අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)ප්‍රණිත් රණසිංහබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Elementary [S02 : E12] | දුවණිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

elementary

ඔන්න පසුගිය උපසිරැසියෙන් පොරොන්දු වුණා වගේම, 12 වැනි උපසිරැසිය ඔයාලට දෙන්නයි මගේ සූදානම. අද කතාංගයේදී පසුගිය සමයේ දකින්නට ලැබුණු නමුත් මේ සමය තුළදී දකින්නට නොලැබුණු චරිතයක් දකින්නට ලැබෙනවා. එයා තමයි පොත් කියවපු අය දන්න හෝම්ස්ගේ පරම හතුරා වුණු, නමුත් ටෙලි කතා මාලාවේදී හෝම්ස්ගේ පෙම්වතිය වුණු මොරියාටි. මේ සැරේදී නම් පොඩි ගැහැණු දරුවෙකු පැහැර ගැනීමක් සමග තමයි කතාව ගලාගෙන යන්නේ. ඒ වගේම කථාවේ පෙන්වන විදියට හෝම්ස් හිරේ ඉන්න මොරියාටි එක්ක ලියුම් පවා හුවමාරු කරගන්නවා.

මේ කතාවේදී පැහැරගත්තු ගැහැණු ළමයා වෙනුවෙන් ඩොලර් මිලියන 50ක මුදලක් ඉල්ලනවා. නමුත් එහෙම මුදල් ඉල්ලලා කතා කරන කෙනාගේ කටහඬ හෝම්ස්ට අහලා පුරුදුයි. ඒක නිසා හේතු කාරණා අරගෙන බලද්දී හෝම්ස් හිතන්නේ මේක මොරියාටිගේ වැඩක් කියලා. මේක නිසාවෙන් කැප්ටන් ග්‍රෙග්සන්, හෝම්ස් සහ වොට්සන් ඇයව බලන්න යනවා. එතැනදී ඇය කියන්නේ නම් පැහැරගැනීම සම්බන්ධයෙන් කිසිම දැනුමක් තමුන්ට නෑ කියලයි. ඒ වගේම නිව්යෝර්ක් පොලිසියට උදව් කරන්න කියලා මොරියාටිත් මේ කතාවේදී උපදේශනයට එනවා. මේකට හෝම්ස් තදින්ම විරෝධය පානවා.

ඔය විදියට දිගින් දිගට කතාව ගලාගෙන යනවා. ඒ වගේම තමයි මොරියාටි විසින් මෙතෙක් කාලයක් හෝම්ස්ගෙන් සඟවාගෙන හිටපු රහසක් පවා හෙළිදරව් වෙනවා. ඔන්න ඔහොම කථාවේ ටිකක් මෙතන කියද්දී අනිත් ටික උපසිරැසි එක්ක කතාවෙන් නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා 14 වෙනි උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.

කලින් උපසිරැසිය සයිට් එකේ පළවෙච්ච ගමන්ම තමයි මේකත් ඔන්න දඩි බිඩි ගාලා හැදුවේ. පරක්කු වුණා නම් සමාවෙන්න ඕනේ… 🙂

ආයු- බෝ- වේවා !!! __/|__

Elementary (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/NzIi” type=”icon” “center” newwindow=”yes”] 215 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3de0b5154aaf433bad478f4a2138418b139a9b0f

[button link=”http://tinyw.in/WD1W” type=”icon” “center” newwindow=”yes”] 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

830172fc56f2a4c9fbd87460d26e3e73799b2101
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

32 thoughts on “Elementary [S02 : E12] | දුවණිය… [සිංහල උපසිරැසි සමඟ]

  • ricadodamien

    Thank You pranith brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….

    Reply
  • වරුණ නිරෝෂණ

    උපසිරැසියට බොහෝම ස්තුතියි………….

    Reply
  • ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!

    Reply
  • Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නකො.

    Reply
  • ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නකෝ

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Amil perera

    Machn patta thnks a… great work akak machn meka.. suba..

    Reply
  • machan meke ithuru sub tika ikmata diyanko….

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් වේවා…
    ඉදිරියටම යමු..
    ජය වේවා…!!!

    Reply
  • ඉසුරු අකලංක

    Thnx bro

    Reply
  • kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • thanks sahoo degatama karagena yamooo

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    තවම දෙවැනි සීසන් එක බලන්න ගත්තේ නැහැ
    ලගදීම පටන් ගන්න ඕනා 🙂

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    thanks bro…..

    Reply
  • Tnx Mcn Sub Ekata Enakan Balan Hitiye.Jaya Wewa.

    Reply
  • Great work.Thanks for the sub……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *