Elementary [S03 : E22] with Sinhala Subtitles | පෞද්ගලික සිරගෙවල් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු 22 වෙනි කොටසත් අරන් ආවා. මේ කොටසෙ තියෙන්නෙ පෞද්ගලික සිරගෙදරකින් පැනපු හිරකාරයෙක් කරපු මිනීමැරුම් කිහිපයක් ගැන. ෂර්ලොකුයි වොට්සනුයි මේ ගැන පරීක්ශනය කරනවා. එහෙම කරන් යද්දි මේ මිනීමැරුම් වෙනම දෙයකට කරපු දෙයක් බව හෙලි වෙනවා. මේ අතරතුර පරීක්ශක බෙල්ගෙ පෞද්ගලික් හුටපටයකුත් යනවා.
මේක මගේ පලවෙනි sub කිරීම. ඒක නිසා පොඩි පොඩි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. මේක sub කරන්න ටිකක් අමාරු tv series එකක්. ඒ නිසා ඊලඟ එක දෙන්න ටිකක් පරක්කුවෙයි. එහෙනම් ජය වේවා, ඊලඟ episode එකෙන් හමුවෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
Elementary.S03E22.HDTV.LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1474 downloads
Thank You chamath brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx machan
උපසිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා…..
අමාරුයි කියලා අතාරනින්න නම් එපා බ්‍රෝ….
බොහොම ස්තූතියි හැමෝටම
bohoma sthuthi sahooo
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
Thankz machan
සුපිරි ..
දිගටම කරන් යමු.. සීසන් 4ත් මෙහෙම්ම කරගෙන යමු..
ජය.. !
Niyamai.. digatama karamu saho..
thanks Bro. උත්සහයයි වටින්නේ. පුළුවන් විදිහට අනිත් ඒවටත් sub දියන්. good luck.