Falling Skies [S02 : E05] | ආදරය සහ ධෛර්ය 2 [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතිං 5 වෙනිකොටසත් අරං ආවා. ඔයාලට මතක ඇතිනේ ගියසතියේ කතාව.මුලින්ම ඒ ගැන ටිකක් කියලා ඉන්නම්කෝ.මතක ඇතිෙන් ගිය සතියේ විවර් මැරිලා කියලා හිතාගෙන හිටපු ඒයාගේ දුවව මුණගැහුණා.
ඒ වගේම මැට් පුංචි දගකාරයාගේ හිතුවක්කාරකම් ගැනත් ඔයාලට මතක ඇතිනේ. ඒ වගේම තමයි අර පාලක කම්හෙල්දී ඒයාල මුහුණ දිපු දේවල් ඔයාලට
මතතක ඇතිනේ වීවර්ට අර පාලිතයක් පරදීපු ඒක ඒහෙමත්. ඉතිං අන්තිමට කොහොමහරි වීවර්ගේ දුව ඒයාව දාලා යනවෙන්. ඉතිං අද කතාව පටන් ගන්නේ බෙන්ගේ අමුතුම හැසිරීමක් ඒක්ක. ඒ වෙග්ම අපිට ඉගියක් ලැෙබනවා ඒයාලට ස්කිටර්ලෙග් ප්‍රතිරෝදයක් ගැන. ඒ ස්කිටර්ස්ලාඇත්තටම කැමතිද ඒයාලගේ පාලකයන්ට විරුද්දව යන්න ඒහෙම නැත්ම් ඒයාලෙබොරැවක්ද මේ කරන්නේ. ඒ වගේම මැගීටත් අනතුරකට මුහුණෙදන්න වෙනවා. බලන්නකෝ ඒහෙනම් කතාව….
7077f88a3d5d856910bdb523e2b0f3df192307b7
51b0412b90beac4dad53a3e4f87435e5a9524a92
9fb891a98c12d49b715a7aa63ad088da8febfd2a
1d55140ea1003afbd680f6fdb6cabc12ad41b956
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3111 downloads
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ගොඩක් ස්තුතියි
elaaaaaaaaaaaaaaaaaaaa
බොහොම ස්තුතියි ………………….
thanks
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks ……………….
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
good job,great wok sureni… thanks a lot….
හා හා මෙන්න සුරේනි නංගි ආයත් ඇවිත්.මාරයි අප්පා ඔයානම්.දිගටම දෙමු හොඳේ.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!
සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට. zip file ඒක හැමදාම එක්ස්ටනල් වෙන්නේ නැ
thanxxxxxxxxxxxxx
බොහොම ස්තුතියි සුරෙනි..
thnx dr……
bohoma stuti sahodari… .
THANKS
thanks
එල එල
සබට තුති
ඔබට ජය………..
ජය වේවා
ඊලග එකත් ඉක්මනට දෙමු
digatama denna supiri kathawak
bohoma thnksssssssssssssss
thanks
thxxxxxxxxxxxxxx
ජය වේවා දිගටම සබ් දෙන්න
බොහොම පින් අක්කේ
තැන්ක්ස් වේවා!
thanks
niyama kathwa subs denakm balagena inne elaz
maxxa akkke anik awath ikmnata demu
bohoma pin 🙂