MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Ex Machina (2015) with Sinhala Subtitles | විඥානයට සිරුරක් ඕනෙමද? (18+)[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 14 votes.
Please wait...

Ex Machina 2015
Furious 7 එකෙන් පස්සේ ටිකක් වෙනස් මාතෘකාවක් පාදක කරගත්ත චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ටිකක් පරිගණක සහ කෘතීම මනසක් ගැන කියවෙන කතාවක්.  ඒ උනාට මේ කතාව අතරතුර යම් යම් දේවල් ගැන අපිට නිදහසේ හිතන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ විඥාණය (සිහිය) ගැන සහ අපි අන්තර්ජාලය පරිශීලනය කරනකොට අපි ගැන තොරතුරු අපි නොදැනම අනික් අයට ලබා දෙනවා කියන කාරණයත්. නිකමට වගේ හිතන්න සෙවුම් යන්ත්‍ර වලින් අපිට උදව්වක් වෙනවා වගේම අපේ රුචි අරුචිකම් සහ අපි හොයන්නේ මොනවද කියල අපිට අමතරව තවත් පිරිසක් අවධානෙන් ඉන්නවා කියලා 😉 ඒවා ගැන අවධානය දෙනගමන් මම කියන්නම් මේ කතාව ගැන ටිකක්. 

චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ පහුගිය අප්‍රේල් 24 ඒ වගේම මේක බ්‍රිතාන්‍යය චිත්‍රපටයක්. ඊට අමතරව මේ චිත්‍රපටයට ලැබිලා තියෙන IMDb අගය නම සුළුපටු නැහැ. ඒ අගය 8.0ක් විදිහටයි දැනට වාර්තා වෙන්නේ. ඒ වගේම සමස්ත අදායම ඩොලර් මිලියන 29ක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Alex Garland. ඒ වගේම රංගනයෙන් Oscar Isaac, Alicia Vikander සහ Domhnall Gleeson කියන නළු නිලියන් දායක වෙනවා.

කලෙබ් කියන්නේ කේත කරුවෙක්. එයාට අවස්ථාවක් උදාවෙනවා එයාගෙම සමාගමේ අයිතිකාරයා වන නේතන්ගේ නිවසට යන්න අවස්ථාවක්. ඒක බාහිර ලෝකයෙන් වෙන් වෙලා කාටත් හොරෙන් තියෙන තැනක්. එතන එයා විශේෂ දෙයක් කරනවා. ඒ තමයි එයා කෘතීම බුද්ධියක් නිර්මාණය කරනවා. එත් එයාට ඕනේ කරනවා මේ කෘතීම බුද්ධිය වෙනත් කෙනෙක් ලවා සහතික කරගන්න. ඔයා දන්නවනේ කෘතීම බුද්ධියක් (Artificial Intelligence) කියන්නේ සමාන්‍යය මිනිහෙක් හිතන පතන විදිහට සහ හැඟීම් දැනීම් දැනෙන අපි වගේම ක්‍රියාත්මක වන කෘතිමව නිර්මාණය කරන රොබෝවෙක්. මේක ලෝකේ හැම තැනකම නිර්මාණය කරන්න හැදුවත් තවම එහෙම දෙයක් මිනිස් හිතට සමානව නිර්මාණය කරගන්න වර්තමාන සත්‍ය ලෝකයේ කාටවත් පුළුවන් වෙලා නැහැ. ඉතින්  එහෙම නිර්මාණය දෙයක් නේතන් නිර්මාණය කරලා.  එහෙම උනාම ඒක ඇත්තටම කෘතීම බුද්ධියක්ද කියල වෙනත් පාර්ශවයක් ලවා පරික්ෂා කරගන්න ඕනේ. ඒ පරික්ෂාව අවසානයේ පරීක්ෂකයා කියනවා ඇත්තටම මේක කෘතීම බුද්ධියක් කියල එයාගේ පරීක්ෂණ ප්‍රතිපල මූලික කරගෙන. ඉතින් කලෙබ් මේ අමුතු ස්ථානයට එන්නේ ඒ කාර්යය කරන්න. එත් එතනට එන කලෙබ්ව එහෙම දෙයක් කරන්න සමාගමේ සේවකයන් හැමෝම අතරින් තෝරාගන්නේ ඇයි? නේතන් නිර්මනුය කරපු මේ කෘතීම බුද්ධිය කොයිතරම් සාර්ථකද? මේ තියෙන්නේ ඔයාල නිරාකරණය කරගන්න ඕනේ ප්‍රශ්ණ. එහෙනම් මගේ යුතුකම් කළා. නැවත මේ වගේ චිත්‍රපට උපසිරසක් මගින් හමුවෙමු! හැමෝටම ජයෙන් ජය !!!

Ex Machina (2015) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9071 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

118 thoughts on “Ex Machina (2015) with Sinhala Subtitles | විඥානයට සිරුරක් ඕනෙමද? (18+)[සිංහල උපසිරැසි සමඟ]

  • Koshitha Dilshan

    zip file eka empty kiyala enwa plz fix this can’t extract

    Reply
    • Ravindu Heshan - Admin

      dan wada saho

      Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • සුපිරි ෆිල්ම් එකක්… ඇත්තටම මේ වගේ දෙයක් උනොත් මොනව වෙයිද? සබ් එක සුපිරියටම තිබ්බා. බොහොම ස්තුතියි.. දිගටම සබ් දෙන්න…. ජයෙන් ජය……

    Reply
  • Thank you very much bro………..

    Reply
  • වයන්ත

    ගොඩක් ස්තුතියි අයියෙ sub එකට!
    ජය වේවා!

    Reply
  • මේකේ උපසිරැසිය ඩවුන්ලෝඩ් ලින්ක් එක පෙන්නන්නෙ නැහැනේ.

    Reply
  • r.s.samantha

    Thank you…!!!

    Thank you…!!!!

    Thank you…!!!!!

    Reply
  • niyama film eka! harima asawen beluwa. thanks Hasantha. well done.

    Reply
  • thankz machn sub ekta 😉

    Reply
  • kalana bandara

    මම මේක බාගත්තෙ IMDBරේටින්ස් 8 තිබ්බ නිසා වෙලාවට sub එකත් තිබ්බා ගොඩාක් ස්තූතියි

    Reply
  • 400 MB (BR) කොපිය wada naaaaaaaaaaaaaaaaaaaa…………

    Reply
  • උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • ස්තුතියි සහෝ වෙනස්ම සලරුවක් අප වෙත ගෙන ආවට..!!!!

    Reply
  • සසිදු ඩිල්ශාන්

    සබ් එකට ස්තුතියි

    Reply
  • Thanks lot, perfect sub

    Reply
  • niz film…….
    i love that type films…..
    tnx……….

    Reply
  • බෙහොම ස්තූතියි සහෝ.

    Reply
  • බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි හසන්ත සහෝ.
    මේකට සබ් එක දෙනකම්මයි උන්නේ.
    බොහෝම ස්තුතියි සබට.
    ජය.

    Reply
  • Ravindu Nipun

    Niyamayi Hasa ayye..
    Thanks sub ekata!

    Reply
  • obe meheyata ape upaharaya saho…..thanks.

    Reply
  • සිරාවටම කීවොත් තවම මම පියවි සිහියට ආවෙ නෑ සහෝ..
    ජය වේවා…

    Reply
  • I.W.M.S Ilangakoon

    supiri film eka,,,
    digatama demu,,
    jaya wewa,,,,

    Reply
  • මේ ෆිල්ම් එකම ටොරෙන්ට් වලින් අයින් කරලද?

    Reply
  • Patta….bohama sthuthi saho…….

    Reply
  • Thanks Hasantha ayya.
    400BR copy eke torrent eka wada naa. menna me error eke enawa”404 – Torrent not found”

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • ඔබ්ගේ මහන්සියට ස්තුති……..!

    Reply
  • පැට්ටා

    The Duff පිලුමට සබ් දියන් මචං පුලුවන්නම්. එළ කතාව.. !

    Reply
  • “චූටී මල්ලි”

    balanawa aniwaa
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • Nicol Vishan

    පට්ට ෆිල්ම් එකකටනේ සබ් එක දීල තියෙන්නේ. මාරු. කරුමෙට ඉතින් මගේ ඩේටා ඉවර නිසා මේ පර බාගන්න වෙන්නේ නැහැ. කොහොම උනත් සබ් එකට තැන්ක්ස්

    Reply
  • sameerasujirh

    නියමයි නියමයි හසන්ත සහෝ……
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!
    Good Luck…… 😀

    Reply
  • SAjith Anthony

    නියමයි හසන්ත Film එකක් අයියේ…
    බොහොම ස්තුතියි උපසිරසියට
    ජයවේවා……

    Reply
  • බොහොම ස්තුතියි හසන්ත අයියේ…
    Good work

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට

    Reply
  • දේශාන්

    ස්තූතී උප සිරසියට සහෝ

    Reply
  • කැලුම් ගුණසේකර

    400BR කොපියක් නම් දුන්න එක ගොඩක් වටිනවා. ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • නියමයි නියමයි හසන්ත අයියේ.
    බලන්න වටින ෆිලුමක්.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ammoooooooooooo athi yantham sub dilaa

    Reply
  • Thnx a lot buddy.!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තුතියි හසන්ත අයියේ…Mad Max: Fury Road 2015 film එකට
    sub දෙන්න.ජය වේවා…..!

    Reply
  • thank you sooooooooooooooooooooooooooooo much………….. 🙂

    Reply
  • ela ela hasantha. patta film ekak wage.

    Reply
  • Don Herman

    ස්තුතියි සහෝ..

    Reply
  • නයන

    thanks bro………………

    Reply
  • thankz brooooooooooooooooooooooooo

    Reply
  • ස්තුතියි සහෝ…. දිගටම සබ් දාන්න ශක්තිය ලැබේවා…!!!

    Reply
  • නුවන්ත දුලාන්

    නියමයි හසන්ත අයියා.
    බොහොම ස්තූතියි!!!!

    Reply
  • sub natuwa baluwa eye ayyo poddak pahu unanam sub ekka balanna thibba thank saho…

    Reply
  • Dhanusha Buddhika $andaruwan

    Thankx for sub…
    Good work !!

    Reply
  • නලින්

    ස්තුතියි හසන්ත අයියා… කලින්ම බලා තියා ගත්තා..

    සබ එන නිසාම.

    ජය වේවා!

    Reply
  • Randhu Heshan

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.. මං මේ ෆිල්ම් එකත් බාගෙන බලන් හිටියෙ සබ් එක දානකන්.. 😀
    වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා.!!!

    Reply
  • අසිත

    හසන්ත අයියා දුනොත් ආයේ මොනවද??එල එල..
    දෙනකල් බලන් හිටියේ…තවත් රොබෝ ස්ටෝරියක්ලු නේ..හි..හි..
    බොහොම පින්…
    ජය වේවා………!!!

    Reply
  • බලන්න වටිනව වගේ..එල මචං..තෑන්ක්ස් සබට

    Reply
  • thawath hoda film ekak.

    Reply
  • thankz a lot saho sub ekata.. 😀

    Reply
  • thank you and good luck bro!!!

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි හසන්ත අයියා !
    පට්ට වගේ ෆිල්ම් එක .
    බොහොම ස්තුතියි සබට .
    සබත් සුපිරියටම ඇතිනේ .

    Reply
  • pattama patta bro..thnq so much

    Reply
  • සුද්දෝ ඇත්තටම මේක කරයිද මන්ද
    සබට තුති සහෝ..
    ජය වේවා!!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

    Reply
  • මම මේක දවස් 2 කට කලින් බැලුවා. බලන්න වටින කතාවක්. මටනම් මේක Chappie ඒකට වඩා හොදයි. අනීවා සබ් ඒක්ක අාය බලනවා. ස්තූතියි……

    Reply
  • Thank you very much hasantha saho….ela niyama film ekak me parath aran awilla thiyenne…:-)

    Reply
  • niayamai…wenasma storyak thiyana filumak wge….thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • දසුන් සුචරිත

    බාමි

    Reply
  • balagena hitiye kawadada sub eka denne kiyala.thanx

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    elama thamaa haso…
    mama harima aasai oya AI jaatyhiye film balanna..
    mokda melo magulak therenne naha ne..
    a unata atharinneth na, therum ganna karana uthsahaya nawatthanneth naha…
    ehenm onna film eka baanna daala thamai me comment eka daanne..
    jaya wewaa!!

    Reply
  • නියමයි නියමයි හසන්ත අයියේ.
    බලන්න වටින ෆිලුමක්.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ඒත් කවදා බලන්න වෙයිද දන්නේ නෑ..
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!

    Reply
  • wow…. Thank you so much Ravindu….

    Reply
  • Ravindu Thenabadu

    නියමයි හසන්ත අයියේ… බාගෙන තිබුණෙ සබ දෙනකල්… එලස්ස්ස්ස්

    Reply
      • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

        Reply
    • Haritha Prabuddha

      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.
      ජය වේවා. !

      Reply
    • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

      Reply

Leave a Reply to Bhathiya Cancel reply

Your email address will not be published. Required fields are marked *