අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S02 : E06] | නැවත පැමිනීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Falling Skiesයාලුවනේ ඔන්න ඒහෙනම් 6 වෙනි කොටස. ගිය සැරේ කොටස මතක ඇතිනේ. අපෙ මැගීටද රුණු මෙක් වෙඩි ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි ස්කිටර් ප්‍රතිරෝදය ගැන ඔයාලට මතක ඇතිනේ. පේන විදියටනම් එයාලාටත් ඒ පාලකයන් එපා වෙලා වගේ නේද. ඒ වගේම මිනිස්සුන්ගේ තියෙන ධෛර්ය එකමුතුකම නිසා ස්කිටර්ස්ලටත් මේ වට එකතුවන්න හිතිලානේ.

හරි ඉතිං අද කතාවෙදි වෙන්නේ අමුතුම දෙයක්. 2වන අනුඛණ්ඩය දාලා ගියපු දෙන්නෙක්ම ආපහු එනවා. ඒ දෙන්න එන්නේ කොහොමද මොකටද කොහොමද කියලා ඉතිං ඔයාලටම තමයි බලන්නන වෙන්නේ. ඒ වගේම කැප්ටන් වීවර්ට අර පාලක කම්හලේදී වුනු අකරතැබ්බය මතක ඇතිනේ. ඒ ප්‍රහාරය නිසා එයාට අද ටිකක් අමාරු වෙනවා. ඩොක්ටර් ග්ලාස් ලොකු වෙහෙසක් දරනවා. එයාගේ උත්සාහය සාර්තක වෙයිද ඒ වගේම 2වන අනුඛණ්ඩයට එන අමුත්තෝ දෙන්නා කවුද කියලා බලාගන්න වෙන්නේ ඉතිං කතාව බාගෙනම තමයි. ඉක්මනින්ම නැවත හමුවෙමු

Falling Skies (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/dgtVCQ” type=”icon” “center” newwindow=”yes”] 180 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
7077f88a3d5d856910bdb523e2b0f3df192307b7
[button link=”http://goo.gl/eDoyyF” type=”icon” “center” newwindow=”yes”] 340 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ed60a0cb9fd4c12a01b572f742218c36d6463cef‎
[button link=”http://goo.gl/Bu4g6O” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
dd483f4af8f025ad35c82e74eb6539e0ddce3bd4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

35 thoughts on “Falling Skies [S02 : E06] | නැවත පැමිනීම [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සංජය

    එල එල සුරෙනි, නියමයි… තෑන්ක්ස්

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    නියමයි අප්පා……..ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • udayajiyh nalinda

    supiri tv series aka tak gala ithuru kotas tike sub aka dandako

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • bohoma stuti sahodari….. .

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • තැන්ක්ස් වේවා අක්කේ ………………..

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරිthanks yalu sub ekata,digatama denna sub eka

    Reply
  • නලින්

    මහාන්සිවෙලා අපි වෙනුවෙන් මේ සබ් එක ගෙනවට ස්තුතියි සුරේනි.. මැක්සා කථාව.

    දිගටම දෙමු..

    ජය වේවා!

    Reply
  • thnxxxxxx. Ikmnta anik ewath danna…..

    Reply
  • සබ් දෙනකම් හිටියේ තුති

    Reply
  • හර්ෂ ලහිරු

    පොඩ්ඩක් පරක්කුයි වගේ
    අවුලක් නෑ මේකත් දැන්
    නොබලාම බෑ සබට ජය

    Reply
  • නියම කතාවක් ඉක්මනට දෙන්න බලමු නේ අනෙක් කොටස් ටිකත්

    Reply
  • බොහොම තුති

    Reply
  • තැන්ක්ස් වේවා අක්කේ

    Reply
  • meyka dena dawasa wenakam niyamaiiiiiiiiii

    Reply
  • patta ake meyka maruma kathawa anith awath ikmnata denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *