Watch Trailer

Falling Skies [S02 : E10] | වඩාත් හොද එකමුතුවක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවෙන් එහෙනම් මේ සීසන් එකේ අන්තිම කොටස. යාන්තම් ඉවර කරගත්තා.දැන් ඉතිං 3 වෙනි එක තමයි දෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි 4 වෙනි සීසන් එක ගැනත් trailer එකක් නිකුත් වෙලා තියෙනවා. කතාව වෙනස්ම පැත්තකට තමයි ගලාගෙන යන්නේ 4 වෙනි සීසන් ඒකේදී. 4 වෙනි එකට කලින් 3න් වෙනි සීසන් ඒක බලලා ඉන්න එපැයි නේද? පසුගිය සත…

Falling-Skiesඔන්න යාළුවෙන් එහෙනම් මේ සීසන් එකේ අන්තිම කොටස. යාන්තම් ඉවර කරගත්තා.දැන් ඉතිං 3 වෙනි එක තමයි දෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි 4 වෙනි සීසන් එක ගැනත් trailer එකක් නිකුත් වෙලා තියෙනවා. කතාව වෙනස්ම පැත්තකට තමයි ගලාගෙන යන්නේ 4 වෙනි සීසන් ඒකේදී. 4 වෙනි එකට කලින් 3න් වෙනි සීසන් ඒක බලලා ඉන්න එපැයි නේද?

පසුගිය සතියේ කතාව මතක් කරගනිමු නේද? පසුගිය සතියේදී චාල්ස්ටන් වලට සාදරෙයන් පිළීගත්ත අපේ මිත්‍රයන්ට කරදර වලට මුහුණ දෙන්න සිද්ද උණා මතක ඇතිනේ. මැගී ඇතුලු පිරිසට වගේම ටොම්ලාටත් හිරේ යන්න සිද්ද වෙනවා මතක ඇති කියලා හිතනවා. ඒ වගේම අර රතු ඇස් තියෙන ස්කිටර් ප්‍රත්රෝධියාගෙන් ටොම්ට ලැබුන පණිවිඩයට ප්‍රතිචාර දක්වන්න ගිහින් එයාලට වෙච්ච දේ මතක ඇති කියලා හිතනවා. හොදයි ඒහෙනම් අද කතාව ගැනත් ටිකක් කියන්නම්. අද කතාවෙදි ටොම් ඇතුලු පිරිස අර රතු ඇස් තියෙන ස්කිටරයා මුණගැහෙනවා. රතු ඇස් ස්කිටරයා මෙයාලට කියන විදියට අර මාලු ඔළුවෝ විශාල ආයුධයක් නිෂ්පාදනය කරනවාලු. ඉතිං ටොම් සය දෙවන අනුකණ්ඩෙයේඅය මේ ආයුධය විනාශ කරන්න තමයි යන්නේ.

ඉතිං මේ අයට ඒ ආයුධය විනාශ කරලා පිටසක්වලයන්ව පරද්දන්න පුලුවන් වෙයිද කියලා බලන්නෙකෝ. ඒ වගේම තමයි ටොම්ට සහ ඈන්ට සුභ ආරන්චියක් දැනගන්නත් ලැබෙනවා. ඒක මොකද්ද කියලා බලන්න වෙන්නේ කතාව බලලාම තමයි. ඉක්මනින් 3 වෙනි සීසන් එකෙන් මුණගැහෙමු.

Falling Skies (2011) on IMDb

 

 

210 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න 7077f88a3d5d856910bdb523e2b0f3df192307b7 345 MB කොපිය මෙතනින් බාගන්න 860bdbfab5f928915cf3983a601473f34b4f26aa 1.3 GB කොපිය මෙතනින් බාගන්න 83f3faafd8c3455625f40fe6b7231b853a58425b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,338 downloadsDownload Falling.Skies_.S02E10.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,338 downloadsDownload Subtitles63 KB

71 comments

  1. amilatk

    jayen jaya!!!!

  2. kalana

    ahh meykath iwarai ne maru :D

  3. quik

    thanks

  4. lk

    meykath iwarai ehenam 3th ikmnata demu :D

  5. yasas

    sub walata thanks akki :D

  6. tharanga

    එල සබ් එක ගත්තා 3 ත් දෙමු ජය!

  7. ranga

    supiri kathawa aka digata dena akata txz

  8. wow

    wow,,maru :D

  9. hh

    bohoma thuthi

  10. dana

    thnx dr........

  11. rusuru | රුසිරු

    නියමයි ජය!

  12. ganidu

    තැන්ක්ස් වේවා!

  13. ccnp

    Thanks

  14. ashan suranga

    niyamai.......

  15. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි :D
    1යි 2යි නම් හරි
    3ත් දෙනකන් අපි බලන් ඉන්නවා ජය

  16. For Easily

    googlesinhalainput eka ganna sinhala akuru gahanna lesiy :D thx !

  17. Sanath Indika

    Finally completed S-02. Thx u sis :)

  18. dilan

    thanks akka

  19. janaka kalu

    thanks dear...

  20. indika

    thanks

  21. “චූටී මල්ලි”

    එල එල
    3න් වෙනි එකත් දෙමු
    සබට තුති
    ඔබට ජය........

  22. chamee

    mama asawenma balana patta tv series 1k.
    sinhala sub walata bohoma sthuthi
    season 3 ekath ikmanatama denna

  23. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata

  24. Ravi

    3 th ikmanata ona akki

  25. dev

    bohoma stuti sahodari.... .

  26. shani

    තෑන්ක්ස්.
    සීසන් 3 දැනටම ඩවුන්ෙලා්ඩ් කර ෙගන ඉන්ෙන්.
    ඉක්මනට සබ් ෙදන්න.

  27. sampath

    බොහොම ස්තුතියි සුරේනි, 3 වන සීසන් එකත් ඉක්මණින්හ දාන්න. ජය වේවා...

  28. sampath

    සීසන් 3 ඩවුන්ෙලා්ඩ් කරන්න torrents දෙන්නකෝ ශානි

  29. samiddha

    great work sureni. thanks a lot.pl give us to 3rd sires soon .

  30. NCJD

    බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්. තුන්වෙනි සීසන් එකටත් ඉක්මනටම සිංහල උපසිරැසි ගේන්න පුළුවන් වෙන්න කියල පතනවා.

  31. mudiya / මුදියා

    නියමයි සුරේනියෝ.දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!

  32. nirosha

    ඉලගට මොනවෙවිද කියල හිතාගන්න බරිවිදියටනෙ කතව යන්නෙ.ඉලග කොටසත් ඉක්මනට ඩෙන්න

  33. LAKSHAN

    බොහොම ස්තුතියි 3ත් දෙනකන් අපි බලන් ඉන්නවා ජය .................

  34. සුදාරක සෙනෙවිරත්න

    3ත් ඉක්මනින් දෙන්න කියලා ඉල්ලනවා........ජයවේවා

  35. sanjaya

    Thanks

  36. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ඒ වගේම මේක දිගටම දුන්න එකටත් බොහොම පිං. ජය෴෴ :P :P

  37. gayan

    ela patta sub eka.next season eka kawadda dene?

  38. niroshan

    wow great .thanx .pl give next season soon

  39. madhuraka

    ela.tin tin ganawa .bohoma pin ekadigatama me kathamalawa dunnata. anith season ekath ikmanta dennda harida?

  40. remona

    fantastic subtitle .thanks.pl give next episode soon

  41. JUDE

    ela. patta sub eka. mara dukayi season 2 iwarawunu widiyata . ane sureni next season ekath ikkmanta denna harida

  42. ravidhu

    ela sub eka sureni pissu bump wenawa supiri. ane anith season ekath ikkmanata dennda.......nathan kattiya haalenawa

  43. samiddha

    sureni season 3 heta apita balanda denda............pl

  44. hiranya

    elaz. superb ......3rd season eka kawadda denne ?

  45. suresh

    wow great . thanks for sub . pl give us to next season soon

  46. අසෙල්

    දිගු කාලයක් පුරා අප හට Falling Skies2 උපසිරසි ලබාදුන් සුරේනි අතුරුගිරි” සොහොයුරියට බොහොම පිo

  47. kanishka

    thnks season 2 walta me parath hadanne season 3 parakkukarannada?

  48. janith

    senuri@ kawadda season 3 denne?

  49. Lasitha

    aio me apitta balan idala athi welaa....

  50. chanka [ COOL]

    ELA SEASON 2 SUB EKA...PL ITHURUTIKA IKMANTA DENNA..... ?

Load more comments