අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllSinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)නිර්මාණි විජේසිංහසිංහල උපසිරැසිළමයින්ට (TV)

Dragons: Race to the Edge [S03 : E05] | නිර්භීත ලොක්කා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Dragons - Race to the Edge TV4

අද කට්ටිය ඉන්නෙ ආපහු බර්ක් වල. බර්ක් කිට්ටුව මුහුදට ස්කල්ඩ්‍රන් කෙනෙක් ඇවිල්ලා. යාළුවන්ට මතක ඇතිනෙ ස්කල්ඩ්‍රන්ලා. අර උණු වතුර විදින වතුරෙ ඉන්න මකරු ජාතිය. අන්න ඉන් කෙනෙක්. ඒ අතර ෆිෂ්ලෙග්ස්ට මොකක්දෝ ආසාත්මික තාවයක් ඇති වෙලා. මේකට බෙහෙත් කරන්න ගිහින් ස්නොට්ලවුට්ගෙ සුපුරුදු මෝඩ වැඩ හන්දා වෙන කලබගෑනිය තමයි අද කතාවෙ තියෙන්නෙ.

ඊළඟ කොටසින් හමුවෙමු. ජය….

 

Dragons: Race to the Edge (2015) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/rVCS” type=”icon” “center” newwindow=”yes”] 221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

61e6b6c0cedcea0909968609fa3f148be796238a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

    <<Previous Episode                    All Episodes                        Next Episode >>

19 thoughts on “Dragons: Race to the Edge [S03 : E05] | නිර්භීත ලොක්කා. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mmmm niyamay ohoma yan…

    thanx

    Reply
  • ko..dan dawas dekakin sub nane yalu..

    Reply
  • DCD Weerawardhana

    Thanks 🙂

    Reply
  • ස්තුතියි නිර්මාණි

    ජය වේවා!

    Reply
  • Thanks sis………… Ithuru tiketh sub ikmanta denna………….

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • niyamai sahodari.mewagema
    ediriyatath sub 1ka demu.thanks.

    Reply
  • Nuwan Maduranga

    thans sis….

    Reply
  • thx dude..i came on 100 times baiscopelk to get this sinhala sub..lol

    Reply
  • බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

    Reply
  • නලින්

    ස්තුතියි නිර්මාණි

    ජය වේවා!

    Reply
  • ස්තුති නිර්මාණි සිස්!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *