Watch Trailer

Falling Skies [S01 : E07] | අභය භූමිය 2 [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… පසුගිය කොටස බලපු අය නොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද මේ කොටස දෙනකන්. එහෙමනම් ඔන්න අරන් ආවා. පුරුදු විදියට පසුගිය සැරේ කතාව මම ටිකක් කියන්නම්කෝ. ගිය සැරේ අරෙ ටරී කියන හාදයා ටොම්වත්, කැප්ටන් වීවර්වත් රවට්ටලා ළමයින් ටික අරං යනවනේ පිටසක්වලයන්ට දෙන්න. අර ඊලයි කියන පොඩි ළමයව පිටසක්වලයන්ට දෙන තැන…

Falling-Skiesකොහොමද යාළුවනේ… පසුගිය කොටස බලපු අය නොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද මේ කොටස දෙනකන්. එහෙමනම් ඔන්න අරන් ආවා.

පුරුදු විදියට පසුගිය සැරේ කතාව මම ටිකක් කියන්නම්කෝ. ගිය සැරේ අරෙ ටරී කියන හාදයා ටොම්වත්, කැප්ටන් වීවර්වත් රවට්ටලා ළමයින් ටික අරං යනවනේ පිටසක්වලයන්ට දෙන්න. අර ඊලයි කියන පොඩි ළමයව පිටසක්වලයන්ට දෙන තැනින්නේ කතාව ඉවර කරන්නේ. ඒ වගේම ඈන් මුහුණ දීපු කරදරෙත් එක්ක මැගී ඒයාට වේපන් ට්‍රේනින් ඒකක් දෙනවත් මතක ඇතිනේ.

අද කතාවෙදී අපි බලමු හැල්, මැට්, බෙන් 3න් දෙනාටම අනිත් අයත් එක්ක බේරිලා යන්න පුළුවන්ද කියලා. ඒ වගේම ගිය සැරේ හිටපු පොප් මෙයාලට උදව් කරයිද නැද්ද කියලා. එයානේ මෙයාලව පාවලා දුන්නෙත්.

එහෙම නම් ඉතිං කතාව බලලා කොමෙන්ටුවකුත් දාගෙනම යන්නකෝ. නැවත හමුවෙමු.

Falling Skies (2011) on IMDb

 

 

140 MB (1.5 GB) කොපිය මෙතනින් බාගන්න be0877ef792267d7358d47b85c6cc5267b8a93ca 350 MB කොපිය මෙතනින් බාගන්න 35bb00196502a7ad07f7a6ade50e93f81ed98992 1.2 GB කොපිය මෙතනින් බාගන්න e86a4fece62c114aa35bb60297a9703a1e8498e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,922 downloadsDownload Falling.Skies_.S01E07.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,922 downloadsDownload Subtitles68 KB

59 comments

  1. Harsha Lahiru

    එලකිරි පලවෙනිදා පාන්දරම මේක දිලා තියෙන්නෙ
    ජයවේවා

  2. amilatk

    elaz thnxzzzz

  3. naleen

    maxxama thama meyka :)

  4. sidath

    jaya wewa!

  5. Gayan

    supiri akke :)

  6. rusuru | රුසිරු

    ජය වේවා !!!!!!!!

  7. ccnp

    Thanks

  8. Sam

    thnks...

  9. hh

    elakiri .......!!!!!!! jaya !!!!!

  10. elakiri

    bohoma pin

  11. නලින්

    ස්තුතියි සුරේනි මේ කථාවටත්

    ජය වේවා!

  12. Sara Yohani Epa

    thanx akke...great work..

  13. ganesh

    thanks a lot

  14. rock hasi

    ela ela taggala ehenam 8 ikmanatama denna ko

  15. sarath

    thanks.

  16. lakchan

    Thanks ................................

  17. omeru

    ඉවසුමක් නතිව උන්නෙ.... ස්තුතියි ගොඩක්

  18. shani

    thanks a lot. season 2 ekmanata denna

  19. indika

    Thanks

  20. සමීර කරුණාරත්න

    මාරු මාරු 2 කොටස දීලා අභය භුමියේ...
    ඊලග කොටසක් මේ වේගෙන් දුන්න නම් ඇති.
    (මේක දරාගන්න හැකි වේගයක් මට නම් වරදවා තේරුම් ගන්න එපා හෙදේ එක)

  21. සිසිත සමරතුංග(සිසියා)

    මරු මරු.......
    සැලෙන්න එපා සොයුරිය....
    ඔක්කොම දෙමු........

  22. “චූටී මල්ලි”

    එල එල
    තව ටිකයි
    ඉතුරුවත් දෙමු ඩෝං ගලා
    සබට තුති
    ඔබට ජය..............

  23. dev

    bohoma stuti sahodari..... .

  24. පියුම් මධුශංඛ

    තැන්කූ වෙන්ඩ ඕනේ අක්කි......... 150 කොපියත් තිබුනනම් ආයේ කියලා වැඩක් නෑ........ හැබෑට ඒකට මොකද උනේ ඈ......?? :o

  25. samiddha

    elaz patta.....................thanks a lot

  26. remona

    athatama danan anith sires eka balane kawadda kiyala mara asawakin inne.niyamai.bohoma sthuthi sureni

  27. nimantha

    supiri . bohoma sthuthi

  28. waruna

    danan me sires eka gini wage nagala yanawa. sub ekath supiri.thankiwu weewa

  29. senaka

    patta padiri.elaz

  30. gayantha

    superb.thanks a lot

  31. Agith

    patta

  32. kolitha

    gindara supii ..........sthuthiwewa..........

  33. jaya

    ඉවසුමක් නතිව උන්නෙ…. ස්තුතියි ගොඩක්

  34. palitha

    gini gindara. supiri . thanks

  35. lelum

    nagala yanne dan me tv sires eka.balan nathuwa inda ba............

  36. Madhuraka

    wow ,superb sires,thanks

  37. jiwaka

    balana pattama katha walin ekak.thankiwuwewa

  38. kallhana

    pissu hadenawa elaz..................

  39. fazlin

    wa wa ...........patta .thanks

  40. nihal

    mare maru elaz

  41. hamesh

    kiyanda therenne na etharan ela.sthuthiwewa

  42. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. dumindha

    patta .sthuthiwewa ......sub eka ela

  44. renuka

    ever best story subtitle ,thanks sureni

  45. kolitha

    elamathama.gidara .sub ekata pin

  46. ekanayake

    supiri................

  47. Nala

    ela supiri .bohoma sthuthi......anith kotasa ikmanta denna.....

  48. Ranveera

    patta sub eka.thanks dan thama me kathawa nagla yanda patan gaththee ela .sureni mahansiyata thanks

  49. sanath

    supiri wadak sureni.booma pin sub ekata

  50. jiwaka

    elazzzzzzzz.thanks a lot........anith kotas ikman karoth hodai

Load more comments