ඔන්න යාළුවනේ ආයෙත් කාලෙකට පස්සේ තවත් සුපිරි සළරුවක් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. මේ උපසිරැසිට මට ලබා දීම ගැන විමාටයි සමීරටයි සිසිලටයි ස්තූතිවන්ත වෙන ගමන් සළරුව ගැන විස්තර ටිකක් කියන්නම්. මෙම සලරුවේ ප්‍රධාන චරිත රග දක්වන්නේ Sylvester Stallone, Dave Bautista, Huang Xiaoming, Jaime King වැනි…

ඔන්න යාළුවනේ ආයෙත් කාලෙකට පස්සේ තවත් සුපිරි සළරුවක් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. මේ උපසිරැසිට මට ලබා දීම ගැන විමාටයි සමීරටයි සිසිලටයි ස්තූතිවන්ත වෙන ගමන් සළරුව ගැන විස්තර ටිකක් කියන්නම්. මෙම සලරුවේ ප්‍රධාන චරිත රග දක්වන්නේ Sylvester Stallone, Dave Bautista, Huang Xiaoming, Jaime King වැනි සුපිරි සටන් නළුවන් පිරිසක්. මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය වන දිනය ලෙස 2018 ජූනි 29 සඳහන්ව තිබුනත් ඊට කලින්ම බ්ලූරේ පිටපත් නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 4.8/10 ක අගයක් ලැබිලා තියෙනවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්. ඔයාලා මේ චිත්‍රපටියේ පළවෙනි එක බැලුවනම් ඔයාලට මතක ඇති රේ බ්‍රෙස්ලින් කියන්නේ රස්සාව විදිහට හිර ගෙවල් වලින් පැන යන පුද්ගලයෙක් කියන එක. එහෙම කරන්නේ හිර ගෙවල් වල තියෙන දුර්වලකම් ගැන සෙවීමට රජයෙන් රේ ට කොන්ත්‍රාත්තුවක් ලැබුන නිසයි. එතකොට රජයෙන් ඒ හිරගෙවල් වල තියෙන දුර්වල තැන් නිවැරදි කරනවා. නමුත් නොහිතුව විදිහට පැනයාමට නොහැකි සිරගෙදරක සිරකරුවෙක් වීමට රේට සිදු වෙනවා. ඒ සිර ගෙදරින් පැන යාමේ ක්‍රියාන්විතය තමයි පළමු චිත්‍රපටියෙන් පෙන්වන්නේ.
නමුත් දෙවෙනි චිත්‍රපටියෙදි පැන යා නොහැකි සිරගෙදරක සිරකරුවා වෙන්නේ රේ බ්‍රෙස්ලින් එක්ක වැඩ කරන ෂූ නම් පුද්ගලයෙක්. මේ ෂූ කියන පුද්ගලයා රේ බ්‍රෙස්ලින් ගේ කණ්ඩායමේ දක්ෂ සාමාජිකයෙක්. ඒ වගේම අති දක්ෂ සටන් කරුවෙක්. ඔහු කුඩා කාලයේ දෙමව්පියෝ අහිමි වීම නිසා වෙනත් පවුල්ක අය විසින් මතයි රැකබලාගන්නේ. ඒ රැකබලාගන්න පවුලේ කෙනෙක් වන යූෂෙන්ග් කියන්නේ පරිගණක සම්බන්ධයෙන් අති දක්ෂයෙක්. යූෂෙන්ග් අළුත් සොයාගැනීමක් කරනවා ලෝකයේ ඇති ඕනෑම පරිගණකයක් පාලනය කිරීමේ චන්ද්‍රිකා තාක්ෂණයක් ගැන. ඔහු මේ සොයාගත්ත තාක්ෂණය ගැන දැනගන්න තවත් කණ්ඩායමකට ඕන වෙනවා. මේ තාක්ෂණය නිසා යූෂෙන්ග් මරණීය තර්ජන වලට පවා ලක් වෙලා ඉන්නේ. ඉතින් යූෂෙන්ග් ගෙ සහෝදරිය ෂූ ගෙන් ඉල්ලීමක් කරනවා යූෂෙන්ග් යන උත්සවයකදී ඔහුගෙ ආරක්ෂාව ගැන බලාගන්න කියලා. ඒත් ඒ උත්සවයෙදි වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්. එතනදි යූෂෙන්ග් වගේම ෂූ වත් පැහැරගැනීමකට ලක් වෙනවා. ෂූ ට සිහිය එද්දී ෂූ ඉන්නෙ අධි තාක්ෂණයෙන් පිරුනු අමුතුම විදිහෙ බන්ධනාගාරෙක. ඒ බන්ධනාගාරයේ නම තමයි “හේඩිස්“. දැන් ඔයාලට හිතාගන්න පුළුවන්නේ මොක්ද මේ මරණයේ භූමිය සහ පැනයාමේ සැලැස්ම මොකක්ද කියලා.. ඒ වගේම රේ බ්‍රෙස්ලින් කොහොමද මේ පාර හිර ගෙවල් බිඳීමකට සම්බන්ධ වෙන්නෙ කියලා.. ඉතින්…නැවත උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත
35,281 downloadsDownload Escape-Plan-2-Hades-2018.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
164 comments
Nimesh sasanka
Kawi Jayasinghe
Tnx sHOOOO
ranga11112
ස්තුති සහො....
anuka
Thanx
Deman
tnx sahoo sub ekta .ela
janithfdo
film aka download karanna link akk nadda
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
hirusha ekanayake
ammeeee bn pin aaaaa. mama ada dawasama bln hitiye eka upload krnakan thmaa pin
gihan perera
Unbelievable....what a surprise....wow...මෙිකට උපසිරැසි දෙනකන් බලන් හිටියේ මචෝ....ගොඩක් ස්තුතියි සහෝ...ජය වෙිවා මල්ලියේ....දෙවි පිහිටයි...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!!...
Sanath Indika
thx brooo
Asitha.pramoth
Sub ekata thanx bro
Ayesh Prashan
Thank You
Kasun Pradeep Dharmawardhana
jaya wewa patta saho
Stranger
thanks
AUSHI
Thanks dr sub walata. great job.. keep going
priyan99
thanks saho sub ekata
Kovidu
සබට ගොඩක් ස්තූතියි සහෝ, ජය
Prabodha Madhusankha Hettiarachchi
Thanks bro sub ekata....
Prashan
SUB ekt Thanx
Jumanji
Thanks bro
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.දිගටම දෙමු. ජයවේවා.
HARSHANA9211
Thanks........
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි ...
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයBobby
Thank you very much Dinidu
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!shehan_chanuka
yts eke nane
wene ganna hoda site ekek kiyannekosubodha
Thank you
Kapila4499
Thanks for sub broo.....
lahiru sadaruvan
thank you so much bro.. pattama film ekak...
Suranjan
Thanks machan........jayawewa.......!
Madushika Deshan
thanks bro
Ishan007
thanx machn
Kulathunga
Thanks bro.....well done..
Bandaramudiyansi
මාර ඉක්මන් නෙ බයිස්කෝප් එක....
අසයි .....ජ්ය..... ❤Ishara Janith
thanks bro sub 1
Chathukandy
Thanks bro...
oshanda
Thanks bro…..well done.. ikmanatama sub eka dila
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..හම්මෝ මාර ස්ප්‍රයිස් එකක් මේකනම්. ටොරන්ට් සයිට් එකකම මේකේ BR එක තියෙනවා දැක්කා. ක්ලික් කරලවත් බැලුවේ නෑ. මං හිතුවේ මොකෙක් හරි ආතල් එකට දාපු එකක් කියලා. බැලින්නම් වැඩේ ඇත්ත. කොහොමහරි ආව ගමන් උපසිරස ගෙනවාටනම් බොහොම පිං සහෝ!
OsandaFdo
WOw me genath tiyenne supiri hit ekk..tnx bro sub ekata..super work..
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Sherlock holmes
ලොවෙත් නෑ අනිව බලනව :-)
වෙරි වෙරි තෑන්ක්ස් වේවා..darshana100
niyamai saho thanks a lot
Kaushal
Thanks 4 sub, yesterday (15-6-2018) Race 3 hindi movie release please bring it for us very quickly.
DBMadhushan
Niyamai machooo Thanks...
me film eka enakal hitiye...wnrodrigo
Good work friend, Thanks!
prasanna.sampath
Thanx malli digatama denna sub aluth film wala
akalankagayan
Thnx..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉක්මනට සබ් එක දීලා...
ඊයේ download කරලා තියාගත්තා සබ් දෙනකම්...Chathuprasa
Torrent file eka dnna puluwanda
Udara Damith Dissanayaka
manada ban hemadama kiyanawane baiscope dowloard ke thiyenawa kiyala ekata gihin ganin
gnjchuty
Thanks
aks
Thanks...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ikmanatama sub eka avilla...patta saho..thanx sub ekata