Ex Machina (2015) with Sinhala Subtitles | විඥානයට සිරුරක් ඕනෙමද? (18+)[සිංහල උපසිරැසි සමඟ]
Furious 7 එකෙන් පස්සේ ටිකක් වෙනස් මාතෘකාවක් පාදක කරගත්ත චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ටිකක් පරිගණක සහ කෘතීම මනසක් ගැන කියවෙන කතාවක්. ඒ උනාට මේ කතාව අතරතුර යම් යම් දේවල් ගැන අපිට නිදහසේ හිතන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ විඥාණය (සිහිය) ගැන සහ අපි අන්තර්ජාලය පරිශීලනය කරනකොට අපි ගැන තොරතුරු අපි නොදැනම අනික් අයට ලබා දෙනවා කියන කාරණයත්. නිකමට වගේ හිතන්න සෙවුම් යන්ත්‍ර වලින් අපිට උදව්වක් වෙනවා වගේම අපේ රුචි අරුචිකම් සහ අපි හොයන්නේ මොනවද කියල අපිට අමතරව තවත් පිරිසක් අවධානෙන් ඉන්නවා කියලා 😉 ඒවා ගැන අවධානය දෙනගමන් මම කියන්නම් මේ කතාව ගැන ටිකක්.
චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ පහුගිය අප්‍රේල් 24 ඒ වගේම මේක බ්‍රිතාන්‍යය චිත්‍රපටයක්. ඊට අමතරව මේ චිත්‍රපටයට ලැබිලා තියෙන IMDb අගය නම සුළුපටු නැහැ. ඒ අගය 8.0ක් විදිහටයි දැනට වාර්තා වෙන්නේ. ඒ වගේම සමස්ත අදායම ඩොලර් මිලියන 29ක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Alex Garland. ඒ වගේම රංගනයෙන් Oscar Isaac, Alicia Vikander සහ Domhnall Gleeson කියන නළු නිලියන් දායක වෙනවා.
කලෙබ් කියන්නේ කේත කරුවෙක්. එයාට අවස්ථාවක් උදාවෙනවා එයාගෙම සමාගමේ අයිතිකාරයා වන නේතන්ගේ නිවසට යන්න අවස්ථාවක්. ඒක බාහිර ලෝකයෙන් වෙන් වෙලා කාටත් හොරෙන් තියෙන තැනක්. එතන එයා විශේෂ දෙයක් කරනවා. ඒ තමයි එයා කෘතීම බුද්ධියක් නිර්මාණය කරනවා. එත් එයාට ඕනේ කරනවා මේ කෘතීම බුද්ධිය වෙනත් කෙනෙක් ලවා සහතික කරගන්න. ඔයා දන්නවනේ කෘතීම බුද්ධියක් (Artificial Intelligence) කියන්නේ සමාන්‍යය මිනිහෙක් හිතන පතන විදිහට සහ හැඟීම් දැනීම් දැනෙන අපි වගේම ක්‍රියාත්මක වන කෘතිමව නිර්මාණය කරන රොබෝවෙක්. මේක ලෝකේ හැම තැනකම නිර්මාණය කරන්න හැදුවත් තවම එහෙම දෙයක් මිනිස් හිතට සමානව නිර්මාණය කරගන්න වර්තමාන සත්‍ය ලෝකයේ කාටවත් පුළුවන් වෙලා නැහැ. ඉතින් එහෙම නිර්මාණය දෙයක් නේතන් නිර්මාණය කරලා. එහෙම උනාම ඒක ඇත්තටම කෘතීම බුද්ධියක්ද කියල වෙනත් පාර්ශවයක් ලවා පරික්ෂා කරගන්න ඕනේ. ඒ පරික්ෂාව අවසානයේ පරීක්ෂකයා කියනවා ඇත්තටම මේක කෘතීම බුද්ධියක් කියල එයාගේ පරීක්ෂණ ප්‍රතිපල මූලික කරගෙන. ඉතින් කලෙබ් මේ අමුතු ස්ථානයට එන්නේ ඒ කාර්යය කරන්න. එත් එතනට එන කලෙබ්ව එහෙම දෙයක් කරන්න සමාගමේ සේවකයන් හැමෝම අතරින් තෝරාගන්නේ ඇයි? නේතන් නිර්මනුය කරපු මේ කෘතීම බුද්ධිය කොයිතරම් සාර්ථකද? මේ තියෙන්නේ ඔයාල නිරාකරණය කරගන්න ඕනේ ප්‍රශ්ණ. එහෙනම් මගේ යුතුකම් කළා. නැවත මේ වගේ චිත්‍රපට උපසිරසක් මගින් හමුවෙමු! හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 9071 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
zip file eka empty kiyala enwa plz fix this can’t extract
dan wada saho
thanks a lot saho sub ekata
Thanks
thank you
thank you
Thankzzzzzzzz
Thanks Bro..
18 +
Ai ban
thanks bro..
Thanks all
Thankz
උපසිරිසියට බොහොම ස්තුති
thanks..
thanks bro sub ekata
සුපිරි ෆිල්ම් එකක්… ඇත්තටම මේ වගේ දෙයක් උනොත් මොනව වෙයිද? සබ් එක සුපිරියටම තිබ්බා. බොහොම ස්තුතියි.. දිගටම සබ් දෙන්න…. ජයෙන් ජය……
Thank you very much bro………..
Thank you
ගොඩක් ස්තුතියි අයියෙ sub එකට!
ජය වේවා!
මේකේ උපසිරැසිය ඩවුන්ලෝඩ් ලින්ක් එක පෙන්නන්නෙ නැහැනේ.
thanx broo
Thank you…!!!
Thank you…!!!!
Thank you…!!!!!
niyama film eka! harima asawen beluwa. thanks Hasantha. well done.
thanks sahoo!!!!!
thankz machn sub ekta 😉
මම මේක බාගත්තෙ IMDBරේටින්ස් 8 තිබ්බ නිසා වෙලාවට sub එකත් තිබ්බා ගොඩාක් ස්තූතියි
patta tanx machan
thanks
Thanks brother
400 MB (BR) කොපිය wada naaaaaaaaaaaaaaaaaaaa…………
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thanks bro..
thanks
patta..thnx sahooo
New 720p Torrent Link
https://kat.cr/ex-machina-2015-720p-brrip-675mb-navoml-t10653544.html
thanx bro
Baami
ස්තුතියි සහෝ වෙනස්ම සලරුවක් අප වෙත ගෙන ආවට..!!!!
Thanku saho
niyami sub tikanam
සබ් එකට ස්තුතියි
Thn Q 🙂
Thanks lot, perfect sub
niz film…….
i love that type films…..
tnx……….
thnxx….
Ela Thanks
බෙහොම ස්තූතියි සහෝ.
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
tnx
නියමයි හසන්ත සහෝ.
මේකට සබ් එක දෙනකම්මයි උන්නේ.
බොහෝම ස්තුතියි සබට.
ජය.
Niyamayi Hasa ayye..
Thanks sub ekata!
obe meheyata ape upaharaya saho…..thanks.
සිරාවටම කීවොත් තවම මම පියවි සිහියට ආවෙ නෑ සහෝ..
ජය වේවා…
supiri film eka,,,
digatama demu,,
jaya wewa,,,,
මේ ෆිල්ම් එකම ටොරෙන්ට් වලින් අයින් කරලද?
Patta….bohama sthuthi saho…….
Link eka weda na
Thanks Hasantha ayya.
400BR copy eke torrent eka wada naa. menna me error eke enawa”404 – Torrent not found”
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ඔබ්ගේ මහන්සියට ස්තුති……..!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
The Duff පිලුමට සබ් දියන් මචං පුලුවන්නම්. එළ කතාව.. !
balanawa aniwaa
සබට තුති
ඔබට ජය……
පට්ට ෆිල්ම් එකකටනේ සබ් එක දීල තියෙන්නේ. මාරු. කරුමෙට ඉතින් මගේ ඩේටා ඉවර නිසා මේ පර බාගන්න වෙන්නේ නැහැ. කොහොම උනත් සබ් එකට තැන්ක්ස්
Thanks…
නියමයි නියමයි හසන්ත සහෝ……
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!
Good Luck…… 😀
නියමයි හසන්ත Film එකක් අයියේ…
බොහොම ස්තුතියි උපසිරසියට
ජයවේවා……
බොහොම ස්තුතියි හසන්ත අයියේ…
Good work
බොහොම ස්තුතියි උපසිරසියට
ස්තූතී උප සිරසියට සහෝ
400BR කොපියක් නම් දුන්න එක ගොඩක් වටිනවා. ස්තුතියි සහෝ උපසිරැසියට.
නියමයි නියමයි හසන්ත අයියේ.
බලන්න වටින ෆිලුමක්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
බොහොම ස්තුතියි උපසිරසියට…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks
ammoooooooooooo athi yantham sub dilaa
Thnx a lot buddy.!!!!!!!!!!
බොහොම ස්තුතියි හසන්ත අයියේ…Mad Max: Fury Road 2015 film එකට
sub දෙන්න.ජය වේවා…..!
thank you sooooooooooooooooooooooooooooo much………….. 🙂
ela ela hasantha. patta film ekak wage.
ස්තුතියි සහෝ..
thanks bro………………
thankz brooooooooooooooooooooooooo
ස්තුතියි සහෝ…. දිගටම සබ් දාන්න ශක්තිය ලැබේවා…!!!
නියමයි හසන්ත අයියා.
බොහොම ස්තූතියි!!!!
sub natuwa baluwa eye ayyo poddak pahu unanam sub ekka balanna thibba thank saho…
thanks
Thankx for sub…
Good work !!
ස්තුතියි හසන්ත අයියා… කලින්ම බලා තියා ගත්තා..
සබ එන නිසාම.
ජය වේවා!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.. මං මේ ෆිල්ම් එකත් බාගෙන බලන් හිටියෙ සබ් එක දානකන්.. 😀
වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා.!!!
හසන්ත අයියා දුනොත් ආයේ මොනවද??එල එල..
දෙනකල් බලන් හිටියේ…තවත් රොබෝ ස්ටෝරියක්ලු නේ..හි..හි..
බොහොම පින්…
ජය වේවා………!!!
බලන්න වටිනව වගේ..එල මචං..තෑන්ක්ස් සබට
thawath hoda film ekak.
thankz a lot saho sub ekata.. 😀
Thanks
thank you and good luck bro!!!
නියමයි හසන්ත අයියා !
පට්ට වගේ ෆිල්ම් එක .
බොහොම ස්තුතියි සබට .
සබත් සුපිරියටම ඇතිනේ .
pattama patta bro..thnq so much
thanks
සුද්දෝ ඇත්තටම මේක කරයිද මන්ද
සබට තුති සහෝ..
ජය වේවා!!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
thanks
මම මේක දවස් 2 කට කලින් බැලුවා. බලන්න වටින කතාවක්. මටනම් මේක Chappie ඒකට වඩා හොදයි. අනීවා සබ් ඒක්ක අාය බලනවා. ස්තූතියි……
Thank you very much hasantha saho….ela niyama film ekak me parath aran awilla thiyenne…:-)
niayamai…wenasma storyak thiyana filumak wge….thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro!
බාමි
balagena hitiye kawadada sub eka denne kiyala.thanx
elama thamaa haso…
mama harima aasai oya AI jaatyhiye film balanna..
mokda melo magulak therenne naha ne..
a unata atharinneth na, therum ganna karana uthsahaya nawatthanneth naha…
ehenm onna film eka baanna daala thamai me comment eka daanne..
jaya wewaa!!
නියමයි නියමයි හසන්ත අයියේ.
බලන්න වටින ෆිලුමක්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ඒත් කවදා බලන්න වෙයිද දන්නේ නෑ..
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!
thankz bro………
wow…. Thank you so much Ravindu….
නියමයි හසන්ත අයියේ… බාගෙන තිබුණෙ සබ දෙනකල්… එලස්ස්ස්ස්
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
අදයි බාන්නේ
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.
ජය වේවා. !
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.