Elementary [S03 : E21] with Sinhala Subtitles | මත්ද්‍රව්‍ය ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට ඉතින්.. ඔන්න පොරොන්දු වුනා වගේ Elementary 3 වෙනි කතා සමයේ 21 වෙනි කොටසත් අරන් තමයි අද ආවේ.
අද කතාවේ ප්‍රධාන සිදුවීම පටන්ගන්නේ, ගිලන්රථයක රෝගී කාන්තාවක් අරගෙන යන සිදුවීමක් සමඟ. ඊට පස්සේ ඒ ගිලන්රථය, මිනිහෙක් නවත්තලා, ඒකේ හිටපු සේවකයින්ට වෙඩි තියලා අර හිටපු රෝගී කාන්තාව සමඟ ගිලන්රථය පැහැරගෙන යනවා. සුපුරුදු පරිදි හෝම්ස් සහ වොට්සන් මේ අභිරහස ගැන විමර්ශනය කරනවා ඒ ගිලන්රථය සහ කාන්තාව පැහැර ගැනීමට හේතුව මොකක්ද, ඒ අභිරහසේ සුලමුල මොකක්ද කියලා කතාව බලලම දැනගන්න. අද කතාවට හෝම්ස් සම්බන්ධවෙන්නේ එහෙන් මෙහෙන්. මොකද එයා මත්ද්‍රව්‍ය නිවාරණ සංගමයේ එයාගේ අනුග්‍රහයකයා, ඇල්ෆ්‍රෙඩෝ සමඟ මිතුරුකමක් ගොඩනගාගන්න උත්සාහ කරන නිසා. ඉතින් ඒ නිසා අද කතාවේදී වොට්සන්ගේ හැකියාවන් එහෙම කැපිලා පේනවා.
එහෙමනම් 8.3 ක IMDb අගයක් ලබාගත්ත අද කතාව, බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඔයාලගේ දිරිගැන්වීම් තවත් මේ වගේ නිර්මාණ කිරීමට රුකුලක් වේවි. එහෙනම් තවත් Elementary දිගහැරුමකින් හමුවනතුරු කට්ටියටම ජයවේවා..!!
Due to copyright issues, we do not provide any torrent links.
Elementary.S03E21.720p.HDTV.X264-DIMENSION
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1527 downloads
Thank You raveen brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
elaz.. ohoma digatama dennako…..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machn
jaathi haho a…. mehema sub denawanam mnawa karanna barida….. patta saho
thanks a lot bro!! mekata sub 1 denna hituna ekama loku deyak thanx bn
thnx bro…
thnx sub ekata
Thanks සබට තුති
බෝම ස්තූතියි මචෝ මේක බාර ගත්තට..
උප සිරැසියට බෝම පින්..
දිගටම දීපන් මචන්..
ජය වේවා
Thanks bro. keep on.
ela machan digatama demu
meke torent link aka mb 700 ganak tiyenawane kalin kata wala ahema mb ganak ane adu mb tiyena file akakuth danna
HDTV-lol ekatath meka match. eka download karaganna ExtraTorrent eken
Ty Bro.denakan hitiye…..
Thanks sub ekata
niayamai…thanks RAVEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx machan, digatama liyamu ne…. 🙂