අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)බලන්නරනිල් ශ්‍රීමාල්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Elementary [S03 : E01] | ෂර්ලොක් හෝම්ස්, තෙවන වරටත්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Elementary (2012)

බොහෝ දෙනෙක් ආසාවෙන් නරඹපු කතා මාලාවක, තෙවන සම්ප්‍රාප්තිය තමයි, අද ඔයාලට දෙන්න යන්නේ. විකාශය වුනේ ඔක්තෝම්බර් 30 වෙනිදා වුනාට හදිසි අසනීප තත්වයක් නිසා තමයි, මේ විදිහට ටිකක් පරක්කු වුනේ. IMDB අගය 8.0 ලබා ගත්ත මේ කතාව ගැන අමුතුවෙන් දේවල් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ කියලා මම හිතන්නේ. මොකද මේ කතාව බොහෝ දෙනෙක් නරඹන කතා මාලාවක්.ඒ වගේම අපේ සමීර කරුණාරත්න අයියටයි, වාසල අයියටයි ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන, ඔයාලට මේ කතාමාලාව ලබාදෙන්න, මාව දැනුවත් කලාට.

පසුගිය කතා සමය අවසන් වෙන්නේ ෂර්ලොක් හදිසියේම, නිව්යෝක් අත ඇරලා ලන්ඩන් යෑමේ සිදුවීමත් සමග. ඔහු ඒ යන්නේ කාටවත්ම නොකියා. අඩුම වශයෙන් වොට්සන්ට කියන්නෙත්, පොඩි කොල කෑල්ලක, සටහනක් තියලා. ඒක නිසා වොට්සන් ෂර්ලොක් එක්ක ගොඩක් තරහෙන් ඉන්නේ. වොට්සන් තනියම වැඩ කරගෙන යනවා. මේ කතා මාලාව ආරම්භ වෙන්නේ ෂර්ලොක් නැවත පැමිනීමත් සමග. ෂර්ලොක් වොට්සන්ව කැමති කරගන්න කොච්චර උත්සහයක් දරනවද කියලා, මේ කතාවෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම අද කතාවෙත් වෙනදා වගේම ලොකු අභිරහසක් සිදුවෙනවා. ඒක කොයි ආකාරයෙන් විසදෙයිද කියලා බලන්න, ඔයාලට බාරයි. එහෙමනම්, වැඩිය දේවල් කියන්න යන්නේ නෑ. හැමෝටම කතාව රස විදින්න කියලා ආරාධන කරනවා.

තව දෙයක්, Elementary Season 02 ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම ඔයාලට ලැබෙයි. මේ වෙනකොට මේ කතාව ගොඩක් දෙනෙක් බලලත් ඇති. මොකද සබ් දෙන්නේ නැති වෙයි කියලා, හිතලා. බය වෙන්න එපා, ඉදිරි හැම සතියකම, ඔයාලට මේ කතාව අපේ අඩවියෙන් ලැබෙයි. මම බලාපොරොත්තු වෙනවා, සදුදා හෝ අගහරුවාදා ඔයාලට උපසි‍රැසි ලබා දෙන්න. මොකද ඇත්තටම මේ කතාවට උපසි‍රැසි ලබා දෙන්න, කාලය ටිකක් වැඩිපුර වැයවෙනවා. වැඩි දෙයක් නොකීවේ, මම හිතුවා කියනවට වඩා බලන එක හොදයි කියලා. මොකද කතාවේ ස්වභාවය ඔයාලා හැමෝම දන්න නිසා.

ඉතින් අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝම මාත් එක්ක හිටියොත්, මට පුළුවන් වෙයි ඔයාලා එක්කත් දිගටම ඉන්න. තව දෙයක්, අසනීප තත්වයෙන් ඉන්න නිසා, අඩුපාඩු එහෙම තිබුනොත් ඒ ගැන සමාවෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.ඒ වගේම ඒ ගැන දැනුවත් කරන්න කියලත් ඔයාලගෙන් ඉල්ලනවා.හරි එහෙමනම්, ලබන සතියෙත් මේ වෙලාවට ඔයාලව මුණගැහෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. එතෙක් ඔයාලා හැමෝටම සුභ සතියක්..!

Elementary (2012) on IMDb

 

 

[button link=”http://f.oc.gs/umghi” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
E4A331C521A246ACE065D64121360AE15021B8EA
[button link=”http://h.oc.gs/buyex” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6663761E6959F45103D57CF627AF56588B102C83
[button link=”http://g.oc.gs/aniem” type=”icon” “center” newwindow=”yes”] 924 MB කොපිය මෙතනින් බාගන්න[/button]
F38E123571A51251DF134FED2A83FFAFDCA5DA92
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/10/RanilS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

44 thoughts on “Elementary [S03 : E01] | ෂර්ලොක් හෝම්ස්, තෙවන වරටත්… [සිංහල උපසිරැසි සමඟ]

  • මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනි.මම් Elementary Season 3 Ep 1 Download කරන්න ගොඩක් Try කලා ඒත් තාම මට බරිඋනා පුලුවන්නන් එකක් Link එවන්න බැයිද?

    Reply
  • macn wadenm godak hodai… subapahanawa oyata …. but links wada na bn

    Reply
  • ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!

    Reply
  • Amanda Jayasinghe

    ගොඩක් ස්තූතියි සහෝ මේ වගේ පට්ට කතාවකට සබ් දෙන එකට… ජයෙන් ජය ලැබේවා….

    Reply
  • thanks sahoo digatama karagen yamo

    Reply
  • Hiran Sharanga Amarasinghe

    ගොඩක් ස්තුතියි සහෝ… මේ ටීවී සීරීස් එකට මං පිස්සු වැටිලා… ෂර්ලොක් හෝම්ස් ඉන්න කථා වලට මං ගොඩක් ආස නිසා… පුළුවන් නම් ඉක්මනින් සනීප වෙලා අනිත් සබ් ටිකත් ඉක්මනින් දෙන්න… ජයවේවා…..!

    Reply
  • thanks සහො!!!!!!!!!!!!!!!!!!

    Reply
  • නීල නේත්‍ර

    බොහොම ස්තූතියි.. සබ් ඒකට…. ඉදිරියටත් තව තවත් නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා..!!!

    Reply
  • me link (mb 150) downlod karanna bahane link wada karanne naha emokada

    Reply
  • බොහොම ස්තූතියි සහෝ!!!!!

    Reply
  • MENAKA RAJAPAKSHA

    MACHO. ELEMENTARY SEASON 03 EKE EPISODE 02 EKA AWITH TIYENNE. PULUWANNAM EKATA IKMANATA SUB DENNA

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Gayan Sampath

    Thanks saho……
    jaya wewa……!!!!

    Reply
  • machan Season 2 eketh sub denawa ne mokada mama season 1 eken balana eka nawatthapu hinda.

    Reply
  • Patta saho …ohoma digatama yan…godak thnx….jayawewa

    Reply
  • බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා. ජය෴෴ 😛 😛

    Reply
  • අරෝෂණ

    Sherlock නමින් ආපු ටීවි සීරිස් එකේ අළුත් සීසන් එකද මේ?????

    Reply
  • MENAKA RAJAPAKSHA

    THANK YOU VERY MUCH SAHO. MEKE SUB DENAKAN MAN BALAN HITIYE. DIGATAMA DEMU. MEKA GODAK LASSANA SERIES EKAK. E WAGEMA IKMAN SUWAYA PRARTANA KARANAWA .

    Reply
  • “චූටී මල්ලි”

    අප්පටසිරි 3ත් දිලා නෙහ්
    එල එල මචෝ පොඩ්ඩක් ප්‍රමාද උනාට කමක් නෑ
    දිගටම දෙමු
    එල
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා…!!!

    Reply
  • තෑන්ක්ස් සබට.
    සීසන් 3 බැලුවා තමයි ඉතින්.
    ෂර්ලොක්ගේ කට දිහා බලාගෙන හිටියම Eng සබ් කියව ගන්න වෙලාවත් මදි.
    දැන් ඉතින් සීසන් 3 බලන්න පුළුවන් සිංහලෙන්.

    Reply
  • ඉසුරු අකලංක

    සුබ පැතුම්! දිගටම මේකෙ උපසිරසි දෙන්න හැකි වේවා.

    Reply
  • chamod oshan

    niketa eke sub kramuda bro……………

    Reply
  • thanks s 2 wala thama newathila inne

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සිරාවටම එපා වෙනවා කොල්ලෝ
    මේකේ සබ් එක හදන්න ගියාම.

    ශර්ලොක් ලොක්කා කතා කරන වේගෙට
    පේලි 900කිින් විතර බේරෙනවා හොඳටම ඇති.
    සමහර දවස් වලට 1000ත් පනිනවා.

    කොහොම වුනත් සබට බොහෝම පිං කොල්ලෝ…

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • Sidaththa Priyanjitha

    Thanks kollo

    Reply
  • ela ela :D, sub eka dunnata tnx !
    ස්තූතියි සබට ඔබට සැමදා ජයෙන් ජය…

    Reply
  • Atthatama godak thanx sub walata. eth 2weni eka iwara wenakan meka balanna widiyak nee. aparade.

    Reply
  • Mamath baluawa eng sub ekka….Thank you for this sub…Please give us subs for season 2 remaining episodes…
    Keep going…..

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ අපි වෙනුවෙන් කරන කැපවීමට…
    ඒ වගේම ඔයාට ඉක්මන් සුවය පතනවා.
    ජය!!!

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම පින් සහො සබ් එකට සින්හල සබ් නැතුව නම් elementry බලන්නම බෑ…බොහෝම ස්තූතියි සබට සිසන් 2 එකේ සබ් ලඟදි දෙන්නෙ නැති වෙයිද ?? se2 එකේ සබ් ටික දුන්න ගනමන් මෙක බලනව… සබට නැවතත් බොහෝම ස්තූතියි……

    Reply
  • Elementry kiyanne sherlock homes series 1da? adai dana gaththe?mnawa karannada.dan ithin mekath balanna wenawa……………………….. 😀

    Reply
    • රනිල් ශ්‍රීමාල්

      අදහස් දක්වපු හැමෝටම ස්තූති කරනවා.
      ඒ චගේම, පෝස්ට් එකේ මොකක් හරි වැ‍රැද්දක් තිබුනොත්,
      හැමෝගෙන්ම සමාව අයදිනව. (මොකද මේ කතාව මුල ඉදන් තවම බලන් යන නිසා)
      ස්තූතියි..!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *