත් පෘතුවි ආහාරයි. මේ අතර ගෝකු ඝාතනය වූ විශ්වයේ සිටි භයානකම පාලකයා වන ෆ්‍රීසා, පෘතුවියේ ඇති වරයන් ලබාදෙන මකර බෝල භාවිතයෙන් නැවත ජීවතුන් අතරට පැමිණෙන අතර ගෝකුගෙන් පළිගැනීම සඳහා පෘතුවියට පැමිණේ. සිතාගත නොහැකි තරමට ශක්තිමත් තත්වයක සිටින ඔහු තම පළිගැනීමේ චේතනාව ඉටුකරගැනීමට ඕනෑම දරුණු ක්‍රියාවක් සිදුකිරීමට පසුබට නොවේ. ෆ්‍රීසා සමග සටනින් පෘතුවියේ අනාගතය කෙසේ විසඳේද? ෆ්‍රීසා විසින් විනාශකරන පෘතුවියට කුමක් සිදුවේද?


Dragon Ball Z: Resurrection 'F' (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/OuZSpZ” type=”icon” “center” newwindow=”yes”] 739 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]
EDF2DBFF867C2CA3868EA926617687C1993B1744
[button link=”https://goo.gl/p3sc1c” type=”icon” “center” newwindow=”yes”] 2.54 GB (1080p) කොපිය මෙතනින් බාගන්න[/button]
FD2E1D170C519590D9FA53245F6ED8C39776A2F0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1177 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිශ ජයනාත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

11 thoughts on “Dragon Ball Z Resurrection of F (2015) with Sinhala Subtitles| ෆ්‍රීසා‘ගේ පුනරුප්පත්තිය සමග… [සිංහල උපසිරැසි සමඟ]

  • wishwa thikshana

    machn super broly thama oni thava ubalata beida bn dragon ballz all episodes ubalage baiscope downloads site ekata danna mee kathavata patt asai bn

    mee sub ekth supiri kollo katah kaarana bashaven gahala thiyena hinda patta bn balanath asai ela machn ubata suba pethum

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro

    Reply
  • sasikathulanka603

    dragon ball super broly 2018 ekatath sub eka dennako

    Reply
    • wishwa thikshana

      ow bn akatath one

      Reply
  • බොහොම ස්තූතියි ජයනාත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyami sahoo niyamai degatama karagena yamooo jaya……

    Reply
  • මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *