Dragons: Riders of Berk [S05 : E03] with Sinhala Subtitles | නායකත්වය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ කතා මාලාවේ පස්වන සමයේ තුන්වන කොටසත් අරගෙන ආවා.රවිඳු සහෝගේ ඉල්ලීම මත තමා මම මේක කලේ.හැබැයි කතාව ගැනනම් වැඩිය දන්නේ නෑ මොකද මම මේක නොබලන නිසා.නමුත් පුළුවන් උපරිමයෙන්ම කතාවට සාධාරණයක් කලා කියලා හිතනවා.
අද කොටස ගැන පොඩ්ඩක් විස්තර කලොත් ෆිශ්ලේග්ස් අද එක්තරා ගුහාවක් තුලට ගිහින් ලොකු කරදරේක වැටෙනවා.ඒ අතරේ ස්නොලවුට් හා නිවුන්නු ආරක්ෂාවට තියෙන නයිට්මෙයා ජෙල්වලින් ආතල් ගන්නවා.කරදරේ වැටෙන ෆිශ්ලේග්ස් කොහොම ඒකෙන් බේරේවි ද?නයිට්මෙයා ජෙල් කෙසේනම් නැවත ලබා ගනීවිද? මේ සියල්ල කතාව බලන ඔබට බාරයි විසඳගන්න.
එහෙනම් වෙනත් දවස හමුවෙමු.ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
993 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks..
Good Luck..
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සහෝ