අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසමීර චතුරංගසිංහල උපසිරැසි

Endless Love (2014) | නිම්හිම් නැති ආදරය……. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 5 votes.
Please wait...

Endless Love 2014හැම කෙල්ලෙක්ම මුළු හදින්ම ප්‍රාර්ථනා කරන්නේ තමන්ට පණ වගේ පිස්සුවෙන් ආදරේ කරන තාත්තා කෙනෙක් වගේ බලා ගන්න පෙම්වතෙක්. තමන්ගේ සොඳුරියගේ නෙත් මායිමට වත් කඳුලක් ගෙන්න ලොබකම් කරන සංසාර ගත පෙම්වතෙක්. පුංචිම පුංචි වෙනසක් පවා හඳුනා ගන්නා, හුස්ම ගන්නා සෑම වාරයක් පාසාම ඒ ආදරය දැනෙන ඒ ආදරය හැඟෙන සොඳුරු ආත්මයක්.

අපේ හසන්ත අයියා පටන් ගත්ත මේ සලරුව අවසාන කරන්න උණේ මට ඉතිං. මොකද එයා ගොඩාක් කාර්‍යබහුල වෙලා නොවැ. පසුගිය ආදර වන්තයන්ගේ දිනයේදී නිකුත් වූ මේ ආදර අන්දරය මේ වෙනකොට IMDb එකේ 6.3 ක අගයක් ලබා ගෙන තියෙනවා.

කතාව ගැන දොඩමළු වෙනවා නම් ජේඩ් කියන්නේ පියා දොස්තර කෙනෙක් වෙන පවුලක ලස්සණ කෙල්ලෙක්. අම්මා ගත් කතුවරියක්. එක සහෝදරයෙක් පිළිකාවක් හැදිලා මිය ගිහින්, එයාලා ඒ වියෝව වෙනුවෙන් තවමත් දුක් වෙනවා. කීත් කියන්නේ අනිත් සහෝදරයා. පෙම්වතා තමයි ඩේවිඩ් කියන්නේ. එයා සල්ලිකාර පවුලක කෙනෙක් නෙමේ. අම්මා දාලා ගිහිල්ලා. තාත්තා තමයි ඩේවිඩ්ව බලා ගන්නේ. ජේඩ් සහ ඩේවිඩ් එකම පාසලක තමයි ඉගෙණ ගත්තේ, ඊට පස්සේ ජේඩ් වත් දොස්තර කෙනෙක් කරන්න තමයි එයාගේ තාත්තට ඕනේ කරන්නේ. එයා ඒ වෙනුවෙන් සුදානම් වෙනවා. ජේඩ් ගේ ගෙදර සාදයක් තියෙන අතරේ තමයි මේ ආදරය ඇති වෙන්නේ. නමුත් ඩේවිඩ් ජේඩ් ගැන දහය වසරේ ඉදන් බලන් ඉදලා තියෙනවා. මේ ආදරය මේ විදියට පටන් ගත්තත් තාත්තා එක හෙලාම විරුද්ධ වෙනවා, මොකද ඩේවිඩ් ජේඩ් ගේ තත්වයට ගැලපෙන්නේ නැහැ කියලා.

මේ අතරේ ජේඩ් ගේ තාත්තගේ අනියම් සම්බන්ධයක් ඩේවිඩ් ගේ අතටම අහු වෙනවා. ඉතිං මේ දෙන්නා අතර ගොඩක් මත ගැටුම් ඇති වෙනවා. ඩේවිඩ් ජේඩ් ගේ ආදරය රැක ගන්න නොකරන දෙයක් නැහැ. නමුත් ජේඩ් ට තාත්තා කියන දේවල් අහන් ඉන්න වෙනවා, මේ සම්බන්ධය නවත්තන්න බැරිම තැන ගෙවල් පවා අතැරලා යනවා…ඔයාලා හිතනවද ඒත් මේ ආදරය බිඳින්න පුළුවන් වෙයි කියලා.

සැනසෙන්න සනසන්න ආදරයෙන් ලඟින් ඉන්න..
සත් සමුදුරෙන් මෙහාට සිහිනයෙන් හෝ ඇවිත් යන්න..
පවසන්න අහගන්න පෙම්බස් තෙපලන්න..
සීතලට තුරුළු වෙන්න සියොලඟ දැවටෙන්න..
පවනක් වී ඔබ එන්න….
කිතිකැවුන කිතිකැව්ව හද පතුලේ තෙපිච්ච..
ආදරය පවසන්න..
රෑ අහසේ තරුවක්ව පායලා ඔබ එන්න..

ආදරය හඳුනා ගත්තු, තවමත් ඒ ආදරය සොයා යන සහ ආදරයෙන් පරාජය වූ අපේ සොඳුරු අඩවියට දිනපතා ගොඩවදින අපේ යහළු යෙහෙලියන් හැමෝටම බලන්න කියලා ජේඩ් සහ ඩේවිඩ් ආරාධනා කරයි…….

Endless Love (2014) on IMDb

 

 

[button link=”http://j.oc.gs/rinbi” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

9F6B2F1BC4D13EE73E06A16A4D8D0F4323A6D03D

[button link=”http://g.oc.gs/yipta” type=”icon” “center” newwindow=”yes”] 810 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

E341D363EF96AE966E9250C526FBB14408C68157

[button link=”http://f.oc.gs/hamab” type=”icon” “center” newwindow=”yes”] 1.64 GB (BR)  කොපිය මෙතනින් බාගන්න[/button]

5B3F1F61A8C2AA75C6C81B6A09B5157263A6DE18
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

72 thoughts on “Endless Love (2014) | නිම්හිම් නැති ආදරය……. [සිංහල උපසිරැසි සමඟ]

  • lassana adara kathawak. gelapena subs tikak. thanks Sameera. asawen bala inna puluwan onema kenekuta.

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • can’t download the sub plz help

    Reply
  • Thanks machan . . . . .

    Reply
  • පට්ටම පට්ට love storiyak …….කියල වැඩක් නෑ සුපිරි

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    අනේමන්දා
    ලිපිය කෙලින්ම බොක්කටම වදිනවා
    අනිවා බලන්න හිටපු එකක්
    බාලා තියෙන්නේ
    මෙන්න සබ ගන්නවා එහෙනම්
    බොහොම ස්තුතියි සමීර සහෝ 🙂

    Reply
  • හදවතටම දැනෙන විදියෙ පරිවර්ථනයක් සහෝ. ජය. මේ ෆිල්ම් එකේ දැනුනානම් දෙයක් ඒ මේ සබ් හින්දමයි. ඔහොම යමු සදා ජය.

    Reply
  • උපසි‍රැසියට ස්තුතියි තව වැඩි වැඩියෙන් උපසි‍රැසි දෙන්න….

    Reply
  • බොහොම ඉස්තුතියි මචං : )

    Reply
  • ela ela machn…….. thnksssssss…………. mee wage films thawa daapan k….. maru maruuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu………

    Reply
  • Tankx, i was waiting for this movie,

    Reply
  • සබට බොහොම ස්තූතියි………..

    Reply
  • හොඳ ෆිල්ම් එකක් වගේ. මම දැන් බානවා………………
    දිගටම මේ වගේ හොඳ ෆිල්ම් වලට සබ් දෙන්න දිරිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • ස්තූතියි උපසි‍රැසියට…

    Reply
  • pattama lovestory akak.saba dunnata thanks,,,,,,,,,,,,,,

    Reply
  • නියමයි මචන් thnx සමීර… මේ වගේ බලන්න පුළුවන් පට්ට ෆිල්ම් වලට සබ් දානවට ගොඩාක් තැන්ක්ස් <3

    Reply
  • සමීර සහෝ, ලිපියනම් වැදුනා! කතාව බලන්නම හතයි!
    ඔන්න බෑවා! සිංහල උපසිරසට බොහොම ස්තුතියි සහෝ!
    ඔබට ජය!

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Naveen Randika

    නියම ‍ෆිල්ම් එකක් වගෙයි
    ස්තූතියි උපසි‍රැසියට
    ජයවේවා!

    Reply
  • ප්‍රදිප්

    සුපිරි ආ….. නියමයි, නියමයි, බෝහෝම ස්තුතියි සහෝ බෝහෝම ස්තුතියි.

    Reply
  • Thanks A Lot.. Sahena kal balan hitiya Meka Enakan..

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • Thanuja Deema

    බොහෝම ස්තුතී මචන්…….

    Reply
  • thx mchn………………..

    Reply
  • Sabata Thuthi Saho………..

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • torent link ika dennako
    endless love.

    Reply
  • PaThUm MaDuShAn

    ස්තුතියි සහෝ උපසිරැසියට​…දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි..සහෝ.

    Reply
  • WoWoWoW thanks a lot….

    Reply
  • නියමයි මචෝ….කතාව සුපිරි වගේ…එල…………..!!!!

    Reply
  • chamarasp

    wistharaya edenna deela tiyenawa.. patta..

    Reply
  • Ela ahhh…..
    pattama love storyak vagee…
    meka nam danma bala balanavaa..
    thanks machan sub ekatahhh…
    dan nam flash ma thamaaa

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • ඊයෙ බෑවා, කවුරු හරි සබ් දායි කියල හිතගෙන.හිතන්නත් කලින් මෙන්න සබ් දාල.බොහොම ස්තුතියි සහො !

    Reply
  • balamu balala happy ending neda ehenam patta. thanks saho sub walata ubalata waradin na kawadawat

    Reply
  • Deshan Rangajeewa

    MAxa FIlm ! aiya thanks

    Reply
  • ඔන්න දැන් තමා බා ගත්තේ
    අදම බලනවා …සබට තුති සමීර අයියේ
    මට පෙන්නේ කොල්ලා ඉක්මනටම 50 ගහයි වගේ
    ජය…!!!

    Reply
  • පට්ටයි සහෝ..
    සෑහෙන දවසකින් ලව් ස්ටෝරියක් බලන්නේ..
    ස්තුතියි.

    Reply
  • බොහොම ස්තුතියි!!!!!

    Reply
  • Kaushal Manu

    Pattai saho….pattai…me baanawa me baanawa…thank u soooooooo much…… (Y)

    Reply
  • Pattama film eka…Sub walata thanx..!

    Reply
  • Love story walata kemathi nam na… Kamak na, on ohe balala damuko. Subata thanx saho…

    Reply
  • රවිඳු නිපුන්

    ලිපිය නම් අනර්ඝයි!! ෆිල්ම් එකත් ඒ වගේ ඇතියි කියා සිතමි!! උපසිරසියට ස්තූතියි….

    Reply
  • නලින්

    බලන්න ඕනේ නැහැ කියලා හිතුවත් ලිපිය කියෙව්වම නම් අනිවා බැලිය යුතුම ලව් කථාවක් කියලා තේරුණා!
    ඇත්තමයි සැමියෝ මෙක නම් කොහෝම හරි බලනවා!

    ජය වේවා!

    Reply
  • ආයේ මොන කතාද සහෝ.. මෙන්න බානවා… බාපු ගමන් බලනවා
    නියමයි සුපිරි දෙනකම් උන්නේ… ජයම වේවා.. එලස්ස්ස්ස්…

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඒ මේ…හින්දි එකක් වත්ද? නෑ නේ?
    බොලේ ලිපි ඩින්ගිත්ත දැක්කම හිඉතුනෙම හින්දි එකක් වෙන්න ඇති කියලා..
    මොනා උනත් හින්දි වලට වඩා සුපිරි ආදර කතා ඉංග්ලීස් වල තියේ..
    මේකත් එහමම එකක් වෙන්න ඇති, මමත් බලන්නම හිතං උන්නු එකක්..

    අනික මෙන්න වැඩක්, දැන් හසා හොඳ සෙල්ලමක් පටන් අරං..
    එයයි පටන් අරං ඉවර කරන්න වෙන අයට දෙනවා..
    කේජ් ගේ ෆිල්ම් ඒකත් එහෙමයි..
    ඒකත් මැක්සා ෆිල්ම් ඒක හොඳේ..
    එහෙනම් මෙන්න ගත්තා..
    ජය වේවා සමීර පාර්ට් 2 සහෝ..

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    ෆිල්ම් එක අරන් තියෙන්නෙ සබ ගන්නවා
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • Meka Dila Thiyenneth Baiscope Eke Thawath Supiri Sub Machine Ekak Ne…..
    BrRip Ekath Apu Nisa Meka Denkan Idiye…
    Dn “Samira” Aiya Dawasata Film Ekak Denawane…
    Nikan Ewa Nemei Patta Ewa…
    Pereda Action, Iye Fight, Ada Romance…..
    Mara Galapima Hode….. 😉
    Heta Mokakd Denne ???
    Digatama Mehema Sub Demu…
    Subata Thnkzzz…..
    Jaya Wewa…. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    මේක කවුරුදෙයිද කියලා බල බලහිටියෙ 😛
    බලද්දි සමීරයා දීලා තියෙන්නෙ 😛
    බොහොම ස්තුතියි සහො 😀 😀 ජය

    Reply
  • sthuthi saho, lassana kathawak lassanata wigrahayak… 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි….
    ආදර කතාවක්නේ…
    අනිවා බෑමක් තමයි…
    තෑන්ක්ස්…
    ජය වේවා… සහෝ….
    තවත් ආදර කතාවකට සබ් දෙමු…

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි………..

    Reply
  • me wge patta lv storyak nobala kohomada…..aniawa balanawa.subata thanks SAMEERA saho.ohoma ymu.jaya wewa…..

    Reply
  • මේ දීලා තියෙන්නෙ ඇස්දෙක කඩාගෙන බලන්නපුලුවන් ආදර කතාවක්….එල සමීර සහෝ…සබට බොහොම තුති….ජය වේවා….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *