අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)කල්හාර ප්‍රසාද්නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Elementary [S02 : E02] | විසඳුම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

elementary

ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසේදී හෝම්ස් වොට්සන් දෙන්නා එංගලන්තෙට ගිහින් අභිරහසක් විසඳලා ලෙස්ට්‍රාඩ්ව බේරගත්ත වගේම ෂර්ලොක් අයියා එක්ක එකතුවුන හැටිත් බලාගන්න ඇතිනේ. අද කතාවෙන් පෙන්නන්නෙ, නැවතත් නිව්යෝර්ක් නගරය තුල සිදුවන අපරාධයක් විසඳන්න ෂර්ලොක් වොට්සන් දෙන්නා සම්බන්දවෙන සිද්ධියක්. ගණිතඥයින් දෙන්නෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් විමර්ශනය කරන්න ෂර්ලොක් බලෙන්ම වගේ මැදිහත් වෙනවා. එකෙන් ලොකු අභිරහසක් හෙළිවෙනවා.

අද කතාව පදනම් වෙන්නෙ P versus NP problem යනුවෙන් හැඳින්වෙන තවමත් ගණිතක්ෂේත්‍රය තුල විසඳීමට නොහැකිවී ඇති සමීකරණයක් වටා. එහි විසඳුම පරිගණක ක්ෂේත්‍රයට සම්බන්දයි. එමගින් ඕනෑම ගැටළුවකට පරිගණකයක් භාවිතයෙන් විසඳුම් ලබාගත හැකි බවයි පැවසෙන්නේ. වැඩි විස්තර ඕනෙනම් මෙතනින් වීකිපීඩියා පිටුවට ගිහින් බලන්න. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු!

Elementary (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/T3HN” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
949e9722fa2f88f574e84f92413be6f684e9c89b
[button link=”http://tinyw.in/V4au” type=”icon” “center” newwindow=”yes”] 240 MB කොපිය මෙතනින් බාගන්න[/button]
b116d302a2f615edb8e9f54e998b5d4c54ff95b4
[button link=”http://tinyw.in/kdZO” type=”icon” “center” newwindow=”yes”] 815 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ce5f8b60f1665ddd9959953fed945839274d2279
[button link=”http://tinyw.in/WD1W” type=”icon” “center” newwindow=”yes”] 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
830172fc56f2a4c9fbd87460d26e3e73799b2101
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/Kalhara-Prasad.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර ප්‍රසාද් කොල්ලුරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

33 thoughts on “Elementary [S02 : E02] | විසඳුම… [සිංහල උපසිරැසි සමඟ]

  • ricadodamien

    Thank You kalhara brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    මේක කට්ටිය ආසම එකක්…
    තෑන්ක්ස්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය…

    Reply
  • sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

    Reply
  • පට්ට පට පට මචෝ….. නියමයි නියමයි අහ……. දිගටම දාමු…. ඔන්න ගත්තා…. ජයවේවා…..!!!

    Reply
  • බොහොම ස්තුතියි කල්හාර සහෝ උපසිරසියට!

    Reply
  • tnx sahooo sub walata.. digatama wadee karagena yamu…
    jaya wewaaaa

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය

    Reply
  • දිගටම ඩෙනවට ගොඩක් ස්තුතියි

    Reply
  • ස්තුතියි අය්යෙ. sub1 ට .

    Reply
  • බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • 1st Epi Eke Loku Boruwak Kiwwa Ne?
    Sathiyak Yanna Ane Sub Eka Denna… 😛
    Me Thiyenne Dawas Deken Dila….
    Mehema Demu Hode Digatama….
    Subata Thuthi…..
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • niyamaiiiiiiiiiiiiii

    Reply
  • ana thank’s macho anikath ikmanata dapan sathiyak balan inda ba ban

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    බොහෝම ස්තූතියි සබට…

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    අද සබට තුති
    ඔබට ජය………..

    Reply
  • එනකන් බලන් උන්නේ..
    උපසිරැසියට ස්තුතියි..
    😀 😀 😀

    Reply
  • ස්තුති සහෝ…

    Reply
  • රොෂීන් චාරුත

    mamai first

    Reply
  • රොෂීන් චාරුත

    patta patta thnq

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *