Echoes of War (2015) | යුද්ධයේ ප්‍රතිනාදය. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මම එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරං ආව. මේකත් නාට්‍යමය පැත්තට අයත් වෙන්නෙ. මේ අවුරුද්දෙ අප්‍රේල් වල තමයි ආවෙ. මේ වෙද්දි IMDB අගය 6.5ක් වෙනව. ගොඩක් හොඳ නිර්මාණ වලට දායක වෙලා තියන James Badge Dale තමයි මෙහි ප්‍රධාන චරිතය කරන්නෙ. හරි මම වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන කියන්නම්.
වෙඩ් කියන්නෙ යුද්ධයට ගියපු කෙනෙක්. ඔහු යුද්ධය නිමා වුණාට පස්සෙ නැවතත් තමන්ගෙ ඥාතීන් බලන්න එනව. ඥාතීන් ගොඩක් නෙවෙයි. තමන්ගෙ සහෝදරියගෙ දරුවන්. සහෝදරිය ජීවතුන් අතර නෑ. මෙයා මෙහෙ ටික කලක් ඉද්දි තේරුම්ගන්නව අසල්වාසී නිවසක මිනිස්සු විසින් මේ ගෙදර අයට කරදර කරනවා කියල. මෙයාට මේක බලන් ඉන්න බෑ. යුද්ධය නිමා වුණත් අසල්වැසියන්ගේ යුද්ධය නම් ඉවරයක් නෑ. මේ ගෙදර අයට කරන කරදර මොනවද? එහෙම කරන්න හේතුව මොකක්ද? වේඩ් බලන් ඉන්න බැරුව මොන වගේ වැඩ කරයිද? එතකොට අසල් වැසි ගෙදර අය වේඩ්ගෙන් පලිගන්න මොනවද කරන්නෙ? ඒ වගේම කියන්න ඕන අසල්වැසි ගෙදර ඉන්න කොල්ලෙක් වේඩ්ගෙ නංගිගෙ දුවක් එක්ක ආදර සම්බන්ධයකුත් තියනව. වේඩ්ගෙ මස්සිනා මොන වගේ තීරණ ගනීද මේ සිද්ධ වෙන දේවල් වලට? මේ හැමදෙයක්ම බලන්න නම් ෆිල්ම් එක බාල බලන්න වෙනව.
හරි එහෙනම් ළඟදීම තවත් ෆිල්ම් එකකින් හමුවෙමු!!! හැමෝටම ජය!!!
[button link=”http://goo.gl/mqpShH” type=”icon” “center” newwindow=”yes”] 707 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1227 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
elama saho thanks
tnks
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
උපසිරැසියට බොහොම
ස්තූතියි ……ජය!!
ස්තුතියි …..ජය වේවා!…
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Good Works Friend, Thanks
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
tnxxxxxxxxxxxxxxxxxxx
බොහොම ස්තුතියි උපසිරසියට !
උපසිරැසියට ස්තුතියි
උපසිරැසියට ස්තුතියි සහෝ… ජය වේවා!!!!
තෑන්ක්ස් සහෝ!
එළ!
ela brooooooooooo
Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks
niayamai…thanks ACHINTA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ස්තුතියි, අචින්ත.
තව අලුත් ෆිලුම් වලට සබ් කරන්න හැකි වේවා!
ජය වේවා!~`
Thanku saho, mekath balamuko ehenam
උපසිරැසියට බොහොම
ස්තූතියි…ජය!
Thanxx