ඔන්න මේ කතා මාලාවේ දෙවෙනි සීසන් එකත් අරං මම ආවා.මුලින්ම ගිය සැරේ සීසන් ඒක බලලා ඒකට කමෙන්ට් දාලා මාව දිරිමත් කරපු හැමෝටම ස්තුතියි.කලින් ලිපි වලින් මේ ගැන කියන්න හිටියත් කියන්න බැරිවීම ගැන කණගාටුයි.ඒ වගේම ගිය සැරේ ලිපි ඒතරම් දිගු නොවීම ගැනත් කට්ටිය චෝදනා කරලා තිබුනානේ. ඒ ගැන මගේ කණගාටුව මොකද මම ලිපිය…
ඔන්න මේ කතා මාලාවේ දෙවෙනි සීසන් එකත් අරං මම ආවා.මුලින්ම ගිය සැරේ සීසන් ඒක බලලා ඒකට කමෙන්ට් දාලා මාව දිරිමත් කරපු හැමෝටම ස්තුතියි.කලින් ලිපි වලින් මේ ගැන කියන්න හිටියත් කියන්න බැරිවීම ගැන කණගාටුයි.ඒ වගේම ගිය සැරේ ලිපි ඒතරම් දිගු නොවීම ගැනත් කට්ටිය චෝදනා කරලා තිබුනානේ. ඒ ගැන මගේ කණගාටුව මොකද මම ලිපියක් ලියන්න ටිකක් කම්මැලියි. මේ සැරේ වත් ටිකක් ලොකු ලිපියක් ලියන්න උත්සාහ කරන්නම්.
හරි දැන් ඉතිං කතාවට බහිමුකෝ.මුලින්ම පුරැදු විදිය පසුගිය සීසන් එකේ උන දේවල් ටිකක් මතක් කර ගනිමු නේද? ඔව් පසුගිය කොටස් වලදී ටොම් මේසන් සහ එයාගේ පිරිස ඒකතු වෙලා පිටසක්වලයන්ට එරෙහිව සටන් වැදුනා ඔයාලට මතක ඇතිනේ .ඒ වගෙම තකාව අවසන් වෙන්නේ ටොම් අර පිටසක්වල යානාවක් ඇතුලට ඇවීදන් යන එකෙන්. ඔයාලට මතක ඇතිනේ කලින් හැල් යාලුවෙලා හිටපු ගෑනු ළමයා තමයි ටොම්ව යානාව ඇතුලට කතා කරගන්න පිටසක්වලයන්ට උදව්කරන්නේ. ඔයාලට මතක ඇතිනේ ටොම්ගේ දෙවෙනි පුතා බෙන් ගැන.එයාව පිටසක්වලයන්ගෙන් බේරාගෙන අරං ආවට එයාට තාමත් පිටසක්වලයෝ එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්කම තියෙනවා.ඒත් එයාට ඒක කරන්න උනේ නෑ.ඒ වගේම මේ අය නැවතිලා ඉන්න ජෝන් ඒෆ් කෙනඩි විදුහල අතැරල යනවා පිටසක්වල ප්‍රහාර නිසා.
හරි දැන් මේසැරේ කතාව පැත්තට හැරෙමුකෝ කතාව පටන් ගන්නේ ටොම් ආපහු එයාලගේ පුතාලට මුණගැහෙන තැනින්.බෙන් අතින් වැරදීමකින් ටොම්ට වෙඩි වදිනවා.මේවෙනෙකොට මෙයාලා කලින් නැවතිලා හිටපු ඉස්කෝලෙන් ගොඩක් දුරගිහින්.ඒයාලට නවතින්න ස්ථිර තැනක් නැහැ.ඒ වෙග්ම ටොම්ගේ අඩුව පුරවන්න එයාගේ පුතා හැල් ලොකු උත්සාහයක් දරනවා ලොකු අයියා වශයෙන් වගේම කණ්ඩායම් නායකයෙක් හැටියටත්. ඒත් බෙන් ඒයා පිටසක්වලයන්ට අහුවෙන්න කලින් හිටපු පොත්ගුල්ලා නෙවෙයි දැන්.ඒයා දැන් හුගක් ශක්තිමත් කණ්ඩායම වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. මැට් පුංචි කොල්ලා ඒයාටත් දැන් ඕනේ සටන් කරන්න එයාගේ අයියලා වගේ. ඩොක්ටර් ඈන් ග්ලාස් එයා ලෝඩස් ඒක්ක ඒකතු වෙලා බස් එකක තමයි එයාගේ සායනය පවත්වෙගන යන්නේ ඉතාම ධෛර්යකින් ජීවිතයට මුහුණ දීලි තියෙනවා. ටොම් නැති වෙලාවේ එයාගේ පුතාලා 3න් දෙනාවත් බලාගෙන
අද කතාවෙදි ආපහු තමන්ගේ පිරිස අතරට ඒන ටොම් දරුනු විදියට තුවාල ලබලා ඉන්නේ.ඈන් ලොකු උත්සායහක් දරනවා එයාව බේරගන්න.ඒ වගේම පිටසක්වල ප්‍රහාර නිසා නැවතිලා ඉන්න තැනින් පිටත් වෙන්න සිද්දවෙනවා.අපි බලමු ටොම් මේසන්ව බේරෙන්න පුලුවන් වෙයිද කියලා. කතාව බාගෙනම බලන්නකෝ
අම්මෝ සබ් දානවට වැඩිය අමාරුනේ කතාව ලියන්න ගියාම.ආපහු කියවලාබලනකොට නිකන් අගක් මුලක් නැති විකාරයන් වගේ…ඊළග කොටසින් ඉක්මනින්ම හමුවෙමුකෝ…..
230 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න 7077f88a3d5d856910bdb523e2b0f3df192307b7 340 MB කොපිය මෙතනින් බාගන්න e5009c270928063413b29eefc580fe6f9f44dc0f 420 MB කොපිය මෙතනින් බාගන්න 39c74c1d005ff24a64ebccdca36f49e122437f5b 1.6 GB කොපිය මෙතනින් බාගන්න 92cc12681cc598b6f510d70d9041f492117ed751 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,231 downloadsDownload Falling.Skies_.S02E01.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
52 comments
f_live
shann
ජයෙන් ජය අක්කේ දිගටම දෙමු
:)isuru
maru kathawak 2 ka denakm apith hitiye
ositha
thnx akkki
vee
maxxxa digatama demu
quik
thanks
yasas
sub akata thanks so much akke lassana kathawak
tharanga
2 වෙනි එක සබ් දෙනකම් හිටියේ ඔන්න ගත්තා :)
amilatk
jayen jaya!!!!
shani
ගොඩක් ස්තූතියි සිංහල සබ් දුන්නට.
මම හිතුවේ නෑ සීසන් 2 මෙච්චර ඉක්මනට දෙයි කියලා.
මම සීසන් 2, 3 කලින්ම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ.
දැන් තියෙන්නේ සබ් දෙන වෙලාවට කතාව බලන්න විතරයි.
මගදි නතර කරන්න නම් එපා......
පුළුවන් විදිහට දිගටම සබ් දෙන්න.naleen
thQ saho
naleen
sry sahodari :)
wow
wow,maru :D
ganidu
තැන්ක්ස් වේවා!
හර්ෂ ලහිරු
අප්පට සිරි කිව්වා වගේම දීලා නැතැයි
ඔහොම යං ඔහොම යං
ස්තුතියි සහොදරි ජයccnp
Thanks
indika
thanks
Chathu
thnx......... :D
Buddhika
enkan balan hitiye. thanx....
Amil
Thanks,,,
deweni eka genakam maga balagena hitiye..“චූටී මල්ලි”
එල එල 2
පටන් ගන්නකම් බලන් උන්නෙ
මේ ටිකත් එක දිගට දෙමු
සබට තුති
ඔබට ජය..........නලින්
ගණන් ගන්න එපා සුරේනි සබ් කරන්නත් හොද පිටුවහාලක් වෙනවා ලිපිය ලියන එකෙන්,
කම්මැලි වෙන්නේ නැතුව බලන්නත් යමක් ඉතුරු කරලා කථාව දාන්න..ඉතුරු ටිකත් දිගටම දෙන්න.
ජය වේවා!
සමීර කරුණාරත්න
මුලින්ම මුලින්ම ස්තුතියිවන්ත වෙන්න ඕනෙ සීසන් 3 ගිහින් වුනත් බය නැතුව මේක පටන් ගත්ත එකට, අපි වුනත් මේ තරම් ගිය කතාවක් නැවත පටන් ගන්න දෙපාරක් හිතනවා. ඒ තීරණය බොහොම විශිෂ්ටයි, මෙතෙක් ටෙලි කතා මාලා බැලුවාම අපි දුන්න ලංකාවේ ප්‍රේක්ෂකයන් මේ විද්‍යා ප්‍රබන්ධ බලන්න බොහොම රුරි බවයි මගේ හැගීම නම්. මට නම් තවම එක කතාවක් බලන්න උනේ නැහැ වැඩ එක්ක. නමුත් බලන්න හිතේ තියන කතාවක්. බලමු ඉඩක් ලැබුනහම. ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ කරන දෙයට බොහොම ස්තුතියි.
deshan
IKMANATA AWATA THANKX...
Ishara
Godak Thanks macho
Mathisha
THankZ
Pubudu Supun
මෙච්චර කල් මම විතරයි ලිපි ලියන්න කම්මැලි කෙනෙක්ට හිටියේ. දැන් තව කෙනෙක් ඉන්නවා. :D :D :D කොහොම වුනත් බොහෝම ස්තුතියි අක්කේ සබ් එකට
dilan
thankzzzz
dushman
ela ela
thanks sahodariya sub 1 tarock hasi
ela akke ela
Achintha sameera
සුරේනි අතුරුගිරිthanks yalu,ikmanata sub denna seson 3k thiyenawane...ithuru eka denakam bala innawa
ශාන් විමුක්ති [විමා]
අහා
එල එල
ඉක්මනටම දෙවනි එකත් අරන් ඈවිත්aki
deyyek ubanam machooo..banawooooooo me
dev
bohoma stuti sahodari.... .
wedi wediyen sub danna diriya shaktiya lebewa..... .jina
thanxxx
knight
tnx mcho,.. ela kiri....
samiddha
jayawewa sureni ela sub eka thanks
Naveen
Akke falling skies season 2 eke serama episode wala sinhala sub tika ikmanata dannakooooooo
sineth
balana hitiye enakan thanks macho
mudiya / මුදියා
කිවුවත් වගේ සුරේනි කෙල්ල දෙවෙනි සීසන් එකත් බොහොම ඉක්මනට දෙන්න පටන් අරන් නේද.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!
Frozen Heart
Elama thama
පියුම් මධුශංඛ
තැන්කූ අක්කි..... මේක දෙනකල් බලාගෙන හිටියේ...... පුළුවන් නම් සයිස් එකෙන් අඩු 150MB කොපි වලටත් සබ් දෙන්න ලොකු උදව්වක්... :D
Dilan ishara
anith tikath pata gala one aaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. දිගටම දෙන එක නම් හොඳ දෙයක්. මෙන්න බානවා. ජය෴෴ :P :P
සoජය
පට්ටනෙ 2 පටන් අරන් එල එල... බොහොම ස්තුතියි සිස්..
Lahiru
thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Ranga
thank you very much......
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තුතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල දෙවෙනි එකත් පටන් ගන්නකම් උනන්නේ ජය!!!