Extant [S02 : E05] with Sinhala Subtitles | අකර තැබ්බයන්.. [සිංහල උපසිරසි සමඟ]
ගිය කොටසින් මෝලි වුඩුස් ජෙනරල් ටෝබි එක්ක පොලොව ගර්භයේ තියෙන පර්යේෂනාගාරය වෙන යනවා . එතනදී එයාව දෙමුහුන් අයට එරෙහිව භාවිතා කරන්න පුළුවන් වෛරසයක් නිපදවන අංශයේ වැඩට යොමු කරනවා. මේ අතර ඊතන් යනවා තමන්ට සැරින් සැරේ මැවිලා පේන රූපය හොයා ගෙන. මෝලිගේ ගෙදර හොයා ගෙන යනවා. ඒ යන අතර නොයෙකුත් අකර තැබ්බයන්ට මුහුන දෙන්න වෙනවා.
මේ සතියේ කොටසත් බලන්න ආරාධනා කරනවා.
[button link=”https://goo.gl/OD2zun” type=”icon” “center” newwindow=”yes”] 150 MB (1.94 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1386 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub eka patan gaththe eke iwara karamu ne
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx broo, anith tikath ikmanatama denkoo, parakku wdeyooo
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!
Thanks
thnz saho sub denakal balagena hitiye
Thanks Sahoooo,
Ane machan ethuru tekath ekmatama depan machoooo.
Anyway Thanks Bro.
Thanks saho ………..