අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S03 : E05] | සෙවීමක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Falling Skies

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආව, පහුගිය කොටස රසවිදින්න ඇතිනේ. ටිකක් කාර්යබහුල කාලයක මේක කරන්න වෙන නිසා අඩුපාඩු එහෙමත් ඇති, ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. එහෙනම් පුරුදු විදියටම පහුගිය කොටසෙ දේවල් මතක්කරගමුකෝ,

මතක ඇතිනේ පහුගිය කොටසේදී අරූන් කඩාර් ආචාර්යතුමාව සහ ලෝඩස්ව සිහිය නැති කරලා ඇලෙක්සිවත් අරන් පැනලා යනවා. ඒකට හේතුවත අරූන්ගේ බබා පිටසක්වල දෙමුහුමක් කියලා දැනගන්න ඒක. ඒ වගේම ඔයාලට මතක ඇති කියලාහිතනවා අපේ ටොම් සහ පිරිස ගියපු ගුවන් යානය අනතුරකට ලක් උනා. ඒ වෙග්ම බෙන්ජමින් හැතෙව් ජනාධිපතිතුමා ගමන් කරපු යානයත් කඩාග්න වැටුනා. ඉතිං අද කතාවේදී ටොම් පෝප්ව බේර ගන්නවා මැරෙන්න නොදී. ඒත් ජෙපරල් බ්රෙස්ලර්ට නම් ජීවිතෙන් සමුගන්න සිද්ද වෙනවා. දැන් එයාලා දෙන්නා චාල්ස්ටන් වලින් කි.මී.400ක් විතර ඈත කැළෑවක් මැද්දේ තමයි ඉන්නේ. කොහෙම හරි වීවර් ඇතුළු පිරිස අරූන් සහ ඇලේක්සිස්ව හොයන්න යනවා.

එයාලට අරූන්ව හමුවෙයිද? ඇත්තටම එයාලා ඉන්න තැන දැනගන්න පුලුවන් වෙයිද? ටොම් සහ පෝප් දෙන්නට කැලෙන් එළියට එන්න පුලුවන් වෙයිද කියලා බලන්න වෙන්නේ කතාව බලලා තමයි ඉතිං.ඉක්මනින් නැවත හුමෙවමු.

Falling Skies (2011) on IMDb

 

 

[button link=”http://tinyurl.com/qhettf2″ type=”icon” “center” newwindow=”yes”] 130 MB (1.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
628399f1d875039cd51a886c9ed537fc416e3943
[button link=”http://tinyurl.com/o3ytptl” type=”icon” “center” newwindow=”yes”] 330 MB (3.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

38 thoughts on “Falling Skies [S03 : E05] | සෙවීමක් [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • තැන්ක්ස් වේවා!!!……..

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata.

    Reply
  • great work sureni. thanks a lot .pl give other episodes soon.

    Reply
  • elaz ….pattaa supiri sub eka………tikak ikkmannta deenna ithuru kotas tika.revolution nathuwa dan inne paluwen

    Reply
  • tharaka dilshan

    ekenma thankz…patta patta

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • thanks sahodari..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

    Reply
  • Saman Prasad ( Black Cobra )

    thanks…

    Reply
  • mudiya / මුදියා

    නියමයි සුරේනි.
    ඉක්මනට දෙන එක නම් ලොකු දෙයක්.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • ela machan.. tnkz.. ituru tikath ikmanatama dipan……….

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි ජය 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝදරි… කතාව එන්න එන්නම නියමයි… උපසිරස හදන්න වෙච්ච මහන්සියට ගොඩක් තුති….

    Reply
  • ela ela akke me tv show ekath ikmanata demu.Supernatural dena ekkenath show eke ithuru tika ikmanata demu

    Reply
  • බොහොම තුති!

    Reply
  • thankzz akke ohoma ikmanata demu………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *