Dressed to Kill (1980) | වෙස්මාරුව [සිංහල උපසිරැසි සමඟින්]
කොහොමද යාලුවනේ.. සෑහෙන කාලෙකට පස්සේ… පලමුවෙනි උපසිරැසි ගැන්වීමෙන් මාස 7කට විතර පස්සේ. මේක මගේ දෙවැනි උපසිරැසි ගැන්වීම. පලමුවෙනි උපසිරැසි ගැන්වීම (Tesis 1996) පලකරපු බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියලුම දෙනාටත් අදහස් දක්වපු සියලුම දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා.
මේක පරන ඉංග්‍රීසි චිත්‍රපටයක්. Dressed to Kill (1980) IMDB එකේ 7.1 ක අගයක් ලබාගෙන තියනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Brian De Palma කියන ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ශක වරයා විසින්. මෙයාගේ ජනප්‍රිය වුන වෙනත් චිත්‍රපට තමයි Mission Impossible (1996), Carrie (1976), Blow Out (1981). මොහුගේ බොහොමයක් චිත්‍රපට Mystery, Thriller ගනයට තමයි වැටෙන්නේ.
චිත්‍රපටයේ කතාව ගැන කියනවනම් පීටර් මිලර් කියන්නේ බුද්ධිමත් ලමයෙක්. මෙයා ජීවත් වෙන්නේ එයාගෙ අම්මා සහ සුළු පියා එක්ක.මෙයා නිතරම අලුත් දේවල් අත්හදා බලන කෙනෙක්. එක දවසක මෙයාගේ අම්මාව දරුණු විදිහට ඝාතනය කරනවා. මේ ඝාතනය සිදු කරන්නේ ගෑනු කෙනෙක් විසින්. මේ සිදුවීම ලිස් කියලා ගෑනු කෙනෙක් දකිනවා. හැබැයි ලිස්ට ඝාතකයාව හරියටම අඳුරගන්න බැරි වෙනවා, මොකද ඝාතකයා අව් කන්නාඩි පැලඳගෙන හිටපු නිසා. ඉතිං පීටර් ලිස් එක්ක එකතු වෙලා එයාගේ විද්‍යාත්මක දැනුමත් යොදාගෙන ඝාතකයාව සොයන්නේ කොහොමද? මේ ගොල්ලන්ට මොනවගේ අභියෝග වලට මුහුන දෙන්න වේවිද? මේවාට උත්තර චිත්‍රපටය නරඹලම හොයාගන්න. ඔබට ජයෙන් ජය ප්‍රාර්තනා කරනවා……..
[button link=”http://h.oc.gs/hodeh” type=”icon” “center” newwindow=”yes”] 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
8AEF010405CC2668AD4C6BED888FE494883F56A8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1318 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාලක ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
thanks for the sub
තෑන්ක්ස් සහෝ සබ් එකට..
ජය වේවා!
බොහොම ස්තුතියි.
මෙන්න පරණ උනත් සුපිරි කතා, බොහොම ස්තුතියි සිංහල උපසිරසියට,ජයවේවා.
බොහොම ස්තූතියි නාලක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
double jeopardy . me film eke sub denna
බොහොම ස්තුතියි සහො 😛 ජය
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
elazz.subata thanks NALAKA saho.keep it up.jaya wewa….
කතාවෙ හැටියට මේක සුපිරි ඇති…..ඔන්න බාන්න දැම්මා..
සුපිරි මචෝ…
එල
සබට තුති
ඔබට ජය……
බොහොම ස්තුතියි (1980) උනාට පට්ට ආසයි මේ වගේ ෆිල්ම් වලට ….. නියමයි 🙂 😉
Thanx saho sub 1ta
Thank You…..
Thank You..
Old is Gold Thank you very much dear….
aniwa heta banawa……….tank saho sub 1ta
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි නාලක සහෝ!
ජය වේවා!