Echelon Conspiracy (2009) | නිතර රැදෙන කුතුහලයට.. [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් යාලුවනේ කොහොමද. මේ මගේ පස්වෙනි උප සිරැසිය. මුලින් ගෙනාපු හතර වගේම මේකත් මේ අඩවියේ තිබුණු සබ් එකක් නොතිබුණු ෆිල්ම් එකක්. ටිකක් පරණ උනාට අදට නියමෙට ගැලපෙන කතාවක්. කට්ටිය දන්නවා ඇතිනේ මේ දවස්වල ආන්දෝලනාත්මක චරිතයක් වන එඩ්වර්ඩ් ඊස්නොවීඩන්, අර ඇමරිකානු හිටපු CIA නියෝජිතයා. එයාගේ හෙළිදරව් නිසා මුළු ලෝකයම හෙල්ලුනා කිව්වොත් නිවැරදියි. එයා හෙළිදරව් කරන විදිහට ඇමරිකානු ඔත්තු සේවා වලට පුළුවන් ලෝකයේ ඕනෑම පරිගණකයකට ඇතුළුවෙන්න, ඒවා වල තියෙන දත්ත කියවන්න, ඒ වගේම ලෝකයේ ඕනෑම ආරක්ෂක කැමරාවක් ඔවුන්ගේ අවශ්‍යතා වලට පාවිච්චි කරන්න. ඒ විතරක් නෙමේ ලෝකයේ ඕනෑම තැනකින් ගන්න ඕනෑම දුරකථන සංවාදයකට ඇහුන්කන් දෙන්න. කොටින්ම ඔවුන්ට අවශ්‍යනම් ඕනෙම කෙනෙක් ගැන ඔත්තු බලන්න පුළුවන්. ඉතින් මේ ෆිල්ම් එක අස්සේ මේ කතාව කිව්වේ මොකද දන්නවද අපි මේක දැන ගත්තේ දැන් උනාට 2009දී ප්‍රදර්ශනය වුන මේ චිට්‍රපටියෙන් කියන්නේ ඒ කතාවම නිසා.
මැක්ස් කියන්නේ සාමාන්‍ය පරිගණක වැඩසටහන් සකසන්නෙක්. එයාගේ රක්ෂාව තමයි දත්ත ආරක්ෂණ පරගණක වැඩසටහන් සකස්කිරීම. මෙයා දවසක් තායිලන්තයේ වැඩක ඉන්නකොට මෙයාට තැපෑලෙන් ලස්සන ෆෝන් එකක් ලැබෙනවා. ඒක නම් බලන්න වටිනා ෆෝන් එකක්, නියමයි. ඉතින් මේ ෆෝන් එකට එක එක මැසේජ් එනවා නමුත් එවපු කෙනෙක් නැහැ. හැබයි මේ මැසේජ් වලට අනුව වැඩකිරීම නිසා මැක්ස්ට නම් ගොඩක් වාසි අත් වෙනවා, එයාගේ ජිවිතේ පවා මේ මැසේජ් නිසා බේරෙනවා, ඒ වගේම එයා ලොකු මුදලකුත් හම්බු කරනවා. මැක්ස් මේ මැසේජ් වලට අනුව වැඩ කරලා කැසිනෝ එකකකින් ලොකු මුදලක් දිනා ගන්නවා. එතන ඉඳලා තමයි මැක්ස් ට මේ නිසා කරදර පටන් ගන්නේ. මේ මැසේජ් එවන්නේ කවුද, මොකක්ද එයාගේ අරමුණ, ඇයි මැක්ස්ව මේකට තෝරා ගත්තේ, කොහොමද මේ මැසේජ් එවන කෙනා කැසිනෝ එකක ජැක්පොට් මැෂින් එකේ දිනුමක් තියෙන වෙලාව හරියටම දන්නේ, නැතිනම් මේ හැම දේම දන්න, හැමදේම පාලනය කරන්න පුළුවන් දෙවියන් වගේ කෙනෙක්ද. අර මම ඉස්සෙල්ලා කියපු ඊස්නොවීඩන්ගේ කතාව මෙතනට ගැලපෙන්නේ කොහොමද, මේක බලලා දැනගන්න.
හැබැයි එක දෙයක් කියන්න පුළුවන් ඇමෙරිකානු සිනමා කරුවන් හැමවිටම යථාර්තයට වඩා ඉදිරියෙන් ඉන්නවා. එයාල අද දකින දේ අනාගතයේදී යතාර්ථය බවට පත් වෙනවා. අද අපි අහන දකින දේ 2009 තිරගතවුන මේ සලරුවේ අන්තර්ගතයත් සමග මොනවට ගැලපෙනවා.
ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා.එසේනම් ආයුබෝවන්.
මීට පෙර පළකල ලිපිය.
එක දිගටම නට්‍යමය විදියට යන ෆිල්ම් ගන ලිව්ව නිසා ඔන්න අද ක්‍රියදම චිත්‍රපටයක් ගැන කියන්නයි යන්නෙ..මේකට සමාන ෆිල්ම් නම් දෙක තුනක් ම තියෙනව (Eagle Eye,I, Robot )..ඒ ෆිල්ම් දෙකම බලල තියෙන කෙනෙක්ට උනත් අස හිතෙන විදියෙ කතවක් මේ ෆිල්ම් එකේ තියෙනව..
ඔන්න එහෙනම් මම කතව කියන්නම්..එක්තර තරුණයෙක් ඉන්නව යම් යම් ආයතන වල ආරක්ශක කටයුතු සම්පදනය කරන,දිනක් මේ තරුණයට ගුවන් තොටුවළේදි පර්සලයක් ලැබෙනව තැපෑලෙන්..ඒක ඇරල බලන මොහුට දැකගන්න ලැබෙන්නෙ අති නවීනතම ජංගම දුරකතනයක් (ඇත්තටම එකක නම් දැක්කත් අස හිතෙනවා) මොහු මේක පවිච්චි කරන්න ගන්නව,පසුව ඔහුට දකින්නට ලැබෙනව අංකයක් රහිතව දුරකතනයට කෙටි පණිවුඩ ලැබෙන බව..මේවයින් කියන්නෙ අමුතුම දේවල්,ඔහු යන්න සිටි ගුවන් ගමන අවලංගු කරන ලෙස කෙටි පනිවිඩය ලැබී දිනකට පසුව දැනගන්න ලැබෙන්නෙ ඒ යානය ගුවනේදි අණතුරකට ලක්වූ බවයි..මේ ආකරයෙන් නොයෙකුත් අසාමන්‍ය විදියේ ලාභ ලැබෙනව මේ දුරකතනය නිසා..මේ ආරම්භය පමණයි..හොද කතවක්..මේ දුරකතනය එව්වෙ කවුද?මෙහෙම අනගතය දකින්නෙ කොහොමද ආදිය බලගන්න නම් මෙන්න මෙතනින් ෆිල්ම් එක බාගන්න..නිතර රැදෙන කුතුහලයට..
ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න.
එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
SInhala Subtitles
-- Count 4899 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුනෙත් සේවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you very much
Thank you
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා..!
කලින් නම් බලලා නෑ ස්තුතියි.
bohoma sthuthiyi….
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
එල ෆිල්ම් එකක්
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සුනෙත් සහෝ…
බොහොම ස්තූතියි සුනෙත් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. බලලා තියෙන නියම චිත්‍රපටියක් වුණත් සබ් එක්ක ඔන්න ආපහු බලනවා. ජය෴෴ 😛 😛
macho meke sub sinhalen nemeine yanne ai e>????
@පුෂ්පකුමාර
පළමුව සබ් ෆයිල් එක ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකටම ඩවුන්ලෝඩ් කර ගන්න.ඉන්පස්සේ ඒක Extract කර ගන්න දැන් අනිවාර්යයෙන්ම සිංහලෙන් පෙන්න ඕනේ ,ඔයා පාවිච්චි කරන ප්ලේයර් එක මොකක්ද ??
සුපිරි කතාවක් වගේ අනිවා බලන්න ඕනි ,ජයවේවා.
මේ ෆිල්ම් එක බාගත්තෙත් බයිස්කෝප් අඩවියෙ කලින් පලවෙලා තිබූන ලිපිය දැකලා. හැබැයි තාමත් බැලුවේ නෑ. දැන් ඉතින් සිංහල උපසිරසි එක්කම බලන්න පුළුවන්. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
thanks machan…..
එල එල
සබට තුති
ඔබට ජය……..
අමුතු ඉට්ටොලියක් වගේ 😀
ස්තුතියි සහො
meka fatta ekak wage. adama banawa.thanz
තෑන්ක්ස් සහෝ සබ් දුන්නට
ෙම්ක බලල තියනවා.. අාෙය් බලනවා සබි ඒකත් ඒක්ක. තැන්ක්ස් මචං
පට්ට මචෝ. ස්තුතියි
Thanks. Downloading…
sub akata thanks …..
පට්ට ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිැරසියට. ජයවේවා!!!
Hambooo kiparak nam kivvadaa mekata sub denna kylahh…athiyantham danvath dila….ela meka blnnamai hitiyee
එල එල බලන්න ඕනි දැන් වුන සිද්ධිය උන් කොහොමද ඒකාලෙම දැන ගත්තෙ කියල.නියමයි සුනෙත්.ජයවේවා.බොහෝ……………………………………………………………..ස්තූතියි…!
ela ela ohoma yan
thanks
නියමයි සහෝ මන් මේක බලලා නෑ,බලන්න ඕනේ thanks
jayen jaya!!!
thnxz
තවත් සබ් දෙම්ම සවිය ලැබේවා!
එල ෆිල්ම් එකක් බොහොම තුති 🙂
Thanks
meyka pattama film aka txz
Thanks bro digatama denna subs
maxxa machan
පට්ට වගේ බලල නෑනේ ජය!
Echelon Conspiracy and Eagle eye movies වල සිංහල subtitle දෙන්න පුලුවන් ද කාටහරි
Please…..
I can’t download this . Could you please let it download through Torcache ( bit torrent ) ?
මේකත් ඔන්න ඊගල් අයි එක්කම බාන්න දැම්මා.
නියම කතාවක් වගේ… ඔන්න මං ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා……….
Machan Torrent eka ne. mama wena thenakin gannam thanks.
ela kiri sahodaraya,,
thanks
me link1 wada… http://thepiratebay.org/torrent/5096826/Echelon.Conspiracy.2009.DvDRip.AC3-FxM
mchan,,,,, Link 1ka wada naha….tikak balapan…..mama hitanne link 1ka ayin karala..
aluth 1k danna machooooooooo
බෑවෙන්න දැම්ම
බලන්න තියෙන චිත්‍රපටි පෝලිමේ 391 වැන්න
දුක තමයි
මේකට නම් ප්‍රමුකතාවක් දෙන්න හිතෙනව
@djbimal ! මෙන්න නියම එක WIin XP SP3වලට
http://www.locallanguages.lk/files/SinhalaTamilKit_XP_SP3.exe
( @ පොතේගුරා අහලා තිබ්බ නිසයි.. බයිස්කෝප් වලට අදාල නොවුනට සමාවෙන්න)
මම බැලුවා Eagle Eye 2 හික් හික්
@Gayan Sutherland! ඔවු බන්..ෆිල්ම් එක නම් හොදයි..අපිට නම් ෆිල්ම් එකක් බාන්න පැය ගනන් යනව..හික් හික්..
@මලේකා! ඔව් ඔව්.. :
@djbimal !මචො ඕක ගැන ටෙක් කතා වලත් කතා උනා දවසක්..මේ ලින්ක් එකෙන් ගිහින් බලපන් මචන්..වෙනම එකක් තියෙනව SP3 වලට.. http://www.siyabas.lk/sp3_sinhala
@පොතේ ගුරා
ow machan Windows xp SP3 thamai machan.
Monawada machan mama me Problem akata karanna ona.
Thanks 4 reply.
කම්මැලි නැතුව බලන්න පුලුවන් මරු ෆිල්ම් එකක්.
film eka iyema download wenna daala iyema baluwa mata nam router prashna naha office ekenne dl wenna dannne wade kiyanne 30 mins walin film eka dl wuna maru film eka mata nam copy ekak kiyala therune naha eth NSa kiyanne nam boruwak nea man web eketh balwna kohoma wunath thanks patta film eka
@පිටස්තරයා! කොපියක් බව නම් ඇත්ත මචන්..
@ Uraj! හික් හික්..දැන් මේ සයිට් එකත් එක්කම ගෙදරදීම රවුටර් හා මොඩම් අලුත්වැඩියා කරගන්න හැටි ගැන බ්ලොග් එකකුත් ලියන්න වෙනව..හොදයි නේද? 😛
@djbimal! මචන් උඹ වින්ඩොස් Xp ‘සර්විස් පැක්3’ ද පාවිච්චි කරන්නෙ?
http://tinypic.com/r/x5yzxv/5
me link akata gehilla balanna mama PC akata wela thiyana de. Sinhala DL karala install kara machan ath mehemai..
ඔන්න ඒකත් බෑවෙන්න දැම්මා කියමුකෝ……….!! 😀
යකෝ මේවා අපේ රවුටර් වලට කෙලවන්න කරන අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ……….!! 😛
කැතයි හොදේ………!! 🙂
මේක හෙන කම්මැලියක් මචන්. Eagle Eye වල කොපියක්.
බාන්න ඕන..
@දිසා!ඔව් ඔව්..කම්මැලි හිතෙන එකක් නම් නෑ මචන්..
ඔන්න මෙ සතියෙ බාන පළමු වෙනි ෆිල්ම් එක කම්මැලි නැතුව බලන්න පුලුවන්නේ