කොහොමද යාළුවෙන් ඔන්න මේ කථා මාලාවෙ අන්තිම කොටස අරං අවා.එහෙනම් ගිය සැරේ කතාව පුරැදු විදියට ටිකක් මතක් කරගනිමු නේද? ගිය සැරේ ෙකාටෙස්දී අපෙ කැප්ටන් පොඩ්ඩක් පිස්සු කෙලින්න ගත්තා මතක ඇතිනේ, ඒ වෙග්ම ටොම් ඒයාගේ පිරිස ඒක්ක ඒකතු වෙලා එයාව නවත්වන්න සැලසුම් කරපු හැටිත් අර පොප් එයාලත් එක්කම ඉදලා අනතිම මොහොතේ අ…
කොහොමද යාළුවෙන් ඔන්න මේ කථා මාලාවෙ අන්තිම කොටස අරං අවා.එහෙනම් ගිය සැරේ කතාව පුරැදු විදියට ටිකක් මතක් කරගනිමු නේද? ගිය සැරේ ෙකාටෙස්දී අපෙ කැප්ටන් පොඩ්ඩක් පිස්සු කෙලින්න ගත්තා මතක ඇතිනේ, ඒ වෙග්ම ටොම් ඒයාගේ පිරිස ඒක්ක ඒකතු වෙලා එයාව නවත්වන්න සැලසුම් කරපු හැටිත් අර පොප් එයාලත් එක්කම ඉදලා අනතිම මොහොතේ අනිත් පැත්තට ගියපු හැටිත් ඔයාලට මතක ඇතිති කියලා හිතනවා.
මේ පලවෙනි සීසන් එකේ අනිතිම කොටසනේ ඒක නිසා අටුවා ටීකා ඕනේ නෑ.ඔයාලා බාගෙනම පලන්න මොකද වෙන්නේ කියලා.පිටසක්වලයන්ගේ අර සැතිල්ල පුපරවලා දාලා උන්ව මේ ෙලෝකෙන් ඒලවගන්න පුළුවන් වෙයිද? නැත්නම් අපිට සදාතකකවම යටත් වෙලා ඉන්න වෙයිද කියලා.
ඉතිං එහෙනම් හැකිඉක්මනින් දෙවන සීසන් එකෙන් හමුවෙමු ,
140 MB (1.5 GB) කොපිය මෙතනින් බාගන්න be0877ef792267d7358d47b85c6cc5267b8a93ca 350 MB කොපිය මෙතනින් බාගන්න fbb210030f2553e98ebf6a312eedb204a3395d44 1.5 GB කොපිය මෙතනින් බාගන්න fb02c24d64ca370c80c7841704676726fbe0f23d ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,902 downloadsDownload Falling.Skies_.S01E10.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
82 comments
tharanga
chami
thnxxxxxxxxxxxx
Isuru Madushan
bohoma thanks meyka ikmnata iwara karapu aka gana 2 kath demu
udara
mamath banwa dan niyamai
naleen
niyamai akke digatama demu onna
vee
kiyala wadak na patta kathawa
quik
thanks
was
එහෙනම් මේකත් ඉවර කරා නේ බොහොම සතුයි 2 කත් ඉක්මනට දෙන්න බලන්න
fd
2 kath ikmna one akke
rock hasi
ela akkek ne niyamai a ikmanata sub dunna igawa ekatath ikmanata sub denna
shann
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
ositha
supiri
සoජය
බොහොම ස්තුතියි සිස්. දිගටම දෙමු.
me
Thanks
shani
ගොඩක් ස්තූතියි ලස්සන කථාවකට සිංහල සබ් දුන්නට.
සීසන් 2 ඉක්මනට දෙන්න පුළුවන් නේද.
මෙහෙම අහන්න හොද නෑ.. ඔයාට වේලාවකුත් තියෙන්න එපැයි......මම සීසන් 2 ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ)Sam
thanks..ikmanatama season 2 denna...
omeru
බොහොම ස්තුතියි... සිසන් 2 ඉක්මනටම ඕනි,,,,
දිනිඳු සම්පත්
පලවෙනි එක ඉක්මනටම ඉවර කරා වගේ දෙවෙනි එකත් ඉක්මනින්ම දෙන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජය වේවා!!!
HarshA LahirU
01 නම් ඉවරයි
02ත් මේ වේගෙන්ම දෙන්න
මේකටත් සබ් දුන්නාට ජයdev
bohoma stuti sahodari..... .
harima asawen beluwe.... .
2nd season ekatat sub dala denakan balan innawa... .
wedi wediyen sub danna diriya shaktiya lebewa...... .Anjana
thanks
mudiya / මුදියා
හප්පේ අපේ සුරේනි කෙල්ල ඉක්මනටම මේක දීල ඉවර කරා නේද.නියමයි නියමයි.දෙවෙනි එකත් ඔය වේගෙන්ම දෙයි කියල අපි ඉතිං දත්මිටි කාගෙන බලං ඉන්නව.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!
chandu
patta patta sureni thanks
samiddha
great work sureni.thanks A lot.
hasith
wow. exelant .good work sureni.........
rohana
supiri .tharu 7yi wade elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
සුනෙත්
ඉස්තුතියි අතුරිගිරි.දෙවැනි එකත් දෙන්න
remona
niyamyi .thanks sureni.sires 02 balanakan ivisilak na..
Agith
patta supi wadak sureni.gini gindara
Nala
bohoma thanks meyka ikmnata iwara karapu aka gana 2 kath demu
Ranveera
ohoma stuti sahodari….. .
harima asawen beluwe…. .
2nd season ekatat sub dala denakan balan innawa… .
wedi wediyen sub danna diriya shaktiya lebewa…kolitha
පලවෙනි එක ඉක්මනටම ඉවර කරා වගේ දෙවෙනි එකත් ඉක්මනින්ම දෙන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජය වේවා!!!
waruna
බොහොම ස්තුතියි සිස්. දිගටම දෙමු.
kallhana
supiri.......pankadu 5ei hode........
Madhuraka
ela nice work.2nd sires ekath ikmanta denna.thanks sureni
lelum
pissu hdenawa.ela sureni.wedi wage
chandhu
එහෙනම් ඉක්මනින් ඉවර කරා නේ දෙවෙනි එකත් එහෙනම් ඉක්මනින් පටන් ගමු
wisal
patta.ela .........kiyanda wachana na e tharan supiri.sthuthi sureni
sanath
supiri.balanda balanda asayi.thanks sureni .... season 02 ikmanta demu.............
jaya
tharu 7 wade thanks sureni
P.D Chamath Dimanthaa
Seson 2 Eka Awilla subs one :D hurry up thanks!
lakchan
thnxxxxxxx ..............
Lakshan ads
යතුරැ ලියනයේදී පොඩි පොඩි අඩුපාඩුකම් තිබුනත් ඔබ හොදට උප සිරැසි සපයා තිබුනා ගොඩක් ස්තුතියි.
ඊලග කථාමාලාව කවදා වගේ අපට බලාපොරෝත්තු විය හැකිද?indika
thanks
“චූටී මල්ලි”
අනිවා අනිවා
2ත් ඔනි ඉක්මනටම
මේක ඉවරකලාට සුභ පැතුම්
ඔබට ජය............jaya
elaz .thanks wewa sureni
wiki
thanks sureni.niyama wadak.sires 01 hodata oya kara sires 02 kawadda denne ? ekath mewage ikmanta denna hode?
sagara
ela supiri wadak .02th ikaman karanna sureni........
lasitha
man me sires eka mula idan baluwa dan me kathawa puduma vidiyata apiwa alla gatha wage.supiri wadak sureni.season 02 ikmanta denna.apita falling skies sires una hadila inne
chathura
pttama sires ekak .ela sureni.season 2 ikkmanin hode
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Falling Skies [S01 : E10] | පැය අටක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Falling-Skies-2-555x250.jpg)

එහෙනම් ඉක්මනින් ඉවර කරා නේ දෙවෙනි එකත් එහෙනම් ඉක්මනින් පටන් ගමු