Falling Skies [S02 : E04] | ආදරය සහ ධෛර්ය [සිංහල උපසිරැසි සමඟ]
යාලුවනේ පසුගිය කොටස රස විදින්න ඇති කියලා හිතනවා. මතක ඇතිනේ පසුගිය කොටසේ අර ඒවරි චර්චිල්ගේ පැමිණිමෙන් පස්සේ වීවර් කටිස්කිල්වලට යන්න ගියපු ගමන අතහැරලා දාලා චාල්ස්ටන් බලා පිට් උනා. ඒ වෙග්ම මතක ඇතිනේ බෙන්ට සහ ජීමීට මුහුන දෙන්න සිද්ද වෙච්ච අනතුර. ඒකෙන් ජිමී සදහටම සමුගත්ත ශෝචනීය සිද්දියත් ඔයාලටත් මතක ඇති තියලා හිතනවා. ජිමී සහ බෙන් අනතුරට ලක්වෙන වෙලාවේ එතන හිටපු ස්කිටරයා ටිකක් වෙනස විදියේ කෙනක් කියලා ඔයාලට තේරෙන්න ඇතිනේ.
අද කතාවේ තියෙන්නේ බෙන් සහ හැල් දෙන්නා ඔත්තු සේවයේ යනෙකාට එයාලෙගේ බයික් හොරකම් කරන් යන යාලුවෝ ටිකක් ගැන. ඒ හොරු පිරිස අතරේ ඉතාම වැදගත් කෙනෙක් ඉන්නවා.එයා කවුද කියලා බලාගන්න වෙන්නේ ඉතිං කතාව බලලාම තමයි ඒ වගේම අපේ පුංචි මැට්ගේ හිතුවක්කාර වැඩ කිහිපයකුත් බලාගන්න පුලුවන්. ඒ වගේම කැප්ටන් වීවර්ට නොහිතපු විදියේ අනතුරකටත් මුහුණ දෙන්න වෙනවා.එහෙනම් කතාව බලලා කමෙන්ටුවකුත් දාගෙනම යන්නකෝ 🙂 නැවත හමුවෙමු.
3329 downloads
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
තැන්ක්ස් වේවා!!! ……………………………………..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
thankx…………
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
patta supiri.thank
thanks a lot sureni……..great work
ඉස්තුතියි අතුරුගිරි ඔයාගේ මහන්සියට
ඔය දෙන්නේ වෙඩි වගේ.නියමයි සුරේනි.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!
bohoma stuti sahodari…. .
thanks
බොහොම ස්තුතියි සුරෙනි…
එල සුරේ………
සබට තුති
ඔබට ජය………..
niyamai thanks
thanks sahodariya sub 1 ta
සුරේනි අතුරුගිර thanks sub ekata,E5 ikmanata dennako…
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
THNX “akki……
නියමයි ස්තුතියි සුරේනි ජය
digatama iwara wenakam denna subs
ela akke
තැන්ක්ස් වේවා!!
බොහොම තුති 🙂
ado subs dena deemata kohe balananda 🙁
sry a ado kiwuuwata 🙁 passe mathk une akka kenek kiyala 🙁
supiri 🙂
නියමයි සුරේනි දිගටම දෙමු!.
ජය වේවා!
සේරම බාලා තියෙන්නේ දෙන දෙන විදියට සබ් එක්ක බලනවා ජය!
maxxa kathawak meyeka anith tika ikmnata demu 🙂
thanks
subs meyke dena dawasa anakam api inne anith awath demu akke