අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllSinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)නිර්මාණි විජේසිංහසිංහල උපසිරැසිළමයින්ට (TV)

Dragons: Riders of Berk [S01 : E19] | අපි ඔක්කොම එක පවුලක් – 1 වෙනි කොටස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 3 votes.
Please wait...

DreamWorks Dragons Riders of Berk2

ඔන්න යාළුවනේ දැන් නම් කතාවෙ අවසානයටත් ලංවේගන එන්නෙ.මේ අන්තිම කොටසට කලින් කොටස.අද කතාව කොටස් දෙකකින් සමන්විතයි.

අද බර්ක් ගමේ විශේෂ දවසක්.මකරුන් ගැන පොත ලියපු බෝර්ක් කියන වයිකින්ග් වරයා වෙනුවෙන් වෙන් කරපු සතියක් සමරන්නයි බර්ක් ගමේ වයිකින්ග්වරු සූදානම් වෙන්නෙ.මේ උත්සවයට ස්ටොයික්ගෙ ඉල්ලීම අනුව හිකප් ඇතුළු පිරිසට මකරුන් යොද‍ාගෙන ගුවන් සංදර්ශණයක් පවත්වන්න වෙනවා.මේකට මකරුන් පුහුණු කරද්දි හිකප් සෑහෙන්න දුකට පත්වෙනවා අනිත් හැම මකර යාළුවෙක්ටම තවත් එයාලගෙ වර්ගයේ අය හිටියට ටූත්ලස්ට විතරක් එයාගෙ වර්ගයේ තවත් අය නොඉඳීම ගැන.

මේ අතර ස්ටොයික් ඇතුළු බර්ක් ගමේ ශ්‍රේෂ්ඨයො තීරණය කරනවා බෝර්ක්ගෙ මකරුන් ගැන තියන සියළුම අධ්‍යන වාර්ථා හිකප් සහ මකර විද්‍යාලයට දෙන්න.මේ ලියකියවිලි අතර තිබුන බෝර්ගෙ සටහන් පොතක තිබිලා හිකප්ට හම්බවෙනවා මකරුන් ගැන පොතේ නැති ටූත්ලස්ගෙ වර්ගයේ මකරුන් ගැන ලියවුන විස්තර ටිකක්.මේ අතර තියනවා එයාලා ඉන්න දූපතක්ම ගැන විස්තර.ඉතින් හිකප් සූදානම් වෙනවා ඒ දූපත හොයන්න යන්න.මේ අතර මිල්ඩුව් මොකක් හරි දේකට ලෑස්ති වෙන බවත් තමයි පේන්නෙ.බලන්නකො මොකද වෙන්නෙ කියලා.

 ඊළග කොටසින් හමුවෙමු. ජය….

 

A Thousand Words (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

14 thoughts on “Dragons: Riders of Berk [S01 : E19] | අපි ඔක්කොම එක පවුලක් – 1 වෙනි කොටස [සිංහල උපසිරැසි සමඟ]

  • “චූටී මල්ලි”

    හ්ම් එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කෝ නිර්මානි 20 ත් දාන්නකෝ

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • තැන්ක්ස් සබට

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks sis….. wede nam ela…..

    Reply
  • jayen jaya digatama karan yamu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *