logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Nut Job (2014) with Sinhala Subtitles | කුසගිනි මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 11 votes.
Please wait...

The Nut Job 2014ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ මොකටද? අපි මේ ලැබුන ජීවිතයෙන් කරන්නේ මොකද්ද? හැමෝම කරන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම. එහෙම නැත්තන් හැම දේම බදා ගැනීමක්. කෙනෙක්ට සුර සැප ලැබෙනකොට තව කෙනෙක් බඩ ගින්නට කුණු බාල්දි අවුස්සනවා. එහෙව් සමාජයක තමයි අපි ජිවත් වෙන්නේ. ඇත්තටම ජීවිතය තියෙන්නේ බදා ගන්න නෙමෙයි ඒක ජිවත් වෙන හැමෝම එක්ක බෙදාහදාගෙන ජිවත් වෙන්නයි අපට ලැබිලා තියෙන්නේ.

ඉතින් සමාජයට ඒ වගේ හොඳ ආදර්ශයක් දෙන තවත් ඇනිමේෂන් චිත්‍රපටියක් ගැන කියන්නයි මේ හදන්නේ. 2014 වසරේ ජනවාරි 17 වෙනිදින තිරගතවීම් ආරම්භ කල මේ චිත්‍රපටිය IMDb ලකුණු 5.7ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම දැනට අදායම වශයෙන් ඩොලර් මිලියන 62ක් වාර්තා කරගෙන තියෙනවා වියදම් වූ ඩොලර් මිලියන 42ක් මුදල වෙනුවෙන්. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර තියෙන්නේ Peter Lepeniotis විසින්. ඒ වගේම මෙහි හඬ කැවීම් ශිල්පීන් විදිහට දායක වෙලා ඉන්නේ ජනප්‍රිය නළු නිලි පිරිසක්. Will Arnett, Brendan Fraser, Liam Neeson වගේ ජනප්‍රිය පිරිසක් තමා හඬ දායකත්වය ලබා දීල තියෙන්නේ.

එහෙනම් කියන්නම් මොකද්ද මේ අමුතු ජොබ් එක කියලා. මේක නාගරික උද්‍යානයක ජීවත් වෙන සත්තු ටිකකගේ කතාවක්. හැමෝටම පොදු කාරණාවක් තමයි කෑම කියන්නේ. ඉතින් මෙයාලටත් ඒ ප්‍රශ්නේ බලපාලා.  සේරටම වැඩියෙන් ශීත කාලෙට කෑමට ගන්න මෙයාලට අහාර සංචිතයක් ඕනේ කරනවා. ඉතින් මේ සැරේ පොඩි අවුලක්. කෑම සංචිතය ඉතාමත් පහල මට්ටමක තියෙන්නේ. ඉතින් මෙයාලට සිද්ධ වෙනවා පාර අයිනේ තියෙන ඇටජාති විකුණන කරත්තයක් කොල්ල කන්න. ඒකට යන්නේ මේ පිරිසේ ඉන්න ඇන්ඩී කියන ගැහැණු ලේන් සතා සහ ග්‍රේසන් කියන රංචුවේම හැඩ කාර ලේනා. එත් මෙයාලගේ කෑම වලට තවත් තරඟ කාරයෙක් ඉන්නවා. එයා නමින් ෂර්ලි. එයත් ලේනෙක් ඒ උනාට මිනිහා තනියම වැඩ. එයත් සැලසුමක් ගහනව එයාගේ යාළුවා බඩී නමැති මීයාත් එක්ක මේ කරත්තෙට වැඩක් දෙන්න. එත් මේ කරත්තේ බැංකුවක් ළඟ තියාගෙන වෙළඳාම් කරන කෙනා ඇත්තම ඇටජාති විකුණන කෙනෙක් නෙමේ. එහෙනම් ඔය මදැයි කිව්වා. බලන්න කවුද ඇට කරත්තෙට වැඩේ දෙන්නේ කියලා. ඒ වගේම කවුද මේ අලුත් ඇට වෙළෙන්දා? ඔන්න විසඳගන්න ඔයාලට බාරයි. එහෙනම් යන්න වෙලාව හරි ආයෙත් මේ වගේම සලරුවකින් හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!

The Nut Job (2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

96 thoughts on “The Nut Job (2014) with Sinhala Subtitles | කුසගිනි මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • The nut job 2 sinhala subtitles ikmanata uplode karnna puluwanda kata hari…..

    Reply
  • me film eke 2 eketh sinhala sub denna .

    Reply
  • °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
    Good Luck. Keep Subtitling 🙂
    Elzzzzzzzzzzzz..

    Reply

  • නියමයි
    උපසිරැසියට තුති…….
    #Hail_Hydra

    Reply
  • thank you sahoo !!! jaya weewa 😉

    Reply
  • hdrip.xvid 1tath sub karanawada plz

    Reply
  • ela hamme cartoon nam bokkenma tama tkz

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • niyamay saho… tkx sub walata

    Reply
  • ස්තුතියි .

    Reply
  • tahanx hasntha mame

    Reply
  • උපසි‍රැසියට ස්තුතියි තව වැඩි වැඩියෙන් උපසි‍රැසි දෙන්න….

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ස්තුතියි

    Reply
  • Thankx for sub

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • pattama wadak meke BRRip eka update karanna puluwanda

    Reply
  • thnq.. superb!!! 🙂 😀

    Reply
  • Yify 720p BluRay Version එකට සබ් එක දෙන්නකෝ…! Plz..!

    Reply
  • meke sub hariyata wada na.. bluray rip ekata sub dennako.

    Reply
  • Yify eke Bluray rip ekatat sub dennako…..

    Reply
  • බොහොම ස්තුතියි හසෝ මෙන්න සබ ගන්නවා 😀
    ජයෙන් ජය!

    Reply
  • Blueray rip ekataa sub dannako…

    Reply
  • 720p BluRay Avilla sub dannako

    Reply
  • sub hariyata wada karan ne…..

    Reply
  • සුපිරි හසන්ත සහෝ,ජයවේවා.

    Reply
  • ane meke sub waradiyatane yanne…
    ane plz eka hadala denawada plzzzzzzz

    Reply
  • Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……

    Reply
  • meke subeka line pahu wela yanne.kohoma unaththawath hodata karanna.good luck

    Reply
  • උපසිරසි වැරදියට පේන්නේ

    Reply
  • යාලුවා මේකේ සිංහල උපසිරසි වැරදියට පෙන්නේ

    Reply
  • niyamai bro….. me wage ‘mr peabody & sherman’ film akatath sub 1 denawada…… 😀

    Reply
  • ela ela saho jaya wewa

    Reply
  • ලිපි කියවන්න මොකටද ලොක්කා; cartoon නම් අනිවා බලනව thanks thanks thanks………….. 😀

    Reply
  • Thanx ….. \\\\ 😀

    Reply
  • බොහොම ස්තූතියි හසා මාමේ සිංහල උපසිරැසියට. මාමා නැතුව අපිට මේවා වෙන කවුරු දෙන්නද? ජය෴෴ 😛 😛

    Reply
  • niyamai aaaaa enakal balan hitiye subekaa thaaaaaaaaaaaaaaaaaank!!!!!!!!!!!!!!!!

    Reply
  • යාලුවා මේකේ සිංහල උපසිරසි වැරදියට පෙන්නේ

    Reply
  • උබ දුන්නොත් ඉතින් පට්ට film එකක් තමා අපිත් බැවා එහෙනම් Thanks සහෝ

    Reply
  • අනිවා බලනවා
    අනිවා YIFI කොපියට සබ් ඔනි මහත්තයෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • අනිවා බලනවා
    අනිවා කොපියට සබ් ඔනි සහී මහත්තයෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Thanks, එළකිරි ජයවේවා!

    Reply
  • අම්මේ මේකේ sub දෙනකන් තමයි හිටියේ
    Thank You!

    Reply
    • sub denakan hitiyata wadak nehene machan… deela thiyena sub hariyata wada karan nehene….

      Reply
  • jayen jaya.digatama karan yamu…brooo

    Reply
  • සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍‍නේ…
    ගොඩක් ස්තුතියි !!

    Reply
  • elama kiri saho..jaya wewa

    Reply
  • fatta fatta hasantha sahooo……
    thanks sub ekatahhh…
    aluth tv series ekak ehema aran lagadi enne nadda???

    Reply
  • meka 720p ganata thiyanawada?

    Reply
  • Thanks, නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍හ‍සන්‍‍ත ‍අ‍යි‍යේ.
    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍‍නේ ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

    Reply
  • සුපිරියි හසන්ත අයියා.. මේක සබ් එක එනකම් හිටියේ..
    තැන්ක්ස්…

    Reply
  • ස්තුතියි හසන්ත අයියා!
    මෙක නම් එළ කථාවක් වගේ

    ජය වේවෘ!

    Reply
  • || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • thanks… film eka patta wage…

    Reply
    • meke quality kohomada?

      Reply
  • thanks saho.oyata godak thanks

    Reply
  • බෝම ස්තූතියි සහෝ… ලස්සන කථාවක් වගේ.. ඔන්න ගත්තා.. ජය වේවා හැබැයි ඉස්සරට වඩා දැන් page view එක මට නම්
    හරි නෑ…ඉස්සර සරලයි පහසුයි…

    Reply
  • හම්මේ දානකන් බලාගෙන හිටියේ… තැන්කු වේවා 😀

    Reply
  • එල කොමඩියක් වගේ,
    ඔන්න බෑවා සහෝ, සබටත් බොහොම ස්තුතියි

    Reply
  • පට්ට කතාවක් හසන්ත සහෝ.
    ස්තුතියි.

    Reply
  • niyamay saho..ela ela..thanks sabata

    Reply
  • මේ දවස් ටිකේ දිගට හරහට ෆිල්ම් දෙනවා වගේ
    ඔන්න ගත්තා ,,..සබට තුති

    Reply
  • බොහොම ස්තුතියි හසන්ත සහො 😛 😛 ජය

    Reply
  • ස්තුතියි

    Reply
  • bohoma pin supiri akak ne 😀

    Reply
  • ගොඩක් ස්තුතියි !! ජයවේවා

    Reply
  • animation hoda ekeknam ballannathuwa kohomada, thx wewaa machan

    Reply
  • අඩේ පට්ට ෆිල්ම් එකක් නේ..
    පිස්ස්සු හැදෙනවා.මේ දැන් ට්‍රේලරේ බැලුවා..
    හසෝ..
    මීට වඩා හොඳ කොපියක් ආවම බලන එකද, මේ කොපිය හොඳා ද?
    ජය වේවා..

    Reply
  • godak thanks hasantha saho…..

    Reply
  • Divergent ekata subakui link ekakui dannakoooooooo sahooooooooo

    Reply
  • supiri kollooooooo supiri mama meka enakan balan hitiye ……. oyata jaya wewaaaaaaa……. apiti thawa ewage sinhala sub denna haridaaaaaaaaaaaaaa……………

    Reply
    • Plz update BRRIP

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *