අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)බලන්නරනිල් ශ්‍රීමාල්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Elementary [S03 : E12] | පලා යෑම… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Elementary S301

ෂර්ලොක් ලන්ඩන් ගියාම තමයි කිටීව මුණ ගැහුනේ කියලා ඔයාලා දන්නවනේ. ඒ වගේම කිටී කියන්නේ පැහැරගැනීමට ලක්වුණ, ගොඩක් දුක් විදපු බලහත්කාරකමට ලක්වුණු කෙනෙක්. හදිසියේම කිටීට වගේ තුවාල කැළල් තියන කාන්තාවක් නිව්යෝක්වල මරලා දාලා ඉන්නවා ෂර්ලොක් දැනගන්නවා. ෂර්ලොක් හිතුවේ කිටීව පැහැරගත් කෙනා නිව්යෝක් ඇවිල්ලා කියලා. පසුගිය කොටසින් ඒ කවුද කියලා හොයාගන්න විදිහ ඔයාලා දකින්න ඇති. ඒත් කවුරුවත් නොහිතපු දෙයක් කිටී අන්තිමට කියනවා. ඒ තමයි, කිටීව පැහැර ගත්තේ වෙන කවුරුවත් නෙමෙයි, වොට්සන්ගේ අළුත් බොස්, ඩෙල් ගෘනර් කියලා.

ඇත්තටම, කිටීව පැහැරගත්තේ ඩෙල් ගෘනර්ද? අද කතාව බලලම දැන ගනිමු.

Elementary (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/daFf” type=”icon” “center” newwindow=”yes”] 105 MB (2.84GB) කොපිය මෙතනින් බාගන්න[/button]

a76e27b23b8e0d62dd73047c2761836e8f786273
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/10/RanilS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

15 thoughts on “Elementary [S03 : E12] | පලා යෑම… [සිංහල උපසිරැසි සමඟ]

  • ricadodamien

    Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • praveen manohara

    එල බොස්.

    Reply
  • Thanks For Subtitle.Waiting For Next Episode

    Reply
  • Niyamai. meka complete karamu saho. Oyage sub eka ekkama thamai api balan inne. Puluwan ikmanata iwara karala dennako. Thankz

    Reply
  • Chalana Rukshan

    ow aiye hamadama dawasata deparak awith balanava mekata sub dilada kiyala anith tikak ikmanatama genna jayaweva..

    Reply
  • nice job bro…but we want others also …we have download all up to now …

    Reply
  • widuranga

    thanmx kollaaaaaaaaaaaaaa

    Reply
  • චාමික දිල්හාර (දිලා)

    නියමයි කොල්ලෝ එල……..

    Reply
  • ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ සබට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *