අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllSinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)නිර්මාණි විජේසිංහසිංහල උපසිරැසිළමයින්ට (TV)

Dragons: Riders of Berk [S01 : E16] | මුරණුඩු එක්කෙනා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

DreamWorks Dragons Riders of Berk2

අද අපේ යාළුවො ටික මකර යාළුවො ටික එක්ක යනවා පිරික්සුම්/ගලවාගැනීම් මෙහෙයුමකට. කුණාටුවට කලින් ගමට එන්න බැරි වුන මාළු බෝට්ටුවක් හොයන්න තමයි යන්නෙ. ඒත් ඉතින් ස්නොට්ලවුට් කියන දේ අහන්නෙ නැතුව යන නිසා හිකප්ට සිද්ද වෙනවා එයා පස්සෙන් යන්න. ස්නොට්ලවුට් දියසුළියකට අහුවෙනවා. එයාව බේරාගන්න ගිහින් ටූත්ලස්‍ ගෙ වලිගයෙ සම්බන්ධක කූරු ගැලවෙනවා. මේ නිසා හිකප්, ස්නොට්ලවුට් සහ ටූත්ලස් කඩන් වැටෙනවා හතුරු දූපතට. බලන්නකො කොහොමද මෙතනින් මේ තුන් දෙනා බේරිලා යන්නෙ කියලා.

 ඊළග කොටසින් හමුවෙමු. ජය….

 

A Thousand Words (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

15 thoughts on “Dragons: Riders of Berk [S01 : E16] | මුරණුඩු එක්කෙනා [සිංහල උපසිරැසි සමඟ]

  • Thank You !!!
    nice work

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය

    Reply
  • Thank you…digatama sub denna..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    hodayi, ithaa hodai…

    Reply
  • amila kaushalya

    sis Justice League Animation series 1tath ma vagama sub dennako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • thankssssssssssssss akke ituyu tikat ikmanata dennako (s 01,s02)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *