Elektra (2005) | නපුරට එරෙහිව. [සිංහල උපසිරසි සමඟ]
අද ගෙනාවෙ ටිකක් පරණ ෆිල්ම් එකක්. සමහර විට ඔයාල බලලත් ඇති. මේ Marvel Comics වල එන Elektra කියන චරිතයට අදාළ කතාවක්. SuperNatural ෆිල්ම් බලන අයට ගොඩක් ගැලපෙන කතාවක්. මේක 2005 අවුරුද්දෙ තමා නිකුත් වෙලා තියෙන්නෙ. මිලියන 43ක් වියදම් කරල හදපු මේ චිත්‍රපටිය මිලියන 57කට ආසන්නව උපයන්න සමත්වෙලා තියන්ව. ඒ වගේම IMDb අගය 4.8ක් ලැබිල තියනව.
කතාව ගැන කීවොත්,අතීතයේ ඉඳලම නොයෙක් බලවේග නිසා මිනිසුන් හොඳ සහ නරක කියල කොටස් දෙකකට බෙදෙනව. ‘ද හෑන්ඩ්’ කියන නපුරු සංවිධානයෙන් පලා යන මාක් මිලර් සහ ඇබී මිලර් කියන තාත්තෙකුයි පොඩි කෙල්ලෙකුයි බේරගන්න ඉලෙක්ට්‍රා කියන කුලියට මිනීමරණ කාන්තාවකට සිද්ධ වෙනව. මිනීමරණ අය කියන්නෙ ඉතින් කිසිම හිතක් පපුවක් නැති මිනිස්සුනෙ. ඒ උණාට මේ කෙල්ල නිසා ඉලෙක්ට්‍රගෙ ප්‍රචණ්ඩ හදවත පවා වෙනස් වෙනව. මෙයාලව බේරගන්න ඉලෙක්ට්‍රාගෙ මේ වෑයම තමයි කතාවෙ පුරා තියෙන්නෙ. බලන්නකො.
මගෙ කලින් උපසිරැසි ඩව්න්ලෝඩ් කරපු ඒ වගේම අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
[button link=”http://tinyw.in/wLTu” type=”icon” “center” newwindow=”yes”] 701 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8316 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/හිරූ-අතපත්තු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරූ අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro
Thanks bro ❤️
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
memka nam emla wamdak samho
mem wamge wamda digamtama kamranna omne
gooooooood luck!!!!!!!!!!!!
Tanx for sub brooo
Thank you very much!
Thank you very much
Podi kale idan balana film 1k,subtitle 1t tnx bro…
thanks..
මේ ෆිල්ම් එක මං කලින් TV එකෙන් තුන් වතාවක් විතර බලල තියෙනව.ගොඩාක් ආසාවෙන් මං බැලුවෙ මේක.හැබැයි මං මේකෙ නමවත් දන්නැ කලින්.ඒ උනාට දැන්නම් දන්නව මේ කවුද කියල.මොකද මං හොඳ MARVEL රසිකයෙක් දැන්.ඔන්න ඉතින් ආයෙත් මේ ෆිලුම බැලුව සහෝට ස්තූතියි වෙන්න.බොහෝම ස්තූතියි උපසිරසියට.
Thanks sub ekata
thank u saho…..
tnx bro
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ !
ජය
nuyamai mcn ela ela
http://www.imdb.com/title/tt0120669/ mekata subs danna….
niyamayi sahoo…
sub ekkama balathahaki dan..
thanks wewa!!
බොහොම ස්තූතියි හිරූ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Film akanam Malaga Thibba… Sub akata Thanks yaluwe….
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
බොහොම ස්තුතියි…සබ් එකට…
බොහොම ස්තුතියි සහෝ
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
ජය! 🙂
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ජය!
එල එල සහෝ
සබට තුති
ඔබට ජය………..
Thanks
supiri filuma aaaa!!
එළ ස්තුතියි. සහෝ..එක සැරයක් නම් බැලුවා ගොඩ කාලේකට කලින්…
ආයේ සබත් එකක්ම බලන්න ඹනේ..
ජය වේවා.
ස්තුතියි සහෝ සබ් එකට.
දිගටම සබ් දෙමු.
ජය.
niayamai…subata thanks HIRU saho…digatama sub demu..jaya wewa…………
elazzzzzz