අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllSinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)නිර්මාණි විජේසිංහසිංහල උපසිරැසිළමයින්ට (TV)

Dragons: Riders of Berk [S01 : E18] | විවිධ වර්ණ මැණික් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

DreamWorks Dragons Riders of Berk2

අද කතාවෙ කතා නායකයා ෆිෂ්ලෙග්ස්. කවුරුත් දන්නවානෙ එයා අහිංසක පොතේ පතේ දැනුමට වැඩිපුර කැමති කෙනෙක් කියලා. අද එයා සටන් පුහුණුව මඟහැරලා මීට්ලොග් එක්ක යනවා දූපතකට.එතෙන්දි එයාට හම්බවෙනවා පාට පාට මැණිකක්. මේක ගමට අරන් ආවම හරි කලබලයක් වෙන්නෙ. මොකද ගෝබර් කියනවා ඒ වාසනාවේ පාෂාණය කියලා.මුළු ගමේම අය බලන්නෙ ෆිෂ්ලෙග්ස් ගෙන් මේක ගන්න. ඉතින් එයා හිකප් සහ අැස්ට්‍රිඩ් එක්ක යනවා ඒක තිබුන තැනින් තියලා එන්න.ඒ ගිහින් බලද්දි තමයි එයාලට තේරෙන්නෙ ඒ මැණික් ගලක් නෙවෙයි ඒ අමුතු විදියේ මකරෙක්ගෙ බිත්තරයක් කියලා. ඊට පස්සෙ ලොකුම කරදරේ වෙන්නෙ මෙතෙන්ට තරදරකාර ස්නොට්ලවුට් මැදිහත් වුනාම.එහෙනම් බලන්නකො මොකද වෙන්නෙ කියලා.

 ඊළග කොටසින් හමුවෙමු. ජය….

 

A Thousand Words (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

17 thoughts on “Dragons: Riders of Berk [S01 : E18] | විවිධ වර්ණ මැණික් [සිංහල උපසිරැසි සමඟ]

  • niymet thibba
    thanks!

    Reply
  • “චූටී මල්ලි”

    හ්ම් එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • mekath gattha… athamay oya nam niyamay

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Thank you sister,oya sahenna kapaweemen me wede karanawa….

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks sis…..

    Reply
  • hasith lakshan

    pattai kelle… oyanam marai…

    Reply
  • Thanks sahodaree…………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *