Elementary [S01 : E16] Sinhala Subtitles | නරක පෙම්වතියක් [සිංහල උපසිරැසි සමඟ]
May 19, 2013 දවසේ තමා මම අන්තිමේට මේකට සබ් එකක් දැම්මේ ඒ 15 වෙනි කොටස…. පස්සේ ඉතින් 16ත් ඉක්මනටම දෙන්න කියලා වැඩේ පටන්ගත්තට හදිසියේ ආයේ ලෙඩවුනා…. ඉතින් ඒක හොදවුනාම අළුත් රස්සාව සෙට්වුනා. ඉතින් එතන තියෙන වැඩකන්ද එක්ක මේක කරන්න බැරිවෙන නිසා බුද්ධිත සහෝට ආයේ දුන්නත් එයාටත් වැඩ නිසා කොහොම කොහොම හරි වැඩේ කල්ගියා… අන්තිමේ අද දවල් පටන්ගෙන ඉක්මනටම ඉවරකරලා දැනුයි ඔන්න අපේ විකියාට දුන්නේ….. සමාවෙන් ඕනේ පරක්කු වුණාට… ඉතින් බලමු කතාව කොහොමද කියලා…..
අහ් තවදෙයක් මේකේ රඟපාන කෙනෙක් ඉන්න (ශර්ලොක්) තව බයිස්කෝප් එකක් 8වෙනිදා දවසේ අපි බයිස්කෝප් අඩවියට එකතුකරලා තිබුනා සමීර කරුණාරත්න සහෝ විසින්. ඒ Byzantium (2012) | නිම නොවන කාලය…කියන එක. ඒකත් අරන් බලන්න…
දැන් කතාව.. මේක ඉතින් ඔය අපේ අක්කලා නංගිලා වගේ කෙනෙක් ගැන නෙමේ… හරි නරක පෙම්වතියක් තමා කතාවට හේතුව.. අපේ පරීක්ෂක බෙල්ගේ ඉපැරණි පෙම්වති…. (ඔන්න කතාවේ අවසානේ මුලින්ම කීවා :p ) බෙල් වෙඩි කාලා බෙල්ගේ අයියත් වෙඩිකාලා තමා කතාව යන්නේ…. ඔය අතරේ අපේ ශර්ලොක් සහ වොට්සන් අතරෙත් පොඩි පොඩි කේස් යනවා…. ඒකත් මරු වැඩේ…. දැන් ඇති… කතාව බලලම ඉමු. කොමෙන්ටුවක් දාලා අදහස් එහෙම දාලා කියාට කමක් නෑ ආ…………..
ආහ්, තමන්ගේ සහෝදර, සහෝදරියෝ තමන්ට කොච්චර ආදරේද කියලා කතාව බලන ගමන් ටිකක් කල්පනා කරලා අවසානේදි ඒක තවත් හිතලා බලන්න….ඔන්න අපි ගියා ඈ….
ඊළඟ කෑල්ල තවත් රසවත්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3604 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/05/04
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ජයෙන් ජය….
Thanks !!!!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට ගොඩක් ස්තූතියි…
මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි…
ජයම වේවා..
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
මේ සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑනෙ 🙁
Hoda hitin kiyanne meke ituru tikat danawada ???????????????
ko ithuru episodes ? we waiting ………………..
Meka amataka wela dooooooooooooooo…………….. api tamath meka balanawa..
කට්ටිය Elementary අමතකකරලම දාලාවගේ 🙁
ow ban
මචෝ…. අනේ මේකේ කතා 24ක් ඇවිල්‍ලා…. අනිත් ටිකත් ඉක්‍මනට දාන්‍නකො…..
Meka amataka karalama demma needa 🙁
me season eke anith episode tikath, aluth season ekath denna puluwan num godak watinwa, me season eka mama godak asawen balapu ekak, aluth season eketh dan episode 4 withara yanne,,
Ithuru tikath ikmanata labenawanam godak pin sahodaraya
ko meke ithuru episode tika?
aluth aluth tb series nam denawa patta ewa.. habai mekath deela iwara kara nam odai kiyala hithenne nadda? meke sub dana eka nam lesi pahasu wadak nemei kiyala therenwa baladdi.. eth dan meke season 02 ekath patan aranda koheda?? meka english walin baluwata therenneth na macho.. patta ikmanata kiywanwa.. a kiyna english bara wadi.
PULUWAN NAM IKMANATA DENDA BALAHAN MACHO..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ko bn anith awage subbb… ikmanata den nedda. den nm balan idalath epa wela thiyenne… puluwanm nm ikmanata ithuru sub tiakth denna.
thnx……
මචන්, සබ් වලට නම් තෑන්ක්ස්…!!
17,18,…,23,24 ඉක්මනට ඔනේ බං.
දැන් සබ් දාන්න කම්මැලිද?
ඉක්මනිට දියං මචං..
ජය වේවා..
Patta macn dunna tika.ethuru tikath dapankoo macn ube sub nethuwa balanna hiththenne
thanx 17 ikmanta denako
ko thama naneee
මේ දීපු ටිකට තවුසන්ඩ්ස් තෑන්ක්ස් අනිත් ටිකත් ඉක්මනටම ඕනි. දැන් ඉතුරු episodes ටිකත් Download කරලා තියෙන්නෙ. Subs හම්බවෙනකන් තවම බැලුවෙ නෑ..
ithuru episodes gaththe kohenda? link 1k denna.
මචං අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙමු නේ
😀
ituru tikath demu needa itin….. 😀
aneeee machaaan anit tikat ikmanata dennako…. good luck machaan….
17, 18, 19, 20, 21, 22, 23.. Thamat balan nethuwa thiyana innawa.. awlak ne ikmanata denna balanna ok.. Thanks.
ඔක්කොම බාගත්තා.. 17යි, 18යිත් බාගත්තා.. ඒවයෙත් Sub ඉක්මන්ටම ඕනි.. It’s a great work bro..
ane me puluwantharam ikmanata ep17 subtitles dannakooooooooooo…………
Ikamanata anik episode tikath sub daala denda..api balan innawa.mae katha tika nam patta…
Thanks tharindu ayya.meka niyama series ekak.anith tikath api wenuwen Sub karala danna ayya.
Ane sudu aiye…. anith tikath ikmanata danna hode………
🙂
🙂
Athi yantham pissu hadila hitiye ithiri kotas ikamanata labeida ayeth masa ganak yayida appa
thankzzzz sahooo…
🙂
ammo…………mama hithagena hitiye kattiyata meka amathaka wela kiyala.bt apahu sub denna gaththa akanam lokudeyak.thakx………
17 weni ekath ena kam balan innawa api
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks.. meka dana kal thama balan hitiye. ithuru ewatath danna. obata jaya…
thax machan.. godak dawass api balagena hitiya. thax thanx thaxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx. 😀
thanks
පරක්කුවෙලහරි මෙක දිපුඑකගෑන ”තරිදු මධුසංඛ” සොහොයුරාට තුති.දිගටම නවත්තන්නෙ නැතිව දෙන්න .අපි ආසවෙන් බලන්නෙ.
ayethnam nawaththanna epo.meka labenakn masa ganak iwasuwa.
pahuwela hari dipu ekagana ”තරිදු මධුසංඛ” සොහොයුරාට sthuthiy.
මෙන්න එලකිරි භාණ්ඩයක් ආයෙත් දෙන්න පටන් ගෙන.නියමයිනෙ තරිඳු සහෝ.මේකෙ තව කොටස් ගොඩාක් තියෙනවද.ඔක්කොම දෙමු එහෙනම්.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!
ගොඩක් කල් බලාගෙන හිටියා ! ස්තතියි !
ඉස්තුතියි සබට ,අලුත් රැකියාවට ජය පතනවා
godak kalekin
ane ammo saho.. gada kalekin.. mona unath aai denna ptn gattu eka godak vatinvahh.. keep it up.. thnxzz a lot..
සේරෝම බාල තියෙන්නෙ ඈ
සබ් තමා නැතුව උන්නෙ
ආයෙ දෙන බව දන්න නිසාම ඉවසන් උන්න
එහෙනම් සහෝ
ජය හොදේ
ඉක්මනට අනිත් ටිකත් අරන් එන්ට හොදේ
ජය 😉
සෑහෙන්න කාලෙකට පස්සෙ හරි මේකට උපසිරැසි දේවි කියලා හිතුන නිසා බාගෙන තියාගත්තා.. අද ඔන්න බලනවා..බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
ස්තූතීයී සහෝ මේක කොහොම හරි දුන්නට.
මගේ ප්‍රියතම කතාවක් මේක…. සබ් දෙනකල් නොඉවසිල්ලේ හිටියේ… පරක්කුවෙලා හරි දුන්නට පට්ට තෑන්ක්ස් හහෝ………….
thnx saho anikwath ikmanata dennako
පරක්කු වුනාට අවුලක් නෑ….කොහොම හරි දුන්නනෙ බොහොම ස්තුතියි.
ela digatama demu
Thanks
thnxxxxxxxxxxxxxxxxxx
තැන්කු තැන්කු,,,! ආසාවෙන් බලපු කතාව පරක්කු වෙලා හරි දුන්නට… 😀
maxxa macho
ආයි දෙන එකනම් වටිනවා
ආයිත් බලන්න පටන් ගන්න ඔනි
සබට තුති
ඔබට ජය…………..
jayen jaya!!!
adeee danakam balagena hetiya hethuwe dana akka naha kiyala niyamani kohoma hari dunna jaya weva
digatama subs demu saho anith tikatath
mamath gannawa thxz
තැන්ක්ස් වේවා!
ජය වේවා සහෝට ඉක්මනින්ම අනිත් ඒවාත් දෙන්න පුළුවන් නම් හොදා 🙂
meyka denakm unne macho
බොහොම ස්තුතී…!!! ^_^
මචං අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙමු නේ ජය!
thanks
THANKS MACHAN PARAKKU WELA HARI DUNNA AKATA