අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Faith [EP13] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Faith (Good Doctor)

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…

තමන්ට පාලනය කරන්න බැරි රජතුමා පාලනයෙන් නෙරපල අලුත් රජ කෙනෙක් පත් කරගන්නයි ගි චෝල්ගෙ වෑයම. ඒකට තියන පළමු පියවර හැටියට ඔහු වත්මන් රජතුමාගෙ මාමණ්ඩිය වන ඩියොක්හන්ග් කුමාරයව නැවත කැවනව. ඔහු ආ පමණින්ම ගි චෝල් සාමි ඔහුගෙ අතේ වෙදැදුරුතුමියගේ දින පොත ඇය වෙත යවනව. නමුත් මෙවර ඇය එය ප්‍රතික්ෂේප කරනවා. මේ අතරතුර විද්වතුන් ආරක්ෂකව කැඳවගෙන එන වගකීම වුදාල්චි මතයි පැවරිලා තියෙන්නේ. සියලුම බාධක මැද ඔවුන් ඒ කාර්යය බොහොම සාර්ථකව ඉටු කරනවා. මෙහිදී රජතුමා බොහොම තද තීරණ කීපයක්ම ගන්නවා. ඒ හැමටම හේතුවල ශක්තිය චෝයි යන්ග් බව වටහා ගන්නා ගි චෝල් ඔහුව අල්ලස් වංචාවකට හසුකරනවා. අලුතින් පත් වූ නිලධාරී මඩුල්ලේ පළමු රාජකාරිය වන්නේ තමන්ව ආරක්ෂිතව මෙහි කැඳවාගෙන ආ චෝයි යන්ග් හට විරුද්ධව පරීක්ෂණයක් මෙහෙයවීමයි. මෙය ගි චෝල්ගේ කුමන්ත්‍රණයක් බව දන්නවා වුනත් ඔවුන්ට තම රාජකාරිය ඉටුකිරිමට සිදුවෙනවා. එහි ප්‍රථිඵලයක් ලෙස පරීක්ෂණ අවසන් වනතුරු චෝයි යන්ග් වුදාල්චි කපිතාන් ධූරයෙන් පහකර සාමාන්‍ය මැදුරු ආරක්ෂකයෙක් බවට පත්කරනවා.

Faith (2012– ) on IMDb

 

 

[button link=”https://goo.gl/Jre9KJ” type=”icon” “center” newwindow=”yes”] 700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

08F21AC76207BD3588CF5D98567C2192791B6498
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous  Episodes              All Episodes                Next Episodes>>

4 thoughts on “Faith [EP13] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *