F*&% the Prom (2017) Sinhala Subtitles | අපිට නැති පාර්ටි උන්ට මොකටද…? [සිංහල උපසිරසි සමඟ]
ඔන්න කාලෙකට පස්සෙ අරගෙන ආව තවත් ලස්සන බයිස්කෝප් එකක්. සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වෙන්න තමයි මට මේක කරන්න අවස්ථාව ලැබුණෙ. මේක මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීම. ආහ් ඔක්කොටම කළින් බයිස්කෝප් එකට සුභ පතන්න ඕනෙ පුරා වසර 10ක් (9 ඉවර වෙලා දැං මේ යන්නෙ 10 නෙ) මේ කරන මහඟු සේවයට. මේක බාර අරන් ටිකක් කල් ගතවුණා. මට අතිශය තීරණාත්මක බිහිසුණු අධ්‍යාපනික කර්තව්‍යයන් කිහිපයක නිරත වෙන්න සිද්ධ වුණු නිසා. කොහොම හරි ඔන්න නිදිවරාගෙන වැඩේ කරල ඉවර කළා.
හරි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො. මේ කතාව ගෙතෙන්නෙ උසස් පාසලක කොල්ලො කෙල්ලො සෙට් එකක් වටේ. එයාලගෙ අධ්‍යාපන කටයුතු ඉවර කරල උසස් පාසල හැරයනකොට එයාලට තියෙන ලොකු පාර්ටි එකක් තමයි මේ Prom එකක් කියල කියන්නෙ. හරියට අපේ කැම්පස් වල තියෙන Going Down Party එක වගේ එකක්. ඊට වඩා වෙනස්කම් ටිකක් මේකෙ තියෙනව. ඒව ෆිල්ම් එක බලාගෙන යනකොට තේරේවි. අපේ කැම්පස් වල වගේම කාර්ඩ් වදින හැටි මේකෙත් තියෙනව. මේ Prom එක නිසා උසස් පාසලේ කට්ටිය කොටස් දෙකකට බෙදිල ඉන්නෙ. මේකෙන් එක සෙට් එකක් මේ පාර්ටි එක කුඩු කරල දාන්න ගහන ගේමක් තමා කතාව පුරාම යන්නෙ. ඒක ඉවර වෙන්නෙ කොහොමද කියල නං මේක බලලම තමයි හොයා ගන්න වෙන්නෙ.
මේක comedy movie එකක්. හැබැයි කතාවෙ ලොකු තේරුමකුත් තියෙනව. IMDb 4.9 ratings ලැබිලත් තියෙනව. 2017 වර්ෂයේ තමයි එළි දක්වල තියෙන්නෙ. මේකෙ මැඩී ඩැඩ්නර්ගෙ චරිතෙ කරන්නෙ Prison Break, The Originals, Runaways රූපවාහිනී කතා මාලා වල රඟපාන Danielle Campbell. කෝල් රීඩ්ගෙ චරිතයට පණ පොවන්නෙ The Messengers රූපවාහිනී කතා මාලාවෙ පීටර්ගෙ චරිතය රඟපාපු Joel Courtney තමයි. මෙරීසගෙ චරිතය රඟපානෙ Riverdale වල ශෙරිල් බ්ලෝසම් විදියට රඟපාන Madelaine Petsch. ඉතිං එහෙනම් ඔන්න මේකත් ඔයාලට බාරයි. අඩුපාඩු එහෙම තිබ්බොත් කියාගෙන යන්න. ඊලඟ සබ් එක ලියනකොට ඒක පහසුවක් වෙන නිසා. එහෙනම් බයිස්කෝප්වාසීන්ට ජය වේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
4132 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanx for subtitles
Thanks ……………….good luck ………………..
Thankx bro
Thanks
Thankzzzzzzzz
මේකෙ සබ් එක බාන්න බෑ. සොයාගත නොහැක කියල ඩිස්ප්ලේ වෙනව.
වැඩේ ගොඩ තෑන්කු වේවා සබ් එකට
Riverdale ekath dennoko oya kyala tynne….sub ekata tnx
thnxxxxxxxxxxxxxxx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sub ekata..digatma demu…..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදයංග සහෝ.
ජයෙන් ජය.
thanks for the sub
thanx machan
Thanks saho….
අම්මෝ උදේ ඉදන් බලන් ඉදියෙ මේක දානකන්…
බොහොම ස්තුතියි මචන් …
දිගටම දාපන්..පට්ට මචන්
Elw
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජය
Madeleine Petsch is my favourite actress ,,Thank you macchan. Madeleine Akki inna hinda aniwa balanawa.
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..
දිගටම සබ් කරමු…..
Thanks bro…
tq saho.bad moms sub dendoo.tawa godariyk parana patta comedy film tynwa sub neti ewth wedi wediyen sub denda lebewa..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Patta Film eka
Ela ela
බොහොම ස්තූතියි සහෝ
ela ela saho thanks
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තූතියි.
ඉදිරියටත් හොඳ නිර්මාණ වලට උපසිරැසි ලබා දෙන්න.
සුබ පැතුම්…!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!